දිලූම්ට දැල එලයි.. මහනුවර ගැටුමට ත‍්‍රස්ත විමර්ශණයෙන් කැදවයි..

May 8, 2018 at 10:00 am | lanka C news
දිලූම්ට දැල එලයි.. මහනුවර ගැටුමට ත‍්‍රස්ත විමර්ශණයෙන් කැදවයි..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා ප‍්‍රකාශක් ලබා ගැනීම සදහා ත‍්‍රස්ත විමර්ශණ ඒකකය විසින් කැදවා ඇත.

පසුගියදා මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතිවූ කලහකාරී සිදුවීම් ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා 10 වැනිදා පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් 10 වැනිදා පාර්ලිමේන්තු දිනයක් බැවින් වෙනත් දිනයක් ලබා දෙන්නැයි මන්ත‍්‍රීවරයා ඉල්ලීමක් කර ඇත.

මන්ත‍්‍රිවරයා සදහන් කරන්නේ ආණ්ඩුව විසින් ඇති කර ලද ගැටුම විපක්‍ෂය පිට පැටවීම සදහා කුමන්ත‍්‍රණකාරී සැලසුමක් ක‍්‍රියාක්මක කර ඇති බවයි.

12,208 Viewers

9 Comments to “දිලූම්ට දැල එලයි.. මහනුවර ගැටුමට ත‍්‍රස්ත විමර්ශණයෙන් කැදවයි..”

  1. LION voice says:

    Dilum always with you the deshapremi janathawa….you are a GREAT strength to the deshapremi strong members of the Pohottuwa….

    • OBSERVER says:

      Whatever dirty tricks they may try to play , the patriotic people in this Country would show their
      displeasure to this government over the corruption,and antinational moves at the forth coming elections, as they did at the last local election.

    • RealMan says:

      දේසප්ප්‍ර්‍ර්ම්න් රට ගිනිතියන් නැත​. නමුන් බූරු චන්ඩින් ගිනිතබයි,

  2. සීගිරිa says:

    මේ හැම කෙනාම ජනතාවට ද්‍රෝහි වුන අය…උන් උන් ඇන කොටාගෙන විනාස වුනාවේ…

  3. Manoj says:

    Muge thaththa behela YAHAPALANAYE. Mu behela MR ta.

    Mun okkoma hema peththema idan GODA YANAWA. Ratata KELAWENAWAAA …

  4. xavier says:

    Arrest him immediately. He is dam too much.

  5. David Milli-banda says:

    Do not lay a finger on Dilum…………..
    If the TID needs they can learn a thing or two from him.

    Dilum is a future star of our Mother Land.

  6. bongos says:

    ARREST THIS CULPRIT SOON WHO IS ONE OF ;MAIN SUSPECT OF THIS VIOLENCE

  7. ExUNPer says:

    යහපාලන කෙටුම්
    රට හැම තැන ගැටුම්
    නැටුවට ඔය නැටුම්
    සැලෙන්නෙ නැහැ දිලුම්

Main News