දිවියෙකු බලූ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට…[Photo/Video]

October 2, 2018 at 12:40 pm | lanka C news
දිවියෙකු බලූ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට…[Photo/Video]

සුනඛයන් දඩයම් කිරිම සදහා පැමිණි හදුන් දිවියෙකු සුනඛයන් කිහිප දෙනෙකු විසින් සපා කැම හේතුවෙන් හදුන් දිවියා ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ අද(02) උදැසන 9 ට පමණ ගසක් මත රැදි සිට ඇති හදුන් දිවියා වතු කම්කරුවන් සමග තේ වතු යායට ගිය සුනඛයෙකුට  පහරදි ගොදුරක් වශයෙන්  අල්ලා ගත් අවස්තාවේ  ඒ අසලම සිටි තවත් සුනඛයින් කිහිපදෙනෙකු එක් වි හදුන් දිවියාව සපා කැ   බව වතු කම්කරුවන් කියා සිටියේය.

සුනඛයන්ගේ සපා කැමෙන් බරපතල ලෙස තුවාල ලැබු හදුන් දිවියා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර හදුන් දිවියා පහර දිමෙන් සුනඛයෙකද බරපතල ලෙස තුවාල සිදු වි ඇත.

මිය ගිය හදුන් දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

14,634 Viewers

12 Comments to “දිවියෙකු බලූ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට…[Photo/Video]”

  1. Love nature says:

    වතුවල ජිවත් වන දෙමළ ජාතිකයන් සතුන් මැරීම සීග්‍රයෙන් සිදු කරනවා ..බල්ලෝ දමා දිවියා මරා දමන්න ඇති , මිය ගිය හදුන් දිවියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට විශේෂ පරීක්ෂණයක් කලයුතු යි
    මේ අහිංසක සතුන් ආරක්ෂා කිරීමට විශේෂ පියවරක් ගත යුතුයි හදුන් දිවියා දුර්ලබ ගනයේ සතෙකි හදුන් දිවියා ජාතික සම්පතක් එය ආරක්ෂා කිරීම ජාතියේ වගකීමකි

  2. ගිරවා says:

    මනෝ ගනේෂන් දෙමළ රජකරන්න හදනවා වතු දෙමළ ජාතිකයන් වතුකරයේ අහිංසක සතුන් දඩයමේ ..මෙතෙක් කල් ජීවත්වූ හදුන් දිවියන් ගේ ජිවිතේ අනතුරේ
    මිට කලිනුත් වතු දෙමළ ජාතිකයන් හදුන් දිවියෙක් මැරුවා ..ඔවුන්ට දඩුවම් දුන්නද ?
    දෙමළ සංහිදියාව මිනිසුනේ යහපාලන දෙමළ සහජිවනේ .. රටේ සතෙකුටවත් ජිවත් වීමට අයිතියක් නැහැ
    අහෝ රටකට සිදු වූ විනාශයක්

  3. Aravinda says:

    සමගියේ බලය….සිංහලයන් වටහා ගනීවා…

  4. Am says:

    mey Pusiyek hahaha mona Handun Diviyekda bung !

  5. චන්දිමානි says:

    මේ අහිංසක සතා මරා දමන තෙක් බලාසිටි, වීඩියෝ කරපු අධමයින්ට හිතුනේ නැත්ද ඒ සතාගේ ජීවිතය බේරලා කැලෑවට මුදා හැරියානම් පිං සිදුවෙනවා කියලා?

    • JUDE says:

      ඉන්දියාවේ මියන් පුච්චන් කන සක්කිලි දෙමළුන්ට මොන හදවතක්ද ?
      වීඩියෝ කරපු අපරාධකාරයෝ දෙමලු.. උන්ට එකත් දැන් මැජික් එකක්
      වීඩියෝ කරපු මෙලෙච්චේද පුද්ගලයා අත්අඩංගුවට ගත යුතුයි පොලිසිය නිතිය ක්‍රියා කිරීමට බයද ?
      ගනේෂන් මේ ගැන දැන් මොකද කියන්නේ ?
      දැන් උන් ලංකාවේ වතු අවට සිටින සත්තු මරාගෙන කනවා ..ඒක තමයි දෙමළ සංහිදියාව

  6. තරංග says:

    මෙයාලා මේ කියන්නේ සම්පූර්නයෙන්ම බොරු, මේ දඩයම් පුහුනු කරපු බල්ලෝ, මෙයාලා මේ බල්ලන්ව අරන්, ඕලු මිවන්, ඌරන්, මීමින්නන්,ඉත්තෑවන් දඩයමේ යන ගමන් මේ සතා බල්ලන්ගේ ඉව දැනිලා බයේ ග්කට නගින්න ඇති, පස්සේ මෙයාලා එකතුවෙලා සතාව ගහෙන් බිමට දම්මවලා බල්ලන්ට අල්ලලා දෙන්න සලස්වන්න ඇති,

    මෙයාලා පරිසරේට ආදරේ කරන ජාතියක් නෙමේ.. පායන කාලෙට කැලේ ගිනි තියනවා, දරහා සතුන් දඩයමට.. හැටන්වලදි මෙයාලගේ ජාතියේම පිරිසක් එක ගමනක් ගැබ්බර ඕලු මුවෙක් මරලා බඩේ හිටපු පැටියා දගල දගල ඉදලා තියනවා.. ඒ සතාවත් මැරුනහම මස් කරලා අරන් ගිහින්.. තිබුනා..

    • john the baptice says:

      වතු දෙමළ ජාතිකයන් අපේ රටින් පිටමන් කරනු මේ අපරාධකාරයෝ අපේ රටට විනාශයක්

  7. mali says:

    This is not true .They killed it first and gave the dead body to the dogs just to conceal their act from wildlife people.somehow all the animals reach the north and east get killed as well as animals living in the hill country where tea plantation and vegetable plantations abandoned,but innocent sinhala people do not know the tactics and get themselves killed by the wild elephant and crocodiles as well as get penalized by the wildlife people too.

  8. සරත් says:

    දුර්ලභ සතා මැරුණත් කමක් නැහැ වීඩියෝ එක තියෙනවනේ…………….පුදුම වෙන්න දෙයක් නැහැ දියේ ගිලෙන්න යන උන්ගේ මාල කඩාගන්න එවුනුත් ඉන්න රටක් නේ

  9. soorya says:

    තේරුම් ගනිල්ලා, මුන්ට සත්ත්ව කරුණාව ටිකක් වත් නැහැ. මුන්ට ඕනේ මුන්ගේ ජාතිය බෝ කරන්න මිසක් රට ගැන පරිසරය ගැන හිතන්නේ නැහැ. මුන් දඩයමට පුරුදු කරපු බල්ලෝ. සාමාන්‍ය බල්ලන්ට කණ්ඩායම් හැටියට දඩයම් කරන පුරුද්දක් නැහැ.
    රටම තම්බින්ටය් දෙමලුන්ටය් අය්ති වෙද්දී හඳුන් දිවිය විතරක් පරිස්සම් කරගෙන් මොකටද?
    දැන් ඉතින් සරල ග්රමසේවකය කියය් පත්තරේ දැක්කේ නැහැ කියල.

    • Vasana says:

      ග්‍රාමසේවක ඇමරිකාවට ගිය ගමන් ගැන දැන් කයිවාරු ගහනවා .
      එයා කවදද දෙමළුන්ගේ මුස්ලිම් ජාතිකයන්ගේ අපරාධවලට විරුද්ධව කථා කලේ ? දඩුවම් දුන්නේ?
      (උදා– විල්පත්තු වන රක්ෂිත විනාශය… බදියුදීන් නම ඇසූ සැනින් ඔබට මතක් වෙන්නේ ඔහු විල්පත්තු වනයේ සිදුකරන මහා පරිමාන වන සංහාරයයි . ඔහු තාමත් නිදැල්ලේ )
      එයා සිතන්නේ එයාට බලයේ සිටීමට සුළු ජාතින් අවශ්‍ය බව පමණයි ..එකනේ අපේ රට ජාතිය 30 වසරක මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත අපේ විරෝධාර රණ විරුවන් පෝරකේට සිරගෙදරට යවන්නේ ,රට ජාතියට ආදරය කරන උතුම් සංඝයාවහන්සේලා දේශහිතෙෂි සිංහලයන් ,දෙමල ජාතිවාදී කොටින්ගේඅන්තවාදී මුස්ලම් ඇමැතිලාගේ අවශ්‍යතාවයන් මත බොරු චෝදනා මත සිරගතකරන්නේ …මේ ගැන කථා කිරීමෙන් ඵලක් නැත බලා සිටීමෙන් සිදුවන්නේ අපේ රට ජාතිය තව තවත් අගාදයට යාම පමණි
      මේ යහපාලන ආණ්ඩුව නෙරපා අපේ රට ජාතිය රැක ගැනීමට ලාංකිකයන් දැන් එක්විය යුතුයි

Main News