දිවුලපිටිය ප‍්‍ර.ලේකම් කලේ පහත් වැඩක්.. ඇය අශීලාචාරයි.. ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතාකරන්න ඔනෑ..- තලතා

January 31, 2017 at 10:40 am | lanka C news
දිවුලපිටිය ප‍්‍ර.ලේකම් කලේ පහත් වැඩක්.. ඇය අශීලාචාරයි.. ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතාකරන්න ඔනෑ..- තලතා

ආණ්ඩු පක්‍ෂයේ ඇමතිවරයා කතා කල ඊට විට වඩා සුභවාදීව පිලිතුරු දෙන්න දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරිය දැනගත යුතු යයි ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ප‍්‍රාදේශීය ලේකම්වරිය විසින් සිදු කලේ පහත් පෙලේ අශීලාචාර වැඩක් බවද ඇය සදහන් කරයි.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට ‘හොම්බ තලනවා.. හෙන ගහනවා..’ බැණ වැදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කරන ලදී.

අදාල වීඩියෝව මෙතනින්

20,967 Viewers

15 Comments to “දිවුලපිටිය ප‍්‍ර.ලේකම් කලේ පහත් වැඩක්.. ඇය අශීලාචාරයි.. ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතාකරන්න ඔනෑ..- තලතා”

  1. බන්ඩයියා says:

    මුන් ගෙ අම්මගෙ යහපාලනය. බොරැ කියල පච කෙලල බලය කොටා ගන යාන්තම් අවුරැදු දෙකය්. තව මහින්ද වගෙ අවුරැදු නවයක් බලයෙ හිටියොත් කොහොම තියෙය්ද?

    • janith says:

      මම වතුර සැපයුමක් ඉල්ලලා ඉල්ලුම් පත්තරයක් දැම්මා මාසයක් ගියා මාස දෙකක් ගියා මාස හයක් ගියා ගෙදරට වතුර ලැබුනේ නෑ පස්සේ මම කෝල් එකක් ගත්තා ඉල්ලුම් පත්‍රය දුන්නු ඔෆිස් එකේ එන්ජිනේරුවාට
      “හලෝ තමුසෙට හෙන ගහනවා ඔයි මට වතුර දුන්නේ නෑ මාස හයක් තිස්සේ .තමුසෙගෙ හොක්ක තලනවා මට වතුර දුන්නේ නැතිවට” කියල බැන්නා
      මෙන්න බොලේ මු මට කියාපි “මහත්තයා මට ඔයාගේ වතුර සැපයුම අදාළ නෑ ඕනානම් මගේ හොක්ක තලන්න එත් වතුර ලැබෙන්නේ නෑ .වතුර ඕන නම් ජල මණ්ඩලයට ඉල්ලුම් කරනන්න මොකද මේ විදිලිබල මණ්ඩලය “කියල ඔය කතාව මගේ පොඩි එකා ෆේස් බූක් එකේ දාල මට වස නෝන්ඩිය
      මු මරන්න එපාය . බලන්න උ මට කතා කරපු වැරදි විදිය “මට අදාළ නෑ ” බලන්න මුට තියෙන හයිය පස්සේ මම මේක තලන අක්කට කිව්වා අක්කේ මේ කතාව දැන් ෆේස් බූක් යනවා මොනව් හරි කරන්න කියල යාන්තන් ඔන්න එයා ප්‍රකාශයක් කරලා තියෙනව මම ජල සැපයුම ඉල්ලපු විදිලි එන්ජිනේරුවා හරිම රුඩ් හරි අසිලාචාරයි කියල වෙල්ඩන් අක්කි

  2. podi ළමය says:

    නොදකින් ඔබතුමියගෙ පියතුමාට……………
    මේක තමයි ලංකාවෙ අවාසනාව
    උගත් බුද්ධිමත් මිනිස්සු අටවත් පාස් නැති හාල්පාරුවන්ට ගරු කරනන් වෙලා.

  3. sujatha says:

    ආ මෙයා නේද අර පසෙකින් ඉඳගෙන හෝගාල අරූගෙ ගොන් ජෝක්ස් වලට බක බක ගාල හිනාවෙන්නෙ.

  4. Nuwan says:

    I agree with you Hon. Minister

  5. janaka says:

    රටේ පක්ෂබෙදයක් නැතිව හැමෝම ගරු කරපු එක්සත්ජාතික පක්ෂයේ නායක තනතුරට ජෙෂ්ටත්වයෙන් හා ක්‍රියාවෙන් සුදුසු වූ අභිරස් අන්දමින් පරලොව යැවූ ගාමිණි අතුකෝරාල මහතාගේ නාමයට මේ ලජ්ජා නැති අම්මණ්ඩි කැළලක් .ගෑනු කමට නිගාවක් තමුන් වගේම ගැහැණියෙක්ට දෙකයි පනහේ නුගත් මිනිහෙක් හොම්බ තැලීමට තර්ජනය කිරීම හෙලා නොදකිම ගැහැණු සංහතියටම නිගාවක් .මෙච්චර කල් මේ අම්මණ්ඩි ගැන එයාගේ ප්‍රකාශ ගැන මම ලිව්වේ නැත්තේ ගාමිණි අතුකෝරාල මහතාට කරන ගරු කිරීමක් හැටියට නමුත් එතුමාගේ ජීවිතය උදුරාගත් එවුන්ගෙන් තනතුරු අරගෙන ලජ්ජා නැතිව ඔවුන්ට පන්දම අල්ලාගෙන ඉන්න මේ ගෑනි නම් අතුකෝරාල මහතාගේ නැගණියක් කියල කියන්න බෑ .
    මේ ගෑනි කරලා තියෙන්නේ තනිකරම නිවැරදිකරු වැරදිකරු කර වැරදිකාර අශිලාචාර නුගතා නිවැරදි කරුවෙක් කිරීම .
    කවුද කිව්වේ මෙහෙම කියන්න කියල බොස් ද?

    • priya says:

      ‍අසභ්‍ය වචන කියන්න අවසර නෑ නේද ? නැත්නම් කියතෑකි මුන්ට …………….

  6. Gamarala ge putha says:

    අපේ චන් දෙ හිඟා කාල, අපේ සල්ලි වලින් බත් කන අඳින පළඳින අපි විසින් යවපු අපේ නියෝජිතයන්ට මොකටද යකෝ තවත් ගරු සරුව කතා කරන්නේ ?

    • SARADIEL says:

      ජනතාවගේ බදු මුදලින් ජිවත් වෙන යහපාලන හොර ඇමතිලාට මොන ගරු බුහුමන්ද ?
      රටේ අහිංසක කාන්තාවන් මැදපෙරදිග වහල් වෙළදාමේ යවමින් මුදල් ගසා කන ඔබවැනි කාන්තාවන් මේ සමාජයටම පිළිලයක් ..
      යහපාලනයේ හොරුන්ට YES Sir /YES Madam කියන පොලිස්පති වගේ ලොක්කෝ හිටියට ජනතාවට ඔවුන් අරහං ..දැන් ලංකාවේ කොන්ඩේ බැදපු චීන්නු අඩුයි …..දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට අපේ ස්තුතිය …දේශපාලුවන් ඉදිරියේ කිසිවිටකත් අයුක්තියට හිස නොනමන්න

  7. Boo says:

    මේ තලතා, තිගේ හොම්බ තලනවා, දැන ගනිං , උඹලට හෙන ගහන්න ඕනේ අපේ රට කෑවට !

    • MAHASONA says:

      .යහපාලන ..දේශපාලුවන්ට ගරු කරන්න මොකද්ද ඒ විහිළුව ?
      ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතාකරන්න ඕනේ කුමක් නිසාද ? යහපාලනයෙන් අපේ රටේ ආර්ථිකය ..රට විනාශය කරා ගෙනයාමටද ? පිස්සු කතා කියන්න එපා ..
      ඔබ දිවුලපිටිය ප‍්‍ර.ලේකම්වරියගෙන් සමාව ගත යුතුයි ඇයට කල අපහාසයට
      දිවුලපිටිය ප‍්‍ර.ලේකම්වරියට අපේ ප්‍රණාමය …

  8. lion says:

    විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තලතා අමාත්‍යවරිය විසින් හඳුන්වා දුන් රක්ෂණයෙන් එක් පුද්ගලයෙකුගෙන් ඩොලර් 40 බැගින් මිලියන 1500 ක මුදලක් අමාත්‍යවරිය විසින් කොමිස් ලෙස ලබාගෙන ඇති බව අද (07) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවසීය. 2015 වසරේ අගෝස්තු 26 වැනි දින එම රක්ෂණ ක්‍රමය හදුන්වා දුන් අතර එදින සිට මේ දක්වා කාලය තුළ 263,307 ක පිරිසක් ශ්‍රමිකයන් ලෙස විදෙස්ගත වී ඇති අතර මිලියන 1500 ක මුදලක් වංචා කර ඇත්තේ එම පිරිසෙන් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
    මන්ත්‍රීවරයා පවසන පරිදි එක් පුද්ගලයෙකුට ඩොලර් 100 ක ගල්ෆ් ජීවිත රක්ෂණ ක්‍රමයක් හදුන්වාදී ඇත්තේ ඩොලර් 60 කට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් ගල්ෆ් රක්ෂණයට වඩා ප්‍රතිලාභද ලබාදෙමිනි. එවැනි තත්වයක් තුළ අමාත්‍යවරිය මුදල් කොල්ලකා ඇත්තේ ඉතා අහිංසක දිළිදු ජනතාවගේ මුදල් බව ප්‍රේමරත්න මහතා පෙන්වා දෙයි. මෙම රක්ෂණ ක්‍රමය මගින් කුවේට් විදේශ කටයුතු අමාත්‍යංශයේ නීති රීතිද උල්ලංඝනය වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

  9. saradieal says:

    ටොප් ටෙන් 4 වන පැමිණිල්ල අැමතිනී තලතාට

  10. අනේ …. මේ ගෑනි

    ස්ත්‍රී ලිංගද ? පුරුෂ ලිංගද ? නපුන්සකද ?
    ජාතක කල එවුන් කවුරුද?

    උගත් ගැහැනියක් වීම නිසා …කුළු හරක් ප්‍රහාරයට ලක් වෙන ගැහැනියක් වෙනුවෙන් හෘද සාක්ෂිය
    අවදි වෙන්නේ නැති … GON ගැහැනිය

  11. Dickie Bird says:

    “දිවුලපිටිය ප‍්‍ර.ලේකම් කලේ පහත් වැඩක්.. ඇය අශීලාචාරයි.. ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතාකරන්න ඔනෑ.. hari.. hari …… ena sare redda ussala ආණ්ඩුවේ මන්ත‍්‍රීට ගරුසරුව කතා karannam Thalatho……..

Main News