දිස්ත‍්‍රික් මට්ටමේදී කැමති කෙනෙක් සමග එක් වී කැමති ලකුණකින් තරග කර කෙසේ හෝ දිනන්නැයි ශ‍්‍රීලනිපය අපේක්‍ෂකයන්ට දන්වයි..

December 6, 2017 at 3:50 pm | lanka C news
දිස්ත‍්‍රික් මට්ටමේදී කැමති කෙනෙක් සමග එක් වී කැමති ලකුණකින් තරග කර කෙසේ හෝ දිනන්නැයි ශ‍්‍රීලනිපය අපේක්‍ෂකයන්ට දන්වයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග වැදීමට දිස්ත‍්‍රික් මට්ටමින් තරග වදින පක්ෂ හා සංවිධාන සමඟ සන්ධාන ගත වීමට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව එම පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එහිදී මැතිවරණ ලකුණ අත හෝ බුලත් කොළය ලෙස වෙනස් විය හැකි බවද එය ඉදිරියේදී අවසන් ලෙස තීරණය කරන බවද ඔහු සදහන් කරයි.

ඒකාබද්ධය විසින් සිදු කරමින් ඇති වැඩපිළිවෙල පුස්සක් යයි තම සංවිධානය පසුගිය කාලය පුරාම ගමින් ගම ගොස් දැනුවත් කල බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් අවසාන වශයෙන් රට දිනවන්න එකතු වන්නැයි ශ‍්‍රීලනිපය කඩන්නට හදන සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

14,965 Viewers

7 Comments to “දිස්ත‍්‍රික් මට්ටමේදී කැමති කෙනෙක් සමග එක් වී කැමති ලකුණකින් තරග කර කෙසේ හෝ දිනන්නැයි ශ‍්‍රීලනිපය අපේක්‍ෂකයන්ට දන්වයි..”

  1. බබා උක්කුන් says:

    ඒකාබද්ධ විපක්ෂය කරන වැඩේ පුස්සක් නම් උඹල මොකටද ඔයතරම් අඬන්නේ. චන්ඩි වගේ ගමට පලයල්ලකෝ ගමෙන් උඹලට චන්ද ලැබේවි උඹලට සිද්ද වෙන්නේ UINP එකත් එක්ක එක ගෙයි ලගින්න තමයි. නැත්නම් උඹලට වෙන දේ හිතාගන්නවත් බැහැ. සමුපකාර චන්ද වලට මොකද වුනේ කියල මතක් කර ගනින්.

  2. Jonaa'S Brother says:

    මට දෙන්න තියෙන්නේ ඔහෙලාට -පඹරැලට හූව විතරයි,
    ඕනෑනම් අනුරධපුරෙ ගල් ආදා අවිරකු මාරයා රෙද්ද අස්සේ දාගත්තට වරදක් නැහැ

  3. Gadol says:

    අතට බුලත් කොලයට අලියට රතු අලියට අබ සරණයි ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා

  4. Sirisena says:

    Who is trying to split the SLFP?.

    I did not leave room for anyone else to complete the job!

    Don’t give credit of doing that to anyone else since I am still alive.

  5. we have only one party,one symbol that is “pohottuwa” and no peferances vote, only “X” to “pohottuwa.Don’t think about “Bulath kolaya” “Putuwa”,”Atha” or any other symbol.

  6. Appachi Mala says:

    Ethakota ara eka amathiyek kiuwa wage ammage hora minihath ekka ekathu unata kamak nathuwa athi.

  7. Open mind says:

    මේ ශ්‍රීලනිප කියල රඟන වැඩි දෙනා ජනතාව අතින්ප්රතික්ෂේප වූ අය ය.

Leave a Comment

Main News