දිළුම් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප‍්‍රශ්ණ කරයි.. ඒකාබද්දයේ මන්ත‍්‍රීන් පිරේ..

May 15, 2018 at 12:00 pm | lanka C news
දිළුම් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප‍්‍රශ්ණ කරයි.. ඒකාබද්දයේ මන්ත‍්‍රීන් පිරේ..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පොලිස් ත්‍රස්ත මර්ධන කොට්ටාසය වෙත පැමණ සිටී.

පසුගියදා මහනුවර ඇති වූ ගැටුම්කාරී තත්වයන් ගැන ප්‍රශ්න කිරීම සදහා කරන ලද කැදවීමක් අනුව මන්ත‍්‍රීවරයා එහි පැමිණ ඇත.

මන්ත‍්‍රීවරයා සමග ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් පොලිස් අපරාධ විමර්ශණ ඒකකය ඉදිරියට පැමිණ සිටී.

මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන මැයි මස 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

24,932 Viewers

11 Comments to “දිළුම් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප‍්‍රශ්ණ කරයි.. ඒකාබද්දයේ මන්ත‍්‍රීන් පිරේ..”

  1. Nim says:

    AWAKATA BALAYE SITI
    AYA KALAYUTH DE NOKARA
    BALA SITEEMA TA
    WARADI KARU KAWARUNDA?

  2. senkadagala pohttuwa says:

    Dilum we are with you !!

  3. Ranjit says:

    Dilum don’t worry be happy. Citizens are with you always. Yamaballo will answer one day for all these crimes they commit every day. Their days are numbered. Be calm and show your strength without fear.

  4. channa says:

    Horek wenuwen hora relak ayoo ratata giya kala

  5. Buddhist says:

    Lock him up! Lock him up! Lock him up!

  6. David Milli-banda says:

    Do not touch Dilum………………

    Dilum the informant treated as accused.

  7. Janathawa says:

    මෙවැනි අය ජනාතා මුදලින් නඩත්තුවීම ඉතා කනගාටුයි. ගිනිතියල අහින්සකයෙක් මරල සින්හල ජනතාව නම කැතකලා.. නීතියට අනුව දන්ඩුවම් දිය යුතුයි.ෙ

Main News