දීපාවලිය නිමිත්තෙන් කිලිනොච්චියේ හින්දු බැතිමතුන් සුර අසුර යුද්දයක…

November 8, 2018 at 2:07 am | lanka C news
දීපාවලිය නිමිත්තෙන්  කිලිනොච්චියේ හින්දු බැතිමතුන් සුර අසුර යුද්දයක…

දීපාවලී දිනය නිමිත්තෙන් කිලිනොච්චිය කිරුස්නර් හින්දු කෝවිලේ හින්දු බැතිමතුන් විසින් සුර අසුර යුද්දය විදහා දැක්වෙන විශේෂ දේව මෙහෙයක් පැවත්වීඹට පියවර ගෙන තිබුණි.

එහිදී කිලිනොච්චි හින්දු බැතිමතුන් විසින් විෂ්ණු දෙවියන් විසින් නරාගාසුරන් නැමති අසුරයා පරාජය කරන අවස්ථාව විදහා දැක්වෙන් දේව මෙහෙය සිදු කල අතර එමගින් අපෙක්ෂා කරනු ලැබුවේ අවිද්ද්‍යාව නැමති අඳුර පරාජය කොට ප්‍රඥාව නැමති ආලෝකය උදාවීමත් නරක පරාජය කොට හොඳ ජයග්‍රහනය කිරීමත්ය.

එමෙන්ම මෙවර මහකන්නයේදී කිලිනොච්චියේ ගොවිතැන් කටයුතු සාර්ථක වීම පිණිසද ඊයේ (06) දින සූර්ය දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීමද සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,333 Viewers

3 Comments to “දීපාවලිය නිමිත්තෙන් කිලිනොච්චියේ හින්දු බැතිමතුන් සුර අසුර යුද්දයක…”

  1. Love nature says:

    HINDU MYTHOLOGY

    Sun worship has been in practice in India from the Vedic days. Surya/Sun plays a great part in Vedic mythology and religion. Surya is praised as a beneficent power in all the four Vedas. Hindu Brahmins worship sun thrice a day facing in the direction of the sun. In the afternoon they see the sun through the finger hole and pray for long life of 100 years.

  2. SARA says:

    Vishnu is considered in Hinduism as the Preserver. He is also a member of the Hindu Trinity, like Brahma Vishnu is worshipped in several avatars or incarnations and many form. Avatar means “descent,”Asura, from Sanskrit meaning a “power-seeking” and “power-hungry” being, is similar to a Titan, often, but somewhat misleading, described as a “demon”; or anaya (non-Aryan) people of ancient India. Later the asuras came to be understood as demons.
    The Hindus agree that there is only one God. They believe in Brahman, the formless, absolute, Supreme and Universal Soul. They believe that Braham is the Truth and Reality ,Brahma, the Creator Hindu religion is a polytheistic religion because it is populated with many other gods and goddesses; these gods and goddesses are known to personify several aspects of the one true God. Consequently, those practicing Hinduism are given multiple ways to worship God based on various considerations, like their regional practices, community, and family tradition.

  3. ගිරවා says:

    සුර අසුර යුද්දය හරියටම LTTE ත්‍රස්තවාදීන් අපේ රටේ බලය අල්ලා ගැනීමට ගත් උත්සාහය වගෙයි ..
    ..කොහොමත් යක්ෂයන් පැරදී දෙවියන් දිනයි
    අපේ විරෝධාර රණවිරුවන් පිරපාකරන් යක්ෂයා නන්දිකඩාල් කලපුවේ දී විනාශ කලේ විෂ්ණු දෙවියන් විසින් නරාගාසුරන් නැමති අසුරයා පරාජය ලෙසය ….

Leave a Comment

Main News