දීප ව්‍යාප්ත බස් වර්ජනයක් කැදවයි.. බස් ගාස්තු 20%කින් වැඩි කරනු..

May 13, 2018 at 12:40 pm | lanka C news
දීප ව්‍යාප්ත බස් වර්ජනයක් කැදවයි.. බස් ගාස්තු 20%කින් වැඩි කරනු..

එළැඹෙන බදාදා දිනයේ සිට දීප ව්‍යාප්ත බස් වැටඩ වර්ජනයක් සමස්ථ ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

ඞීසල් මිල ඉහල දැමීම නිසා බස් ගාස්තුව 20%කින් ඉහල දැමිය යුතු යයිද ඔවුහු රජයට කියා සිටිති.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 15 කල යුතු බවත් සංගමයේ ඉල්ලීයි.

මේ යෝජනා සදහා රජයෙන් යහපත් ප‍්‍රතිචාර නොලැබෙන්නේ නම් බදාදා දිනයේ රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඔවුහු කියා සිටිති.

6,129 Viewers

7 Comments to “දීප ව්‍යාප්ත බස් වර්ජනයක් කැදවයි.. බස් ගාස්තු 20%කින් වැඩි කරනු..”

  1. Govia says:

    CTB will cater for public.

  2. Govia says:

    CTB can cater for public.

  3. K shantha says:

    Let’s give them the increase. They also must live comfortably. This will force people to walk more and less health issues.
    It’s a WIN- WIN situation
    Our scientific cabinet should approve this without delay

    • PISSU PUSHA says:

      YAHAPALANA BANKU HORUNTA KIYAMU THILATHE BANKUTH HORAKAM KALA HINDA EPEKUTHU KARALA BUS WALTA DEELA AUTUDDHAK NOMIKE EKKA YANBA KIYALA MEGOLLANTA KUYAMU

  4. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mechchara Kal lampu tell damala duwana Kota ganan adukaralada bus dewwe.hemadam paadu kiyanawa. .magiya maragena kana maafiya karayo.private bus.

  5. hhty says:

    20% කොහොමද ගණනය කළේ ??? බසයේ අදායම නිවැරදිව ගණනය කරන ක්‍රමයක් හදුන්වා දිය යුතුයි , එවිට තෙල් මිල වැඩිවනවිට බස් ගාස්තු වැඩිකළ යුතු අකාරය සොයා ගත හැක

  6. kas333 says:

    ප්‍රයිවට් මාෆියාවට මොන ආණ්ඩුව වත් බය වෙන්න ඔනි නෑ සීටිබි එක හරියට තිබුනනානම්. මුන්ට කරන්න කියලා කොහොම හරි සීටීබි එකෙන් දුවන්න ඔනී. කොහොමත් ලීසින් වාරිකෙයි ඩ්‍රයිවරයගේයි කොන්දගෙයි දවසේ පඩිය මතක් වෙද්දි පාඩුවේ දුවයි. පාලකයෝ මේ කාලකණ්නි කියන විදිහට නටන්න ඕනි නෑ. අනික පාරේ හරියට යන්න බැරි වුන් විනයක් නැති වුන් රටේ පලකයෝ හදන්න එනවා, උන් එදත් ආවා අදත් ඒකම කරන්න හදනවා.. තූ නොදකින් කාලකන්නි හැත්ත.

Main News