දීර්ඝකාලීන පසමිතුරෝ එක්වෙති.. ට‍්‍රම්ප්-කිම් සිංගප්පුරු දුපතකදී හමුවෙති..

June 12, 2018 at 8:02 am | lanka C news
දීර්ඝකාලීන පසමිතුරෝ එක්වෙති.. ට‍්‍රම්ප්-කිම් සිංගප්පුරු දුපතකදී හමුවෙති..

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන් අතර ඓතිහාසික හමුව සිංගප්පුරුවේ සෙන්තෝසා දුපතේ කැපෙල්ලා හෝටලයේදී මීට ටික වේලාවකට පෙර සිදුවිය.

එකිනෙකාට සුබ පතාගනිමින් හුව ගැසුනු ජනාධිපතිවරුන්ගේ මූලික සාකච්චාව පුද්ගලික සාකච්චාවක් සේ පැවති අතර ඒ සදහා ඔවුනගේ භාෂා පරිවර්තකයන් හැර කිසිවෙකු සහභාගී නොවූහ.

මෙම හමුවෙන් පසු දෙරටේ දුත පිරිස් සහභාගී වන සාකච්චාවක්ද පැවැත්වෙයි.

President Trump Meets North Korean Leader Kim Jong Un

President Donald J. Trump meets North Korean leader Kim Jong Un in Singapore. #SingaporeSummit

Gepostet von U.S. Department of State am Montag, 11. Juni 2018

16,646 Viewers

One Comment to “දීර්ඝකාලීන පසමිතුරෝ එක්වෙති.. ට‍්‍රම්ප්-කිම් සිංගප්පුරු දුපතකදී හමුවෙති..”

  1. Niru says:

    The lesson for everyone
    The rich and mighty can be made to eat grass like the poor and downtrodden if you have one nuke and one intercontinental ballistic missile

Leave a Comment

Main News