දුමින්ද සිල්වාට මරණ දඬුවමද.. නිදහසද.. තීරණාත්මක අවසන් තීන්දුව 12 වැනිදා..

October 6, 2018 at 6:48 pm | lanka C news
දුමින්ද සිල්වාට මරණ දඬුවමද.. නිදහසද.. තීරණාත්මක අවසන් තීන්දුව 12 වැනිදා..

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර දැනට බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද අභියාචනයේ තීන්දුව එළැඹෙන 11 වැනි ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් ඇතුළු පුද්ගලයන් 05 දෙනෙක් 2011 වසරේ ඔක්තොම්බර් 08 වැනිදා වෙඩි තබා ඝාතනය කලේ යයි ගොනු කර තිබූ නඩුවකට අදාලව මහාධිකරණය විසින් 2015.09.08 දින මරණ දඬුවම නියම කරනු ලැබ ඇත.

 

11,280 Viewers

7 Comments to “දුමින්ද සිල්වාට මරණ දඬුවමද.. නිදහසද.. තීරණාත්මක අවසන් තීන්දුව 12 වැනිදා..”

  1. Saradiel says:

    නිදහස පතමු බුදුසරණයි

  2. කෙකටපුලියා says:

    තවත් එක්තරා මෙගා නාට්ටියක කොටසක්.ජීවිතේටවත් හදන්න බැරි රටක් මේක.යකෝ වැරැද්දක් කරානම් නාට්ටි පෙන්නන්නේ නැතුව දඩුවම් දීපියව්කෝ මරනවානම් මරපියව් නිදහස් කරනවානම් නිදහස් කරපියව්

  3. බන්ඩා says:

    හ‌ොද උනත් නරක උනත් ගිනි අවි සමග ද‌ේසපාලනය කරන උන්ට චන්ද‌ෙ ද‌ෙ‌න්න එපා. නීතිය න‌ෙව‌ෙය්, මග‌ේ දැක්ම අනුව භාරතය් දුමින්දය් ද‌ෙන්නම වැරදි කාරය‌ෝ.

  4. බන්ඩා says:

    හ‌ොද උනත් නරක උනත් ගිනි අවි සමග ද‌ේසපාලනය කරන උන්ට චන්ද‌ෙ ද‌ෙ‌න්න එපා. නීතිය න‌ෙව‌ෙය්, මග‌ේ දැක්ම අනුව නම් භාරතය් දුමින්දය් ද‌ෙන්නම වැරදි කාරය‌ෝ. අද රට‌ෙි යුද්දයක් නැහැ. සාමාන්‍ය අපිට බ‌ොඩි ගාඩ් ල නැත්නම් අප‌ේ චන්ද‌ෙන් පත් වන ද‌ේසපාලුවන්ට බ‌ොඩි ගාඩ් ල ම‌ොටද? පිලිපීන‌ය‌ෙ වග‌ේ මැරයන්ට කුඩ්ඩන්ට ප‌ොලීසිය තදින් ක්‍රියාත්මක විය යුතුය්.

  5. බන්ඩා says:

    හ‌ොද උනත් නරක උනත් ගිනි අවි සමග ද‌ේසපාලනය කරන උන්ට චන්ද‌ෙ ද‌ෙ‌න්න එපා. නීතිය න‌ෙව‌ෙය්, මග‌ේ දැක්ම අනුව නම් භාරතය් දුමින්දය් ද‌ෙන්නම වැරදි කාරය‌ෝ. අද රට‌ෙි යුද්දයක් නැහැ. සාමාන්‍ය අපිට බ‌ොඩි ගාඩ් ල නැත්නම් අප‌ේ චන්ද‌ෙන් පත් වන ද‌ේසපාලුවන්ට බ‌ොඩි ගාඩ් ල ම‌ොටද? මම ම‌ේ ලඟදි පිලිපීනයට ගියා. පිලිපීන‌ය‌ෙ ජනාධිපති ඩ‌ෙ‌ටර‌ෙට් එහ‌ෙ ඉතාම ජනප්‍රියය්. ඉතින් අප‌ේ රට‌ෙත් මැරයන්ට කුඩ්ඩන්ට ප‌ොලීසිය තදින් ක්‍රියාත්මක විය යුතුය්.

  6. Dev says:

    ape patuma nidahasai
    mokada obatumage anantha waradi athi
    eth methana wenna paliganeemak

    hadenawa nam hadenna.natnam ratata hani nokara jeewath wenna meeta passe

  7. නිතිය සාධාරණ විය යුතුයි. එසේනම් දුමින්ද ට අන්තගාමිව දඩුවම් දෙන්න බෑ says:

    නිතිය සාධාරණ විය යුතුයි. එසේනම් දුමින්ද ට අන්තගාමිව දඩුවම් දෙන්න බෑ

Main News