දුම්රියක හැපී අලි තිදෙනෙක් මරුට..

October 7, 2018 at 8:02 am | lanka C news
දුම්රියක හැපී අලි තිදෙනෙක් මරුට..

මඩකලපුවේ සිට කොළඹට ගමන් ගත් දුම්රියක ගැටීම නිසා වන අලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මේ නිසා දුම්රිය පීලි පැනීමක්ද සිදුව ඇති අතර මාර්ගයේ දුම්රිය ධාවනය ධාවනයද අත්හිටුවා දුම්රිය ධාවනය පොලොන්නරුවට පමණක් සීමා කර ඇත.ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ රාත‍්‍රී 10.00 පමණ වැලිකන්ද සහ පුනානි අතරදීය.

2,503 Viewers

3 Comments to “දුම්රියක හැපී අලි තිදෙනෙක් මරුට..”

  1. Gayantha says:

    කෝ මේ ඩොලර් පරිසර කරයෝ ? මේවට සද්ද නෑ හැබයි ගොවියෙක් අලියෙකුට මොනවහරි කරොත් ගොවියව මරන් කන්න හදන්නෙ. මේ අලි කැලේ එක කොටසකට සීමා කරලා කොලඹ ඉන්න පරිසර කරයෝ ටිකක් අරන් ගිහින් දාන්න ඔන සත්තු ටික බලගන්න කියලා

  2. sakalabujan says:

    Please apply the new technology in order to protect the innocent Elephant…

    Where is this wild life Minister & Transport ministers ????

    They are really buffalo…

    • Asaranaya says:

      පාර්ලිමේන්තුවේ වැජබෙන බැඳුම්කර හොර අලි ටික ජීවිතක්ශයට පත්වෙන්නේ කවදාද බොලව්1 බැරිද? ජොනිබට්ටන් පුරවා කෝච්චියක් එවන්න

Main News