දුම්රියේ හැපී අලි තිදෙනෙක් එතැනම මිය යයි…

September 18, 2018 at 8:02 am | lanka C news
දුම්රියේ හැපී අලි තිදෙනෙක් එතැනම මිය යයි…

හබරණ ප‍්‍රදේශයේදී ඉන්ධන දුම්රියක ගැටීම හේතුවෙන් වන අලි තිදෙනෙකු මිය ගොස් තිබේ.

මඩකලපුව දක්වා කොලොන්නාවේ සිට ඉන්ධන ප‍්‍රවාහනය කල දුම්රියේ වැදීමෙන් අද අලුයම මෙම අලි තිදෙනා මරණයට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පළුගස්වැව හා හබරන අතරේදීය.

4,800 Viewers

One Comment to “දුම්රියේ හැපී අලි තිදෙනෙක් එතැනම මිය යයි…”

  1. Niru says:

    Elephant population is going to be wiped out soon. Either they are killed by man with gun ad hakkapatas, train, mud, and fast dwindling forest cover thanks to assholes like Bathurdeen. Even a field Marsha cannot stop him

Main News