දුම්රිය වර්ජකයන්ට දඬුවම් දිය යුතුයි.. නැතොත් ආණ්ඩුව සවුත්තු වෙනවා..- ෆොන්සේකා

December 13, 2017 at 8:40 am | lanka C news
දුම්රිය වර්ජකයන්ට දඬුවම් දිය යුතුයි.. නැතොත් ආණ්ඩුව සවුත්තු වෙනවා..- ෆොන්සේකා

දිගින් දිගටම වැඩ වර්ජනයේ නිරත වන දුම්රිය සේවකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර දඬුවම් දිය යුතු යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් අසාධාරණ බවත් දැනටත් දුම්රිය රියදුරෙකුට මසකට රුපියල් දෙලක්‍ෂ විසිපන්දහසක පමණ වැටුපක් ලැබෙන බවත් ඔහු සදහන් කරයි.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවයක් බවට පාර්ලිමේන්තුවේදී සම්මත කල බවත් දැන් එම නීතිය ක‍්‍රියාත්මක නොකලහොත් ආණ්ඩුව සවුත්තු වන බවත් ඔහු කියා සිටී.

මේ අතර වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්බ කර ඇති වැඩ වර්ජනය අද හත්වන දිනටත් ක‍්‍රියාත්මකය.

අද දිනයේ ඇමති මණ්ඩල අනු කමිටුව සමග තීරණාත්මක සාකච්චාවක් පවත්වන බවත් එහිදී ලැබෙන පිලිතුරු මත තීරණයක් ගැනීම සූදානම් වන බවත් දුම්රිය වෘත්තීය සමිති සදහන් කරයි.

8,194 Viewers

8 Comments to “දුම්රිය වර්ජකයන්ට දඬුවම් දිය යුතුයි.. නැතොත් ආණ්ඩුව සවුත්තු වෙනවා..- ෆොන්සේකා”

  1. ජසයා says:

    දියහැකි ඉහලම දණ්ඩනය, මරනීය දණ්ඩනයයි. ඔව්, මරා දාපල්ලා ඔක්කොම. බටලන්දේ සීයාට මේක අළුත් දෙයක් නෙමෙයිනේ?

  2. Lapaya says:

    Mu Ballage wade buruwa karanawa wage wadak kiyanne. Sauththu wenna me anduwe deyak ithuru wela thiyana wada oyi.

  3. Manel says:

    You are a back door MP. Who cares about what you utter.

  4. බූ වල්ලෙන් තලාපියෝ says:

    පිනාට යමක් කරා පියෝ – බූ වැල්ලෙන් තලාපියෝ.

    • sidu says:

      නරියෙක් යමපාලන හිවල් රැලට සහය පළකරනවා වගෙයි …..

  5. Mongel sajith putha says:

    Every one has different education and qualification . These donkeys talkin about
    Their salary. Be a pilot, specialist doctor, be a professor for some subject. Get good salary. Our meeharak cannot understand these small matter.

    • Mahasona says:

      කොටින්ගෙන් ජන්දෙට මුදල් ඉල්ලු පොන් සේකා ..
      ජනතාවගේ මුදල් වලින් රජසැප විදමින්, .මොනවාද මේ දොඩවන්නේ ?

  6. Pina says:

    කවුද යකෝ මට තලන්න කියන එකා..ලොක්කට කියල මඩු වලිගෙන් තලන්නෙ .පොලිසියත් අපේ …ආන්ඩුවත් අපේ.. මාර්ශලුත් අපේ …බොලාට ඉන්නෙ අප්පච්චි විතරනේ

Main News