දුම්රිය වැඩවර්ජනයක් යලි කැදවයි.. ජනපතිගේ සාක්ච්චාත් අසාර්ථකයි..

August 24, 2018 at 1:20 pm | lanka C news
දුම්රිය වැඩවර්ජනයක් යලි කැදවයි.. ජනපතිගේ සාක්ච්චාත් අසාර්ථකයි..

එළැඹෙන බදාදා (29) දින මධ්‍යම රාත‍්‍රියේ සිට නැවතත් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය සංගම් තීරණය කර ඇත.

ඔවුන් සදහන් කරන්නේ තම වැටුප් ගැටළුවට විසඳුමක් නොලැබීම නිසා මෙම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේ පැවති සාකච්චාවද අසාර්ථක වූ බව වෘත්තීය සංගම් නියෝජිතයෝ කියති.

10,925 Viewers

6 Comments to “දුම්රිය වැඩවර්ජනයක් යලි කැදවයි.. ජනපතිගේ සාක්ච්චාත් අසාර්ථකයි..”

  1. Gadol says:

    ඇමතිවරුන් 225 ක් බුරුවන්ට ගෙවන්න පුළුවන් නම් ඇයි මහජනතාවට සේවයක් කරන මේ අයට ගෙවන්න බැරි දුම්රිය වැඩවර්ජනය කිරීම සාදාරනයි

  2. මැදමුලනේ අභාග්‍ය තිස්ස says:

    මේ රටේ පාලකයන්ට රට පාළනය කරගෙන යන්න දෙන්නේ නැත්තේ හිටපු ජනාධිපති ඇතුළු නඩය.ස්ට්‍රයික් පිටුපස ඉන්නේ පරණ හොර නඩය . උන් එපා උණු නිසා තමා ජනතාව UNP එකට බලය දුන්නේ. ඉතින් UNP අවුරුදු පහක් මේ රට විනාස කරන්න දීල . මහින්දගේ නඩයට තියෙන්නේ ඉතිරි මාස ටිකෙන් පස්සේ බලය අරගෙන (යන විදිහට නිකන්ම බලය ලැබෙනවා ) රට කාලා දාන එකයි.

    • තාම බත් කන්න පටන්ගත්තෙ නැද්ද…..හිරිකොතේ කටු විතරද හපහපා ඉන්නෙ….?

      • මැදමුලනේ අභාග්‍ය තිස්ස says:

        තමුන් නම් මැද මුලනේ ඉතුරු බිතුරු කන බව පේනවා !!!

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Strick karana okkoma hoyagena gihin ethi wenakam Gahanna onei. Leader tika hoyala Mahindage kale wage aagiya atak hoyaganna beri widihata katayutu kala uthui.

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    වර්ජකයෙනී, උඹලා වගේම මගීනුත් සුදානම් තොපේ කන පලන්න.

Main News