දුම්වැටි විරෝධයත් පුස්සක් වෙයි.. අලූත්ම දුම්වැටි සමාගමක් අරඹයි..

April 18, 2017 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස්
දුම්වැටි විරෝධයත් පුස්සක් වෙයි.. අලූත්ම දුම්වැටි සමාගමක් අරඹයි..

මෙරට තුල තවත් ප‍්‍රබල දුම්වැටි සමාගමක් ආරම්බ කිරීමට කටයුතු සූදනම් කරමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බව පවසන සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පෙන්වා දෙන්නේ දුම්වැටි පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගයන්ට තම සංගමය කොන්දේසි විරහිත සහයෝගය දුන් බවයි.

කෙසේ වෙතත් අලූත් දුම්වැටි සමාගම ගැනත් ඒ පිටුපස සිටින ජාවාරම්කරුවන් ගැනත් හෙළි කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

8,677 Viewers

2 Comments to “දුම්වැටි විරෝධයත් පුස්සක් වෙයි.. අලූත්ම දුම්වැටි සමාගමක් අරඹයි..”

  1. kaniya says:

    බැඳුම්කරේ කට්ටිය එකියන්නේ ඉතින් වික්කසිංහ සහ පාමංකඩයා අනිවාර්යෙන් ඉන්නවා ඇති .කොහොමත් unp ආණ්ඩුවක් තියෙනකොට බීමත්කම ,සුරාව ,සුදුව ,වයිශ්‍යා වුර්තිය ,සිගරට් ,කුඩු ,ගංජා ,සමලිංගික කටයුතු ඉහල යනවා .මේ රටේ තරුණ පරම්පරාව දන්නේ නැති උනාට මේ රටට කැසිනෝ ජැක්පොට් මැෂින් ගෙනාවේ මහින්ද නෙවෙයි සජිත් ප්‍රේමදාසගේ පියා වන රණසිංහ ප්‍රේමදාස ඒ කාලේ 80 දශකයේ අපේ රටේ පාසල් ඉලක්ක කරගෙන පාසල් අසල ජැක්පොට් මැෂින් සවිකලා මුළු රටම එකට විරුද්ද උනාට ප්‍රේමදාස නෙවයි ගණන් ගත්තේ අන්තිමේ හාමුදුරුවරු පාරට බැස්සා අන්තිමට තමා ප්‍රේමදාස එම මැෂින් කඩලා දාන්න කියල පොලිසියට අණ කරලා ඒ මැෂින් දුරු කල ජනාදිපති හැටියටත් ලකුණු දාගත්තේ .
    ඔය unp කාරයන්ගේ දේශප්‍රේමී වැඩ වලින් බිඳක්

  2. චතුර-ුපුතා says:

    ගංජා වවන්නට රටෙ ඉඩ දුන්නා
    වෙන නමකින් එය හඳුනා දුන්නා
    පෙට්ටි අලුත් නමකින් දුම දුන්නා
    වැටුනු අාර්ථිකයට දුම පන දුන්නා

Leave a Comment

Main News