දුමින්දගේ අන්තිම නඩු තීන්දුව අදයි.. ඔස්ටේ‍්‍රලියාවේ සිට ඥාතීන් එයි.. 18 වැනිදා කොළඹ ලොකු මගුලක්..

October 11, 2018 at 10:00 am | lanka C news
දුමින්දගේ අන්තිම නඩු තීන්දුව අදයි.. ඔස්ටේ‍්‍රලියාවේ සිට ඥාතීන් එයි.. 18 වැනිදා කොළඹ ලොකු මගුලක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂ්මන් ඇතුලූ සිවු දෙනෙකු ඝාතන චෝදනාවන්ට වරදකරු කරමින් මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයේ තීන්දුව අද දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අදාල අභියාචනය මගින් හිටපු මන්ත‍්‍රීවරයා ඉල්ලා ඇත්තේ මරණ දඬුවම ඉවත් කරඹින් තමන් නිදොස් කර නිදහස් කරන ලෙසයි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු පංච පුද්ගල විනිසරු මඩුල්ලක් විසින් මෙම අභියාචනයේ තීන්දුව ප‍්‍රකාශ කිරීමට නියමිතය.

මේ අතර වාර්තා පල වන්නේ දුමින්ද සිල්වා මහතාගේ නැගනියගේ විවාහ මංගල උත්සවය මෙතෙක් ප‍්‍රමාද කරමින් සිට ලබන 18 වැනිදාට කොළඹ තරු පහේ හෝටලයකදී යොදාගෙන ඇති බවත් ඊට සහභාගී වීම සදහා ඕස්ටේ‍්‍රලියාවේ සිට ඥාතීන් පිරිස්ද පිටත්ව ඇති බවයි.

43,547 Viewers

19 Comments to “දුමින්දගේ අන්තිම නඩු තීන්දුව අදයි.. ඔස්ටේ‍්‍රලියාවේ සිට ඥාතීන් එයි.. 18 වැනිදා කොළඹ ලොකු මගුලක්..”

  1. බන්ඩා says:

    දුමින්දය් භාරතය් දනේනම හතුර‌ෝ මැරය‌ෝ. ද‌ෙ‌න්නම අන‌ෙකාග‌ෙන් ඉල්ලන් කෑවා. ද‌ෙන්නම ද‌ෙන්නග‌ෙ ග‌ෝල බාලයන්ට අන දීල ව‌ෙඩි තියා ගත්ත බව ඉතාම පැහැදිලිය්. භාරතය මලා දුමියා මරාන්තික තුවාල ලැබුවා. ඉතින් මග‌ේ ‘ල‌ේමන්’ දැනුම අනුව එක‌ෙකුට පමණක් අන‌ෙ‌කා මැරුවා කියාල මිනී මැරුම් ච‌ෝදනවක් එල්ල කිරීම පක්ෂග්‍රාහිය් වැරදිය්.

    • දේවක ගොන්සූරිය says:

      නඩු කාරයෙකුගෙ මිළ කීයද?

    • Gon Darme says:

      Siraawata, umbe “leamon” anuwa Baarathata nadu daala marana dandanaya dennda oneee….ha hha haa!

    • එකෙක් කල වරදට ජීවිතෙන් වන්දි⁣ ගෙවුවා.දැන් අනිකත් එහෙමයි. උන්ගෙ අණට නටපු අනික් කාලකණ්ණිත් දැන් පරිප්පුව කනවා. උන්ගෙ ගෑනු,දරුවො, දෙමාපියන්ට කවුරුත් නෑ. තුවක්කු පිස්තෝල වනවන යනකොට වීරයො කියල හිතාගෙන ඉඳල, අපිට සල්ලිවලට කරන්න බැරි දෙයක් නෑ කියල හිතන උන්ට හොඳ පාඩම්.හැබැයි ගෝඨාගෙ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී. බයියා හරි බයි පවුලෙ එකෙක් හරි බලයට ආවොත් ජනාධිපති සමාවක් ලැබෙයි කුඩු වලින් රට ස්වයංපෝෂිත කරල රටට සේවයක් කරන්න.

  2. රජින්ද says:

    අප කර්මයෝද කර්මඵලයෝද විශ්වාස කරමු. මොවුන් කිසිවෙක් අප වැනි සාමාන්‍ය පුද්ගලයෝ නොවෙති. මොවුන්ගේ පසුබිම සහ මුල්‍ය උත්පාදන මාර්ග අපට වඩා සංකීර්ණය. එහෙයින් මේ දෙපාර්ශවයම අපට අදාලම නැත. ඔවුන් කරන දෙය ඔවුන් විසින්ම ගෙනයනු ඇත.

  3. harry says:

    A strong punishment should be given to the person who appointed Kudu Dumiya to the post of Monitoring MP to Defense. Kudu Dumiya got really misled by this post as it is not all suitable for him as he is a branded Drug Dealer. Anyway he deserves the punishment for murdering another typical Thug.

    • ගන්ජ බන්ඩා says:

      මත් කුඩු නැති රටක් ල‌ෝක‌ෙ නැහැ. නමුත් අදට අදාල ප්‍රශ්ණය ම‌ෙිකය්. දැන් ම‌ෙි ව‌ෙන ක‌ොට මහින්ද ග‌ෙ කාල‌ෙට වඩා රට‌ෙි ගන්ජා අඩුද කුඩු අඩුද කුඩු බිස්නස් කාරය‌ො අඩුද නැත්නම් වැඩිද යන්නය්.

      • Open mind says:

        මට හිතෙනවා දැන් වැඩි වැඩියෙන් එනවා. ඒ වගේම වැඩි වැඩියෙන් අල්ලනවා කියල

      • Bandara says:

        There are countries without drugs. You MF be civilized!!!

  4. Nihal says:

    today most of the politicians are the same like Duminda. Sinhala budhist idiots are divided into political parties and detroying their own country and values.

  5. KELEKOLLA says:

    duminda nidahas wunata apata moko? hebeyi maha walek(anarkali ethulu kello 100 wada winasa kala) lankawe siti anka EKE KUDU KARAYA NIDAHAS UNOTH WRUSANAKOSA ETHULU HUNGA DENEK IWARAI

  6. Hari says:

    Duminda ta mokuth MATHAKA NAHA KEUWA DAN KOHOMADA NAYO ENAWA THRU PAHE HOTEL MAGUL
    KATHA KARANAWA

  7. REAL MAN UK says:

    I have no faith in Duminda or his Conducts… but Hirunika is far worst than Duminda… She has only big mouth and watti amma accent only… Nothing done to electorate so far.. Earning and Wheeler dealing….She is bloody useless politician came with sympathy voter…

    But i must say Bharatha also not a good man…

  8. Nihal says:

    Salliwalin nadu theendu wenas kala haki bawa oppu karanda me nadu theenduwa kadima udaaharanayak. rupiyal koti gaanak weesikara saakki wenas kara nadu theenduwada labaagena athi bawata kisima sakayak natha

  9. සාධාරණය ඉටු විය යුතුය, says:

    සාධාරණය ඉටු විය යුතුය, සුබ දවසක් වේවා.

  10. Saman says:

    භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු විත්තිකරුවන් 03 දෙනෙකුට කොළඹ මහාධිකරණය දුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන අනුර තුෂාර ද මෙල්ට නිදහස.

Main News