දුමින්ද කියපු කතාව වැරදියි… මහින්ද යෝදයෙක්.. දුමින්ද බබෙක්..- ඩිලාන්

July 14, 2017 at 3:00 pm | lanka C news
දුමින්ද කියපු කතාව වැරදියි… මහින්ද යෝදයෙක්.. දුමින්ද බබෙක්..- ඩිලාන්

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක දේශපාලන වශයෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සමග සැසඳීමේදී ඇමැති දුමින්ද තාමත් බබෙක්‌ බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති ඩිලාන් පෙරේරා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාට ශ‍්‍රීලනිපයෙන් ඉදිරියේදී නාමයෝජනා ලබා නොදෙන්නේ යයි මහලේකම්වරයා විසින් ප්‍රකාශ නොකල යුතු බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්‌ථානයේ පැවති මාද්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් දුමින්ද දිසානායක මහතා එවන් ප‍්‍රකාශයක් කරන්නට ඇත්තේ තරුණ වයසේ පසුවන නිසා විය හැකි යයි ඇමති ඩිලාන් පෙරේරා වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

18,658 Viewers

2 Comments to “දුමින්ද කියපු කතාව වැරදියි… මහින්ද යෝදයෙක්.. දුමින්ද බබෙක්..- ඩිලාන්”

  1. Lapaya says:

    Ganja gahala hitapu welawe kiyapu deyak wenna athi.

  2. ආනන්ද says:

    දුමින්ද තියා…..සිරිසේන ජනාධි-පති තුමා වුනත් ඉති. බබෙක් නේන්නං…!

Main News