දුමින්ද කුලියට ගත් සබීතාගේ බිල්ඩිමට කෝටි 40ක ගෘහ භාණ්ඩ ගන්න පස් දෙනෙක් ජපන් යයි..

June 24, 2017 at 3:25 am | lanka C news
දුමින්ද කුලියට ගත් සබීතාගේ බිල්ඩිමට කෝටි 40ක ගෘහ භාණ්ඩ ගන්න පස් දෙනෙක් ජපන් යයි..

කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලියට ගෙන ඇති රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ භාණ්ඩ මිලට ගැනීමට කෝටි 40ක් වෙන් කර ඇති බවත් එම ගෘහ භාණ්ඩ ගැනීම සදහා පස් දෙනෙකු ජපානයට ගොස් ඇති බවත් ජවිපෙ නාවක අනුර දිසානායක මහතා පවසයි.

කොළඹදී පැවති ජනහමුවක් අමතමින් ඔහු තව දුරටත් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාස 11ක් තිස්සේ මසකට ලක්‍ෂ 245 බැගින් ගෙවුවත් කිසිම වැඩක් නොගන්නා බවයි.

9,732 Viewers

3 Comments to “දුමින්ද කුලියට ගත් සබීතාගේ බිල්ඩිමට කෝටි 40ක ගෘහ භාණ්ඩ ගන්න පස් දෙනෙක් ජපන් යයි..”

  1. පොඩිMAN says:

    බෑංකොක්වලත් හොද බඩු තියෙනවා හිටං.

    • පෙරේරා says:

      අපි බලන්න ඕනෙ මේ සොච්චම් වියදම් ගැන නෙමෙයි මෙයින් වෙන සමාජ ආර්ථික සේවාව ගැනයි. මේකෙන් පේන්නෙ දැනට අතිගරු දුමින්ද දිසානායක ශ්‍රීමතාණන් හරියට ඉන්න හිටින්න කාර්‍යාලයක්වත්, ඉඳගන්න ලියන්න පුටුවක් මේසයක්වත් නැතුව මේ දක්වා කෘෂිකර්මයට කරල තිබෙන සේවාවයි. හොර මහින්දයාට කඩේ යන ගස් බල්ලන්ට මේව පේන්නෙ නෑ.

  2. TILAK says:

    ANE APE SALLI ???

Main News