දුමින්ද දිසානායක ඇමති ධුරයෙන් ඉවතට.. ජනපති එකගයි..

February 23, 2018 at 3:50 pm | lanka C news
දුමින්ද දිසානායක ඇමති ධුරයෙන් ඉවතට.. ජනපති එකගයි..

යෝජිත කැබිනට් සංශෝධනයේදී කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් කල යුතු යයි එක්සත් ජාතික පක්‍ෂය විසින් යෝජනා කර ඇත.

එම යෝජනාවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එකගතාව පල වී ඇතත් ඔහුට යලි ලබා දෙන්නේ කුමන ඇමති ධුරයක් දැයි වාර්තා නොවෙයි.

පසුගිය කාලය තුල පොහොර සහනාධාරය විකෘති කර ගොවීන් අපහසුතාවට පත් කිරීම, වී ඇතුළු ගොවි නිෂ්පාදනයන් සදහා මිල ඉතා පහලට ඇද වැටීම ආදී හේතු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ග‍්‍රාමීය ඡුන්ද පදනම දැඩි ලෙස පහත වැටීමට බලපෑ ප‍්‍රබල හේතුවක් බව එජාප මතයයි.

37,613 Viewers

26 Comments to “දුමින්ද දිසානායක ඇමති ධුරයෙන් ඉවතට.. ජනපති එකගයි..”

  1. Open mind says:

    එලොව ට මෙලොව ට දෙකටම නැති එකා……..එතකොට ?

    • Asaranaya says:

      අවීචියට යන පලවැනියා

    • kamalasirikuruwita says:

      ජනතාව විසින් ප්‍රාදේශීය පළාතයි , තමන්ගේ ආසනෙයි දෙකම පරද්දල එලෙව්වට පස්සේ ආය ඇමතිකමක් ? කාපල්ලා !! කාපල්ලා !!! තව තව ඇමතිකම් වගා කරලා කාපල්ලා !!! එකනේ නියම ඇමතිකම් වගා කිරීමේ සංග්‍රාමය. තව දෙසියක් වත් ඇමතිකම් හදල රට තව තවත් දියුණු කොරමු. මොක කරන්නත් තියෙන්නේ මාස 18 යි නේ.

    • ජනක says:

      සිරිසේන කරුණාකරලා අපිට් කියන්න තමුන්ගේ ආසනේ පරාද විශේෂ උගත්කමක් විශේෂ දක්ෂතාවක් නැති රට වෙනුවෙන් මෙලෝ වැඩක් කරලා නැති ඒවගේම රටේ මහජනමුදල් නිළියකගේ ගොඩනැගිල්ලක් කුලියට ගන්න කාබාසිනියා කරන මේවගේ කෙනෙක්ට ඇමතිකමක් දෙන්නේ තමුන් කිව්ව මොන විද්යානුකුල ඇමති පත්කිරීම් නිර්ණායකය අනුවද කියල .?තමුන් කිව්වනේ අපි අමති මණ්ඩලේ පත්කරන්නේ විද්යානුකුල ක්‍රමයට කියල එහෙනම් කියමු බලන්න

    • gaps says:

      Kiyanne: Apathaya
      Karumakarayoo

    • jayamal says:

      පොහොර නොදී ගොවීන් අපහසුතාවට පත් කලා විතරක් නෙවෙයි අක්කර ලක්ශ ගණනින් වී ගොවිතැන නතර කරන්න අනුබල දුන් හැටි ඇමති වුනු ගමන්ම. පිටරටින් හාල් ගෙන්වන එක ලාබයි වගේ මැටි මෝල් කතා කියමින්…..සහලින් ස්වයංපෝශිත වී තිබුනු බත් කන මිනිසුන් ඉන්න රට අවුරුදු තුනකට පසු අද කොතනටද ඇද දැමුවේ මේ යමපාලන නඩය?

      ඒ විතරක්ද? අර නිලියගේ බිල්ඩිමට කෝටි ගණන් නාස්ති කල මුදලින් කී දෙනෙක්ගේ බඩගිනි නිවන්න තිබුනද?

      කෝටි ප්‍රකෝටි ගණනින් සැප වාහන මන්දීර වල ඇමති පුටු වල සැප අහිමි වෙයි කියලා යමපල්ලන් ටික පිස්සු බල්ලෝ වගේ වාහන වල දිවා රෑ එහාට මෙහාට දුවපු හැටි මුලු රටම දැක්කානෙ ඊයෙ පෙරේදා. රට ගැන හිතන්න අසරණ ජනතාව විඳින දුක් ගැන හිතන්න නිකමටවත් හැරිලා බලන්න එයාලට වෙලාව කොයින්ද?

      මුල් පුටුවල ඉන්න අයත් අනිත් හැමෝමත් අමතක කලා ජනතාව මේ හැම දෙයක් දිහාම වෙන කවරදාටවත් වඩා අවදියෙන් බලා සිටින බව. ඉතින් අවස්තාව ලැබුන ගමන්ම එයාලට අමතක නොවන පාඩම් ඉගෙන ගන්න වෙනවා බඩගිනි උහුලන ජනතාවගෙන්…බදු බර උහුලන රටක දුක් අඳෝනා එයාලට ඇහුනෙ නැතුවට….. තනි කතිරයෙන් හොඳ පාඩම් ඉගෙන ගනියි ස්තීරවටම. රටක් රවටන එක ලෙහෙසි නැහැ කියලා එදාට තේරෙයි.

    • hora says:

      මූ හිතන් හිටියේ මූ තමයි ශ්‍රීලනිප යේ අයිතිකරු කියලා. දීපු පොර ටෝක් වලට හොඳ වැඩේ. කොහොමත් මේ වගේ පොරවල් ඊළඟ චන්දයෙන් පසු ගෙදර තමයි

  2. daham says:

    ethakota ara naaki niliyage buildimata nikam thiyaagena gewapu hena gahana kuliya gana moota viruddhawa ganna action eka mokakda?

    basil G.I. bata beduwa kiyalath usaavi gaane rasthiyaadu karawanawa.

  3. PISSU PUSHA says:

    He is not only one respinsible for this HRAK HORA HARRISION, and WASAWIS NETHI THUTTAYA also respinsible for this farmers must attacked them if they go to villages

  4. wadhane says:

    ඒලවලා දැම්මත් කිසිම ෙකෙනක් විරුද්ධ නැති වැදගත්ම 2015 න් පසුව ගත් තීන්දුවක්

  5. Gadol says:

    දුමින්ද ඇඟිල්ලෙ තරමට ඉදිමියං. මුදුනා වෙන්න යන්න එපා. උඩ පැන්නොත් බිම වැටේවි.

  6. Hoo N P Kaaraya says:

    Chithrapata karmaantha amathi karaanam Sabeethagenuth udawu ganna puluwani.

  7. chinthaka says:

    Oka Ganja gahala inne ,Olmorondan wela inne ,Koheda weda karanne

  8. Bolaya says:

    Minister without portfolio.

  9. simion says:

    ඇයි අර සබීතගෙ හෝල් එකට බොරුවට කෝටි ගාණක් යටිමඩි ගැහීම?…සෙවලයා…මූට හොඳයි ඔය කාන්තා සුභසාධන අමාත්‍යාංශය වගේ එකක පියන් වැඩක් වගේ තනතුරක්…

  10. Asitha says:

    Give him the Ministry of Ganja Cultivation and supply it to Rajitha’s health ministry..

  11. Sabeetha says:

    Ahanna deyak naha, UNP karana onama yojanaawakata lokuthana ekanga wenawa arenna wena karanna deyak nahane . Nathnam doshabiyoga genenna puluwanne.

  12. Raawanaa says:

    Ethakota Sabithage bildimata gewapu kuliya?….

  13. silva says:

    meyata hidai awamangala katauthu amathi lesa path karana eka

  14. Nim says:

    MOHOGE WAYASATA SAREERAYATA
    WADA KATA ARIYOTH
    GUTI KANA PRAWANA THAWAYAK
    THIYENNE.

  15. Nandasoma says:

    ඇයි සබීතට කෝටි ගණන් නිකම්ම සල්ලි දීම…..!

  16. Dushantha says:

    He had forgotten the duties. At that time he was busy with an old actress. LOL.

  17. Aussie says:

    There are other things to consider about him. Most of the people who voted unity government in are of the opinion that he should be in the cabinet.

  18. තට්ටෙ ගාපු පුංචි ලමය says:

    තට්ටෙ ගාපු පුංචි ලමයට දෙන්න තියෙන්නෙ වනිතා කටයුතු ඇමතිකම

    • Asaranaya says:

      ඔලුවත් ඔබාගනීද දන්නේ නැහැ සබිතට ඔබනවා වගේ

  19. parakum says:

    He cannot organize even a PISS-UP in a brewary? Not suited to hold a ministerial position.

Main News