දුමින්ද දිසානායක මීලග ජනාධිපති වීමේ සූදානමක…

November 3, 2017 at 1:20 pm | lanka C news
දුමින්ද දිසානායක මීලග ජනාධිපති වීමේ සූදානමක…

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැද අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති වීමේ ඉඩක් ඇති බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා පවසයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරියට ආසන සංවිධායක ධුරයක් ලබා දීම යෝග්‍ය නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.

වසර 10-15කින් මේ රටේ නායකයා වීමේ සිහිනයක් දුමින්ද දිසානායකට ඇතත් තමන්ට එවන් සිහිනයක් නැතැයිද ඔහු කියා සිටියේය.

ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශකවරුයා මෙම අදහස් පල කලේ හිරු රූපවාහිනියේ හාඩ් ටෝක් වැඩසටහනට එක්වෙමිනි.

වීඩියෝව මෙතනින්

9,967 Viewers

2 Comments to “දුමින්ද දිසානායක මීලග ජනාධිපති වීමේ සූදානමක…”

  1. daham says:

    me rata bera gaththa mahinda athulu pirisata mun karapu aparaade nisa deviyo mun okkolamawa pissu wattanawa. ara pissu gani pradesheeya sabhawata tharaga karayida ehema nathnam. mun okkoma dodawanne pissuwen.

  2. Janu says:

    Ganja sihina

Main News