දුමින්ද දිසානායක වහාම ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතුයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

July 29, 2017 at 12:16 am | lanka C news
දුමින්ද දිසානායක වහාම ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතුයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

2020 දී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් යදන්නේ නම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඉතා ඉක්මනින්ම දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු වෙනුවෙන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් එම තනතුරට පත් කල යුතු යයිද ඇමතිවරයා සදහන් කරයි.

10,784 Viewers

5 Comments to “දුමින්ද දිසානායක වහාම ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතුයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක”

  1. Hes says:

    මොකා අයින් කරත් සිරිසේනයට කවුද බොල චන්දෙ දෙන්නෙ? සිරිසේන ඉල්ලුවොත් ශ්‍රිලනිපෙ වැටෙනවා 4 වැනි තැනට.

  2. upul says:

    ශ්‍රී ලනීපයේ කලු සුද්දෙක් කථා කරයි..

  3. silva says:

    wadak naha dilanayo..ubala okkoma gedara thama inna wenne elaga chanden passe

  4. රාහුල කොලුවා says:

    දුමින්දව අස් කරන්න…? හහ් හහ් හා…..

  5. ss says:

    u.np. gathanta u.n.p. tharawu karuwan ta pakse wikunala pawala dila thota gahanna one ara idalenma thamyi.ane nodakin.