දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් එලවයි.. ඇමති ධුරයෙනුත් දොට්ට..

February 24, 2018 at 11:20 am | lanka C news
දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් එලවයි.. ඇමති ධුරයෙනුත් දොට්ට..

ඇමති දුමින්ද දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි පොදු මතයක් මේ වන විට පක්‍ෂය තුල ගොඩනැගී ඇතැයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිපය ලද දරුණු පරාජයට මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා වග කිව යුතු මැති ඇමතිවරුන්ගේ අදහස බවද සෙනෙවිරත්න මහතා කියයි.

මෙලෙස කටයුතු කලහොත් ඉදිරියේදී පැවැත්වෙන සියළු මැතිවරණවලින් ශ‍්‍රීලනිපයට අන්ත පරාජයන් ලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් දිසානායක මහතා ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටද ඇමති පිරිසක් සූදානමින් සිටිති.

මේ අතර දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම ඇමති ධුරයෙන් ඉවත් කරන්නැයි එජාපය විසින් කර ඇති යෝජනාවට ජනාධිපතිවරයගේ එකගතාවය පලව ඇත.

29,680 Viewers

7 Comments to “දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් එලවයි.. ඇමති ධුරයෙනුත් දොට්ට..”

  1. උතුරු මැද වැසියා says:

    දැන් ඉතින් සුස්තියක් ඇද ගෙන කසාදයක් බැදගෙන යන එන තැනට වැඩක් කර ගෙන හිටපන් අනුරාධපුරට වෙලා මෙහෙ ඉන්න නාකි හම් වලට මහජන මුදලින් ගොඩනැගිලි කුලී ගෙවන්නේ නැතුව.

  2. Jeewantha says:

    Duminda is a shit politician just like his father Berti Premalal who destroyed Anuradhapura. Unfortunately people in A’pura forget things very fast .

  3. Hora says:

    මූ හිතන් හිටියේ මූ තමයි ශ්‍රීලනිප යේ අයිතිකරු කියලා. දීපු පොර ටෝක් වලට හොඳ වැඩේ. කොහොමත් මේ වගේ පොරවල් ඊළඟ චන්දයෙන් පසු ගෙදර තමයි

  4. Aussie says:

    John Senevirathne is totally wrong,if you have people like John Senevirathne in the Central commitee,all the future election will have a bad show. Whatever said and done Duminda Disanayaka is a man who honor his word. He is reasonable man too.

  5. kadiya says:

    එක්සත් පෙරමුණේ නීත්‍යානුකුල නායකත්වය මහින්ද මැතිතුමාගේ කැමැත්ත තියන නායකයකුට දිය යුතුය. අද එකාබද්ධ මන්ත්‍රී වරුන්ට තර්ජනය කරන්න තියන බලය එයින් ඉවත්විය යුතුය. SLFP පඩංගුවෙන් කාටත් පලක් නැත. ඉන් පසු මහින්ද මැතිතුමාගේ කැමැත්ත අනුව බලමු. නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණේ නියත විනාශය මයිත්‍රීපාල සහ කණ්ඩායම මී ළඟ මැතිවරණ ප්‍රතිපලයත් සමඟ භුක්තිවිඳිනු ඇත.

  6. අප්පාගේ නමින් පැරදුනු පුකා says:

    අප්පාගේ නමින් පැරදුනු පුකා කට මත නොදොඩා වහාම ඉල්ලා අස්විය යුතුමය. මහා තුවාලයකි. හොරගොල්ලේ මහප්‍රානේ සමග දිග ගියාට අපට කමක් නැත. බර්ටි දිවිහිමියෙන් හිටි පක්ෂය මූ කෑවා නේද?පල මක බෑ වෙලා පල.

  7. අමිල says:

    පව් අනේ අර නාකි නිළිය

Main News