දුමින්ද-විජයමුණි-ලසන්ත ස්වාධීන වෙයි..?

November 27, 2018 at 9:20 am | lanka C news
දුමින්ද-විජයමුණි-ලසන්ත ස්වාධීන වෙයි..?

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් පෙන්විය නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රබලයන් කිහිප දෙනෙකු දන්වා ඇති බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා, ලසන්ත අලගියවන්න මෙසේ ස්වාධීන වන බව දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන් විය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ තමන්ගේ මග ගත යුතු යයි මෙම පිරිස තදින්ම දන්වා ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ යම් හෙයකින් ආණ්ඩුවෙන් ඉවත් වී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙකුට තමන් විසින් ඇමති ධුර ලබා නොදෙන බවයි.

60,298 Viewers

28 Comments to “දුමින්ද-විජයමුණි-ලසන්ත ස්වාධීන වෙයි..?”

  1. Siagra vashi says:

    Ela ela kasa karuwo perahera maga.

  2. dasun says:

    Very good decision. MY3 does not have much time to appoint ministers.

  3. amal says:

    Hopefully other brave ministers in SLFP join with them against the dictatorship of pohottuwa.

  4. බන්ඩා says:

    එකක් කියන්න ඕනෑ. සිරිසේන පඹයෙක් නෙවෙය් කඩුව තියනවා සහ වනන්නත් පුලුවන් කියල ඔප්පු කරල ඉවරය්.

  5. appuhami says:

    MR must at least leave now. He has ruined not only the country but his political future. He was dragged to this situation by idiotic politicians like Wimal, Gammanoila,Vasu and Dinesh. Basil needs to act quickly and wisely to at least control the damage.

    • extoyiya says:

      අනේ අප්පුහාමි යෝ ඔය බිබික්කම් හොඳ යි බබාලා අන් දන්න.

      • dasun says:

        Totally agree with Appuhamy. MR need to leave. Only sensible person in JO is Mr Welgama. Most of the others are idiots. Basil need act fast and get MR released from the custody of cardboard patriotics such as Wimal and Gammanpila.

        • Hoo !!! says:

          පල නරියා යන්න. මහින්ද යවන්න ඕනෙ නම් රනිල් හොරාට කියපන් බය නැතුව චන්දෙට එන්න කියලා . පාර්ලිමේන්තුව අස්සෙ හැංගිලා බැඳුම්කර සල්ලි විසි කරාට මහින්ද පන්නන්න බෑ😁 😂

        • කොකා says:

          එක පාරක් පොදු අපේක්ශකයෙක් ගෙනල්ලා නා ගත්තා මදිවෙලා දැන් වෙල්ගමගෙ නැට්ටෙ එල්ලෙන්නද හදන්නෙ?😁 රනිලාටත් බැරි එකේ එල්ලිලා බලහල්ලකො. හැබැයි මතක තියා ගනිල්ලා සිරිසේනට අවුරුදු 3ක් තිස්සෙ දාපු සෙල්ලං වෙල්ගම එක්ක තොපිට බෑ.ගූඇන්පියම මහින්ද ලඟ දණගස්සවලා තමයි එතුමා පස්ස බලන්නෙ.😁😁😁

        • david milibanda says:

          China will never give aid to Sri Lanka to get up if MR is not there.
          Welgamayata puka thama denna wenne.

          UNP ekata giyoth thawa tika kalakin Lankawak kiyala ekaka loka sithiyamen makilama yayi.

    • john says:

      MR must further stay until election is executed. It is MRs invasion that paved the way for democracy and all big talks about election and democracy started. Till then everyone was just watching helplessly while UNP was ruining the country and banning democracy. These 3 idiots who are challenging to become independent are clearly not having any mandate among people now. People know they are traitors, frogs and greedy for minister role and money only. Thats why they are already hinting to jump to UNP and possibly help them form a government so that elections could be cancelled plus continuous minister

  6. බන්ඩා says:

    රට දියුණු වෙන්න නම් සහ ස්තාවර වෙන්න නම් ජනාධිපති ක්‍රමය තිබිය යුතු අතර හරි මිනිහා රටේ ජනාධිපති විය යුතුය්.

  7. Gayantha says:

    we are the voters that can be approved by the next election whether you are independent of not (whether you would be sent home or not)

  8. Namal says:

    තව 28ක් ඉන්නවා..රනිල්ට ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න 2/3 තියෙනවා….මහින්ද පෝරියල් කනවා…

  9. සිංහල බන්ඩා says:

    අපේ හිටං ජනාධිපතිට කොන්දක් සහ කඩුවක් තියන බව දැන් කාටකාටත් පැහැදිලි විය යතුය්.

  10. Janaka says:

    මුන් තුන්දෙනාම බටකොල ආච්චිගෙ xxx ලෙවකන උන්…

  11. Ranjan says:

    These are the fellows who will have to go home after next elections. They will be defeated by the POHOTTUWA
    fellows.

  12. Eiffel says:

    මේ විජිතමුණියා ජාතික ලයිස්තුවෙන් ආපු එකෙක් නේද? ඌ කොහොමද පනින්නෙ??

  13. UNP GAL IBBA says:

    කියපු කතාවල හැටියටත් කරපුකුමණ්ත්‍රනවලටත් ලැජ්ජාවේ මුහුණදීමට නොහැකිය මේ තුන්කට්ටුව වැඩිකලක් නොගොස් අලියගේ නැට්ටේ එල්ලෙනවා අනුමානය​?????

  14. Nuwan Hettiarachchi says:

    Good. People can decide on your fate.

  15. Aruna says:

    Let these people to behave their own as keeping them will loose the votes.
    The people of this country know these buggers and MR is the only person who got the grass root support and that is the reality.

  16. Gorilla says:

    Thats not enough. remove those “pin amathis” and “pin manthrees” from their posts

  17. මූ කව්ද කියා මූ දන්නෙත් නැත​. says:

    ප්‍රතික්‍ෂේපිත පංචස්කන්ධ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  18. Modaya says:

    Awajathaka ballo…………….Anyway next time you buggers will be thrown in to toilet by public……….

  19. Love nature says:

    පැත්ත අරගෙන ඇඟිලි දිගු කර – මඩිය පුරවන කපටිනේ
    රෙද්ද ඇඳගෙන ඉන්නෙ කොහොමද – රටක් ඉදිරියෙ අද දිනේ
    ඇත්ත හැමටම පෙනෙයි දවසක – අඳුරෙ රඟදෙන මිනිසුනේ
    ලැජ්ජ නැති කම මහ මුදලිකම – ටත් වඩා හරි ලොකුලුනේ

  20. parakum says:

    The öld saying what used to be ” like giving a Razor (Dalipihiya) to monkey, this is now replaced with “Giving a Presidency to a Gramaniladari

Main News