දෙපතුල ලග වැද වැටී සමාව ගන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වයි..

September 14, 2017 at 12:16 am | lanka C news
දෙපතුල ලග වැද වැටී සමාව ගන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඒකාබද්ධ නඩයත් දෙපතුල ලග දණින් වැටී ජාතියෙන්, ජනතාවගේ සමාව ගත යුතු යයි ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ගිය ජනාධිපතිවරණයේදී මහජන මුදල් තම පුද්ගලික අරමුණු වෙනුවෙන් අවභාවිත කිරීම නිසා මෙසේ සමාව ඉල්ලා සිටිය යුතු යයිද ඇමතිවරයා කියයි.

අනුරාධපුරයේ සිය කාර්යාලයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.

 

34,354 Viewers

28 Comments to “දෙපතුල ලග වැද වැටී සමාව ගන්නැයි මහින්ද රාජපක්‍ෂට දන්වයි..”

  1. asaranaya says:

    ‘වී හැරිසා’ පොඩි නැට්ට විකාගෙන කෑගහනවා.

  2. Saradiel says:

    රාමීය ආර්ථිකය පිළිබඳ හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.
    හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් රුපියල් දසලක්ෂ පනස නවදහස් දෙසිය හැත්තෑ ලහයි ශත පනහක (රු. 1,059,275.50) මුදලක් අවභාවිතා කර ඇති බව එම පැමිනිල්ලේ සඳහන් කර ඇත.

  3. john the baptice says:

    කිරී ගොවීන් අතරේ සහන මිලට බෙදා හැරීමට විදේශයෙන් ආනයනය කරන ලද කිරි ගවයින් දේශපාලඥයින් අතරේ බෙදා දීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප‍්‍රශ්න කරද්දී හැරිසන් බොහෝ අපහසුතාවට පත් විය.

  4. SUNIMAL says:

    බුද්ධ භෝගයෙනුත් කොමිස් ගහපු . හැරිසන්
    වි අලෙවි මණ්ඩලයේ මහා මංකොල්ලය ජයන්ත හෙළිකරයි

    http://jnpsrilanka.lk/2017/02/04/%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9C/

  5. john the baptice says:

    වි අලෙවි මණ්ඩලයේ මහා මංකොල්ලය

    https://www.facebook.com/nidahasperamuna/videos/1200486816733143/

  6. Kamal says:

    වී හැරිසා මොන ගස් බල්ලෙක්ද මහින්දට එහෙම අන කරන්න?

  7. SUNIMAL says:

    සිරිසේන මහතා හා අගමැති රනිල් මහතා යන දෙදෙනාගේ දීගය පරම්පරා ලව් එකකින් සිදුවූවක් බවත් එය ලෙහෙසියෙන් කඩා බිඳ දැමිය නොහැකි බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඇමති .හැරිසන් ප්‍රකාශ කරයි.

  8. Bend To Bend says:

    මී හරකුන් විසින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොට වී ගබඩාවක් කර තිබූ බව අපි දනිමු.එකීවී තොග අනුරපුර පැත්තේ එළ හරකෙකු විසින් සත්ව ආහාරවලට විකුණා කෝටි ගනනක මුදලක් සාක්කුවේ දමා ගත් බවද ප්‍රසිද්ධ රහසකි.අපේ බත් පතට එසේ කෙලියේ අනෙකෙකු නොව මේ කටමැත දොඩවනා එළ හරකාය​.මෙවැනි උන් හතර ගාතයෙන් බිම වැටී ජාතියෙන් සමාව ගත යුතුවාක් මෙන්ම යටි මඩි ගැසූ මහජන මුදල්ද ජාතිය වෙත ලබා දිය යුතුය​.

  9. gamarala says:

    හැරිසන් කෝටි 140ක රජයේ වී ජාවාරමක.. – ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන මාධ්‍ය හමුවේ හෙලි කරයි..

  10. බබා උක්කුන් says:

    මූ ජන්මෙන්ම රෙදි අපුල්ලපු එකෙක්ද එහෙම නැත්නම් රැකියාව හැටියට රෙදි අපුල්ලන එකෙක්ද. කාගේ රෙදිද මේ හෝදන්න හදන්නේ.
    මෙයා වී වලින් ගහපුවා ගැන මතක තිය ගන්න. වන්දි ගෙවන්න ලෑස්ති වෙලා හිටපන්.
    චන්දෙට වියදම් කරපුව හොයා ගත්ත හැටි මේ රටේ මිනිස්සු දන්නවා
    මේ රටේ මිනිස්සු හැමදාම රවටන්න බැහැ. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ.

  11. Prasanna says:

    හැරිස්ගෙ අහවල් එක තියෙනවාද දන් නෑ

  12. Raj Shalik says:

    kALAEKA PASSE GEMBEK BAKA BAKA GANAWA

  13. daham says:

    mahindala nam horakam kala kiyala thopita mechchara kal gihillath oppu kara ganna bari una. tho wee hora kiyala allas komisamata karala thiyena paminilla vibhaga karanne nathiwa kal arinne ayi. janathawagen samawa ganna one me yama palane, chandeta issella kelapu boruwalata.

  14. dula says:

    පෑලිස් ගේ හැරිසන් ….උඹ ගිහින් වක්කඩයක් ළඟ වාඩි වෙලා අපුල්ලපන්.

  15. sarath says:

    Yako thope maha eka Central Bank eka maha dawal hora kewa !!!!!!!
    Apita business ekak karanna be bank interest eka 18%.
    Thope maha eka mulu lokenma samawa gatha yuthui !!!!!
    Paraya !!!

  16. sura says:

    ත්‍රස්තවාදයෙන් රට බේරාගන්න අභීතව කටයුතු කළ, රට මෙහෙයවපු, රටේ නියම නායකයෙකු ලෙස ජනතාවගෙන් තවමත් පිදුම් ලබන අභීත නායකයෙකුට මෙහෙම කියන්න- මේ හරක් හොරා කවුද ?????????????

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොට වී ගබඩාවක් පවට පත්කර විනාශ කළ මේ මී හරකා කවුද ??????????????

    හොරට හරක් විකුණා අතේ මාට්ටු වෙලා, මාධ්‍ය හමුව තොලකට වේලීලා ගොත ගැසේන්නවත් නිදහසක් ශ්‍රී ලංකාවට අත්කර දුන්නෙ කවුද කියල මේ නරුමයට අමතක වෙලා.

  17. Dg says:

    Yako ponson!
    Tho Mahindage aluyama lu kela pindak tharamwath wateeda????

    Api Mahinda mahathaata vandinava me yudde ivara kalaata!

    Tho mona kenahilekda bola????

  18. Ran says:

    Modern Andera

  19. සරිකැන් says:

    රදවා තොගේ රදා කටේ කබර දාන්ඩ ඕන.

  20. kkk says:

    MR TA NADU DANNA ONE YUDDAYA NATHI KALATA NEDA HRIYO.

  21. David Milli-Banda says:

    harisage mo’lay bola walata behela dan bola lokuwela lu………….. Oka penanna thama dena gahanna kiyanne.
    Lokay lokuma bola harisage wenna athi.

  22. buruputha says:

    Samava ganna one tho vage ponnayekgenda? Balla burannathuva hitapiya. Kalakanni vesige put.. Ada jeevath venne Mahindata pin denna. Tho thoge Andum siyalla galavala gihin mahindage asoochi tikka beela depathul levakala samava illapiya. Eth thotai,balu rajithayatai,champakayatai,gon kiriellatai,Kalavadi Sarath fonstai kavadavath deviyan samava dennema nehe. Thopi haththa buruththama apa gatha venava niyathai.

  23. P.pocket PM says:

    tho thogi ammage samawa ganin thowagw gon puthrayek epathuduwata

  24. යුදේ ඉවරකොරාට පස්සේ ඔක්කොම බලුනකුටලා ටික උඞුංබුරනවා යුද්දේ තියෙන කාලයේදී මේ පංඟර නැට්ටෝ වලිගෙන් අමුඩෙගසාගෙන හිටියේ කොටියට වැඳගෙන ගිහින් කියාපිය තොගෙ අම්මට පාහරයා??

  25. Rohitha says:

    mekage thaththata chandakale kaelae gaswala liyala thibune mehemai: apith harisonta. oo gas horek nisa.

Leave a Comment

Main News