දෙමල භාෂාවද රාජ්‍ය භාෂාවක් කල යුතුයි..- මනෝ

March 25, 2017 at 4:40 pm | lanka C news
දෙමල භාෂාවද රාජ්‍ය භාෂාවක් කල යුතුයි..- මනෝ

සිංහල භාෂාව මෙන්ම දෙමල භාෂාවද මෙරට රාජ්‍ය භාෂාවක් විය යුතු යයි මනෝ ගනේෂන් ජාතික සංවාද පිළිබඳ අැමතිවරයා කියයි.

ජාතීන් අතර අන්‍යෙන්‍ය අවබෝධය වර්ධනයට එය වැදගත් වනු ඇතැයිද පවසන ඇමතිවරයා විවිධ භාෂා කතා කිරීමට හැකිවීම ජනතාවට වැදගත් වනු ඇතැයිද පෙන්වා දෙයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබීය.

4,030 Viewers

16 Comments to “දෙමල භාෂාවද රාජ්‍ය භාෂාවක් කල යුතුයි..- මනෝ”

  1. sinha le says:

    ඉන්දියාවෙන් ඉල්ලා ගනින් ඉන්දියාවේ දෙමළුන් මිලියන් 73ක් ඉන්නවා රජයේ බාසාව තවමත් හින්දි පල ඉන්දියාවට මක බැවිලා.

    • Kamal says:

      දෙමළ ලංකාවෙ රාජ්‍ය භාෂාවක් වුණේ මීට වසර 20 කට කලින් කියලා මේක කියපු බූරුවා දන්නෙත් නෑ මේකෙ කමෙන්ට් දාන බූරුවො දන්නෙත් නෑ.

    • Ron says:

      Oba hari Sinhalaya

  2. sinha le says:

    අපේ රට “සිංහලේ රාජ්‍යයි”

    ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”

    1948දී ඔබේ මුතුන් මිත්තන් දීනාගත් රට “සිංහලේ රාජ්‍යයි”
    1815 දී ඔබ මුතුන් මිත්තන් අතින් ගිලිහුනේ ඒ “සිංහලේ රාජ්‍යයි”
    නිදහස ලැබුණි නම් අපේ රට “සිංහලේ රාජ්‍යයි”
    මෙය අසිංහලයින්ගේ රට නොවේ “සිංහලේ රාජ්‍යයි”

    උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට පවරා දුන්නේ “සිංහලේ රාජ්‍යයි”
    CEYLON ලෙස යලිත් නිදහසින් ලබන්නේ “සිංහලේ රාජ්‍යයි”
    රටේ ඔප්පුව වන උඩරට ගිවිසුමේන් සදහන් වෙන්නේත් “සිංහලේ රාජ්‍යයි”
    සැකයක් ඇතිකරගත යුතු නැත අපේ රට “සිංහලේ රාජ්‍යයි”

    යටත් විජිතයක් නොවී ලොව ගිවිසුමකින් පවරාදුන් එකම රට “සිංහලේ රාජ්‍යයි”
    සුද්දාට යුද්ධ කොට ජයගැනීමට නොහැකිවූ එකම රට “සිංහලේ රාජ්‍යයි”
    2500 වසරක ඉතිහාසයක් ඇති එකම රට “සිංහලේ රාජ්‍යයි”
    සිංහ “ලේ ” ගලා යද්දී මුතුන් මිත්තන් යටත් නොකළේ “සිංහලේ රාජ්‍යයි”

    “ශ්‍රීලංකාව” අසිංහල කොලනියකි මගේ රට “සිංහලේ රාජ්‍යයි”
    “ශ්‍රීලංකාව” මුලාවකි යත්වූ සත්‍ය රට “සිංහලේ රාජ්‍යයි”
    සත්‍යක් ඇත යටත් කල නොහැකි එය “සිංහලේ රාජ්‍යයි”
    අසිංහලයින්ට හිමිකමක් නැත මෙය “සිංහලේ රාජ්‍යයි”

    ජාතියේ හෳදය ෂාක්ෂිය “සිංහලේ රාජ්‍යයි”
    මුතුන් මිත්තන්ගේ “හෳදය ෂාක්ෂිය” “සිංහලේ රාජ්‍යයි”
    භුමියේ යථාර්තය “සිංහලේ රාජ්‍යයි”
    ශ්‍රීලංකාව මිත්‍යාවකි ,මගේ රට “සිංහලේ රාජ්‍යයි”

  3. mali says:

    Why be equal better to be one and only language used by the whole srilankans .These guys want that .Population of less than 25 % asking at least equal is not fair .If you want sanhidiyawa try to be with sinhalese more integrated as you are minorities.No where in the world these things hapeninig in the UK or canada why do you speak english .Ask canadian government and the UK government to make tamil their national language .even in India it is not .

    • ගුරුළු says:

      ගනේෂන් මේ සිංහල බෞද්ධයාගේ මාතෘ භුමිය ..සුද්දෝ .උඩරට තේ වතුවල කම්කරුවන් ලෙස මේ රටට ගෙනාපු දෙමළ ජාතිකයෝ මේ රටේ සරණාගතයෝ …ලෝකේ කුමන රටේද සරණාගතයින්ගේ භාෂාව ඒ රටේ රාජ්‍ය භාෂාව කරලා තියෙන්නේ ..ඇත්තටම ඔබ දෙමල ජාතිවාදියෙක් ..මේ සිංහල බෞද්ධ රටක් 75% වැඩියෙන් සිටින්නේ සිංහල මහා ජාතිය .. අපේ රටේ දෙමල ජාතියක් නැහැ ,,සිටින්නේ දෙමල සුලුජාතිකයන් සුළු පිරිසක් පමණයි
      කරුණාකර ඉන්දියාවේ තැමිල් නාඩුවට යන්න එක තමයි දෙමල ජාතිකයන්ගේ මව් බිම ..එත් ඉන්දියාවේත් දෙමල බස රජයේ .රාජ්‍ය භාෂාව කරලා නැහැ මිලියන 67,86 වඩා දෙමල ජාතිකයින් සිටින දකුණු ඉන්දියාවේ රජයේ බස හින්දි…. අවුරුදු 2500ට වැඩි කාලයක්‌ තිස්‌සේ සිංහල රාජ්‍යයේ එකම භාෂාව හැටියට පැවැති සිංහලය …විදේශී බලවේගවලින් බේරුණේය. එසේ මේ සිංහල භාෂාව අද දවසේ ජනගහනයෙන් සියයට අසූ දෙදෙනකු කතා කරන භාෂාව වී ඇත
      අපේ රටේ සුළු වර්ගයා අපේක්‍ෂා කරන්නේ ආත්මාර්ථයයි. ඉංගී්‍රසි අධිරාජ්‍යයේ බළ මුළුවට ඇතුළත් වීමෙන් ලබාගත් යසඉසුරු, බලතල ස්‌වාධීන ලංකාවෙනුත් ලබාගන්නා අටියෙන් ක්‍රියා කිරීම අයුතු වැඩකි. අධිරාජ්‍ය ප්‍රතිපත්තිය තව මේ රටේ බලපවත්වන නිසා අද දවසේ රජයේ තනතුරුවලින් සියයට හැත්තෑවක්‌ පමණ, ජනගහනයෙන් සියයට දොළහක්‌ පමණ වු දෙමළ කථා කරන්නවුනට හිමි වී ඇත සිංහල දෙමළ භාෂා දෙකටම සම තත්ත්වයදීම ඉංගී්‍රසියට ආ වැඩීමකි විදේශීය පිහිටෙන් මහේශාඛ්‍ය බවට පත් වූ සුළු වරිගයා තැත් කරයි.
      අපේ රටේ සිටින බලලෝභී දේශපාලුවන්ගේ වරදින් තමයි දැන් සුළු ජාතිකයින් අපේ රට බලෙන් අයිති කරගන්න දෙමල රටක් කිරීමට වෙර දරන්නේ
      ගනේෂන්, ඔබත් වතු දෙමල ජාතිකයෙක් .(.The Sirima–Shastri Pact) .ගිවිසුමෙන් උඩරට වතු කම්කරුවන් ඉන්දියාවට යවන විට අනුකම්පා කර අපේ රටේ පුරවැසි භාවය දුන් එකටද දැන් රටේ ප්‍රශ්න ඇතිකරන්නේ …කොලබ නගරයේ හැම තැනම කෝවිල් හදමින් දෙමල නම් යොදමින් ඔබ අපේ රටේ දෙමල ජාතිවාදය පතුරනවා මේ රට මෙතෙක්‌ පාලනය වනුයේ එක භාෂාවක්‌ මගිනි මෙරට බහුජාතීන්ගෙන් යුත් රටක්‌ නොවේ. මෙහි ඇත්තේ දෙදහස්‌ පන්සිය වසරකට දීර්ඝ ඓතිහාසික සංවර්ධනයක්‌ ද. පොදුවේ ප්‍රදේශයක්‌ ද, පොදු ආර්ථික ජීවිතයක්‌ද, පොදු භාෂාවක්‌ හා පොදු සංස්‌කෘතියක්‌ ද ඇති එකම ජාතියක, එනම් සිංහල ජාතිය පමණි ජාතියේ බස රජයේ බස වීම හැම රටකම සිරිත වෙයි. එබැවින් සිංහලය පමණක්‌ රාජ්‍ය භාෂාව විය යුතුය
      දෙමළ බස දකුණු ඉන්දියාවේ බසය. එයට දේශීය කිසිවක්‌ නැත. එය වූ කලී විදේශීය බසකි. එබැවින්, සිංහල පමණක්‌ මේ රටේ රාජ්‍ය භාෂාව විය යුතුය.
      ජාතිය වටා දේශීය සුළු ජාතීන් ද සමගි සම්පන්න කොට එක්‌ ප්‍රබල ජාතියක්‌ තැනීමේ ශක්‌තිය මේ රටේ ඇත්තේ සිංහල බසට පමණි. එය රාජ්‍ය භාෂාව වියයුත්තේ එහෙයිනි.
      මෙලෙච්චේද කොටි පිරපාකරන් ට සහය දැක්වූ ඔබ ත්‍රස්තවාදීයෙක් ..උතුරේ පැරණි වෙහෙඅ විහාර කඩනවා ..බෝගස් කපනවා ..බුදුපිළිම විනාශ කරනවා
      එත් සිංහල අපි හින්දු කෝවිල් පල්ලි එසේ විනාශකර නැහැ ..උතුරේ කොටි පුජකවරු අපේ රටේ ආරක්ෂක හමුදාවට විරුද්ධව බොරු අපරාධ චෝදනා කරනවා ..උතුරේ සිටින හමුදා නිලධාරීන්ට අවමන්කරමින් පහත් මෙලෙච්චේද ගති පෙන්වනවා ,,යමපාලනය උතුරේ කොටින්ට කඩේ යනවා සිරිසේන -රනිල් දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ නිසා …ඔබත් දැන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නද හදන්නේ ?
      දෙමළ ත්‍රස්තවාදීන්ට වෙනමුකුත් එපාද ? උතුරේ ඊළම හදන්න ඉල්ලනවා .. සිංහලයාගේ රටේ ජිවත් වෙනවා නම් සිංහල ඉගනගත යුතුයි ..
      .බැරි නම් තැමිල් නඩුවට යන්න ..අපි දෙමළුන් ගෙනාවෙත් නැහැ බලෙන් තියාගෙනත් නැහැ …නිදාගෙන සිටින සිංහයෝ අවදිකරලා …නැවත නන්දිකඩාල් යන්න ඕනෙද ?

  4. ඇත්ත says:

    දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කරපු බව මේ හාදයා තාම දන්නේ නෑ……

  5. love nature says:

    දෙමළ බාසාවට ලෝකයේ කිසිම තැනක් නැහැ

    ලොව පුරා ජනතාව භාවිත කරනු ලබන දහස්‌ ගණනක්‌ වූ භාෂාවන් අතුරින් අතිශයින් අලංකාර වූ භාෂාවන් පහෙන් එකක්‌ ලෙස විදේශීය වෙබ් අඩවියක්‌ විසින් සිංහල භාෂාව නම් කර තිබේ. මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකදී මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

    එම වෙබ් අඩවිය විසින් නම් කරන ලද සෙසු අලංකාරතම භාෂාවන් වනුයේ මියන්මාරය භාවිත කරනු ලබන මවු භාෂාව වන බුරුම භාෂාව, ජො(ර්)ජියාවේ භාවිත කරන ජෝ(ර්)ජියානු භාෂාව, පිලිපීනයේ, ටැගලොග් භාෂාව හා ඉන්දුනීසියාවේ හනකරකා භාෂාව යන භාෂාවන්ය.

    මෙහිදී සිංහල භාෂාව ලොව අලංකාරතම භාෂාවන් පහ අතරට නම් කිරීම සම්බන්ධයෙන් සඳහනක්‌ කර ඇති මැටඩෝර් නෙට්‌වර්ක්‌ වෙබ් අඩවිය සිංහල භාෂාවට අක්‍ෂර 50කට වැඩි සංඛ්‍යාවක්‌ අයත් වන බවත් සාම්ප්‍රදායානුකූලව ලිවීමේදී එම අක්‍ෂරවලින් නිරතුරුව භාවිත වනුයේ අක්‍ෂර 38 ක්‌ බවත් සඳහන් කර සිටී. ලොව පවතින දීර්ඝතම අක්‍ෂර සහිත භාෂාවන් අතුරින් එකක්‌ ලෙස එම වෙබ් අඩවිය විසින් සිංහල භාෂාව හඳුන්වා දී ඇත.

  6. sinha le says:

    “සිංහල නම් වානා” – වෙස්‌ නැටුමට බලි ඇරියේ උතුරේ උබට ඒක හොදද ?

  7. sinha le says:

    වෙස්‌ නැටුමට එරෙහි දෙමළ ජාතිවාදය

    දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වින්තන් කනගරත්නම්ගේ ප්‍රකාශයක්‌ පසුගිය සතියේ කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ පළකර තිබුණි. යාපනය නාගදීප විහාරයේ ඉදිකිරීමට යෝජිත අඩි 67 ක්‌ උසැති බුදු පිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් නිරන්තරව විරෝධය පළකරන මෙම පළාත් සභා මන්ත්‍රීවරයා මෙවර ප්‍රකාශ කර තිබුණේ මෙම පිළිමය උතුරේ දෙමළ ජනතාවට පමණක්‌ නොව තමිල්නාඩුවේ වෙසෙන මිලියන 70 ක්‌ වූ දෙමළ ජනතාවටත් තර්ජනයක්‌ බවයි. නාගදීපයේ අඩි 67 ක්‌ උසැති බුදු පිළියමක්‌ නිසා තමිල්නාඩුවේ දෙමළ ජනතාවගේ සංස්‌කෘතියට හෝ අනන්‍යතාවයට හානියක්‌ වන්නේ යෑයි පැවසීම අතිශය මුළාවකි. එහෙත් මේ සියල්ල හරහා පෙනී යන්නේ දෙමළ සන්ධානය තුළ පවත්නා උග්‍ර බෞද්ධ විරෝධය නොවන්නේද?

    යාපනය විශ්වවිද්‍යාලය තුළ පවත්නා සිංහල විරෝධය මෙන්ම සිංහල සංස්‌කෘතියට එරෙහි ඇති වෛරය හොඳින්ම අවබෝධ වූයේ එහි විද්‍යාපීඨයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය අතුරතුරදී සිදුවූ ගැටුමෙනි.

  8. වීර ප්‍රබා says:

    හරියටම හරි…!
    *දෙමල භාෂාව මෙරට රාජ්‍ය භාෂාවක් කල යුතුමයි..!
    *උදේට පන්සල්වල පිරිත් දෙමල බසින් කිව යුතුමයි..!
    *සිංහල අලුත් අවුරුද්දට “කිරිබත්” වෙනුවට “තෝසේ” අනුභව කල යුතුමයි..!
    *පාසල් ලමුන් සතියකට වරක් දෙමළ ඇඳුම ඇඳ යුතුමයිි.!
    *සිංහල සෑම පවුලකින්ම දෙමළ කසාදයක් කරගෙන දරුවෙකු හැදිය යුතුමයි..!
    *පන්සල්වල හාමුදුරුවරු “කෝවිල්වල” “පූසාරිලා” වගේ කොන්ඩය දිගට වවා පිටුපසින් ගැට ගැසිය යුතුමයි..!
    *සිංහ කොඩිය නවීන කල යුතුමයි… එනම් සිංහයාගෙ භාගයයි කොටියගෙ භාගයයි අඩංගු කල යුතුමයි..!

    • Joy says:

      අංගොඩ ඉදලා ටිකට් කැපුවේ කවදද ?දැන් මේ රටේ සිටින දෙමළ මීහරක් දේශපාලුවන්ගේ ලෙඩේ ජනතාවටත් බෝවෙලා වගෙයි

  9. GodFarther says:

    Their is no equal nations in one country. One nation should be given high priority than other. In Sri Lanka it is Sinhalese. Because Sinhalese culture is unique. Tamil is not unique .

    But this so called good governance has to pay something for Tamil racists for their ‘victory’ on Jan 8 , 2015.

  10. sithumini says:

    Tamil is the death language and it has been died with the death of Prabakaran. But pseudo LTTEists want to recognize it as a main language in Sri Lanka. This effort should be defeated. If not Parademalun again would invade our motherland.

  11. mano ganeshan umba tamil naduwata palayan ethane tamil jarawa rajaya bashawa karaganin in INDIA ……..NEVER IN SRI LANKA!!!

  12. ‘Gurulu’ SUPER SOLID FANTASTIC comment above agree 100%…jaya wewaaaaaaaa!!!!!!

Main News