දෙරණේ චතුරටත් බඩු බනිස්.. පරීක්‍ෂණ ඇරඹේ..

April 19, 2017 at 11:08 pm | lanka C news | ලංකා සී නිවුස්
දෙරණේ චතුරටත් බඩු බනිස්.. පරීක්‍ෂණ ඇරඹේ..

දෙරණ රූපවාහිනියේ ‘දෙරණ අරුණ’ වැඩසටහනේදී ජනමාධ්‍ය ලේකම්වරයාට ඉතා පහත් අන්දමේ විවේචනයක් කර ඇතැයි පැමිණිලි ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට එදින වැඩසටහනේ සංයුක්ත තැටිය නොපමාව ලබා දෙන ලෙසත් දන්වමින් පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ විසින් දෙරණ රූපවාහිනියට ලිපියක් යවා තිබේ.

එම ලිපිය මෙහි දැක්වෙයි.

අදාල වැඩසටහනේදී දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් විසින් අදහස් පල කලේ මෙසේය.

46,824 Viewers

38 Comments to “දෙරණේ චතුරටත් බඩු බනිස්.. පරීක්‍ෂණ ඇරඹේ..”

  1. සමර බන්දු says:

    මේ ලිපිය යවල තියෙන්නෙ ටැනිසොන් කුරේ මහත්තය නෙවෙයි ද එතකොට?

    • Pala says:

      රනිල් ගාව කලු සුද්දෝ…..
      මයිතීු ලග ගොඩ සුද්දෝ….
      මහින්ද ලග පඩ සුද්දෝ…
      රටේ ඉන්නෙ මස් වැද්දෝ…

      • ලක්ෂිත says:

        මෙතන මොකද්ද යකෝ වෙලා තියෙන අපහාසේ ?කටු කන බල්ලෝ නිසා තමයි මුන්ගේ ආණ්ඩුව කඩා වැටෙන්නේ අන්න එක මතක තියාගනියවූ බෝපගේ කියන්නේ මොකෙද්ද ඕකා කොහෙන් ආපු එකෙක්ද ?ජනතාවගේ චන්දෙන් ආපු අමතිලාවත් මු මේ කරන ජාතියේ කතා කියනවද ?
        ජනාදිපති තමුන්ව රැක ගන්න කඩුව අර මෝඩ රිලවෙක්ට නේද බාරදීලා තියෙන්නේ අනේ අපොයි රටකට ගිය කලක්.
        මේ දෙරණ නාලිකාවට සිදුකරන තර්ජන කිසිම පදනමක් නැතිව කරන තර්ජන .
        දැන් මේකා කියනව මාද්‍ය ලේකම්ට අපහාස කරාලු කොහෙද යකෝ මේකේ තොට වෙලා තියෙන අපහාසේ? ඒ මිනිහා කියන්නේ තෝ කියපු කරුණුම නේද ?තෝ මොන ජාතියේ එකෙක් ද? දෙරණට තියෙන්නේ මේ ගැන අන්තර්ජාතික ආයතන වලට පැමිණිලි කරන්න ඒවගෙම මේ ගැන රෂියා ටුඩේ ආයතනයට දැනුම් දෙන්න මෙන්න බටහිර ගැති ආණ්ඩුවක් මාද්‍ය නිදහස් දෙනවා කියල ඇවිල්ලා කොහොමද මාද්‍ය මර්දනය කරන්නේ කියල .ගිහිල්ල රුසියානු තානාපති තුමා හමුවෙන්න .
        මේ බෝපගේ කියන මිනිහ නේද අර පොදු විපක්ෂය කියන වචනේ බාවිතා කරන එකත් තහනම් කරන්නහදපු මෝඩ ජෝකරයා .
        මේ අමාත්‍යංශයට ඇමතියෙක් නැද්ද ?මූද ඇමති ?
        අර ඇමනුම් වල දාල තියෙන ෆූට් නොට් එක දාල තියෙන්නෙත් බලපෑමක් කරන්න බව පැහැදිලියි මේකට නඩු යන්න ඕනා අනිවාර්යෙන්ම මේක මාද්‍ය මර්දනය නොවයි නම් මොකද්ද ?මහින්ද මේවගේ දේවල් කිසිම විදියකින් කලේ නෑ

        • බබා says:

          මෙ චතුර කියන මහත්තයා හිතා ඉන්නෙ තමන් විතර ජඩමාධ්‍ය කාරයෙක් තවත් නෑ කියල. මෙි කියල තියෙන්නෙ මීට කලින් ජනාධිපතිතුමාගෙ කතාවක් කෑලි කපල කෑලි අමුනල තමන්ට උවමනා පරිදි හදල විකාශය කරපු එක සම්බන්ධව. ස්වාධීන කමිටුවක් පරීක්ෂණ කරල ඒකමතිකව දෙරණ වැරදිකරු කරලයි තියෙන්නෙ. ඒ කමිටුවට දෙරණට එවන්න කියපු සාමාජිකය එවුවෙත් නෑ උද්ධච්චකමට. දැන් කෙලවගෙන ජනමාධ්‍ය ලෙකම්ට බැනල වැඩක් නෑ. ජනාධිපති මාධ්‍ය ඇමති එක්ක දෙරණ ඩීල් දාන්න ගියත් ඒක හරියයිද සැකයි. ඒ ඩීල් එක හරිකියල ඒ පවර් එකට තමයි චතුරය කියවන්නෙ. ඒත් මෙයාල ොදන්න ේ තමයි ජනමාධ්‍ය ලෙකම් කියන්නෙ ොන්ද කෙලින් දක්ෂ නිලධාරියෙක් බව. මන්ත්‍රීවරුන්ට ලක්ෂ 7 ගානෙ වාහන දීමනාව කපා හැරියෙත් මෙයා. ඒක ආපහු හරවන්න ජනාධිපති, අගමැති දෙන්නටවත් බැරිඋනා. හරියට ඉන්නවනම් රාජ්‍ය නිලධාරින් නටවන්න දෙසපාලුවන්ට බෑ. වරදක් කලානම් දෙරණට දඩුවම් දෙන්නම ඕන.

          • ලක්ෂිත says:

            මෝඩයා මෝඩයා මෝඩයා කොහෙද මිනිහෝ කතා විකුර්ති කරලා අදහස් වෙනස් කරලා ජනාදිපතිට අපහස කරලා තියෙන්නේ ?තමුසෙ ගිහින් බලනවා ඔය කතාව දාල තියෙනව අර තමුසෙලගෙ කුණු වෙබ් කඩමාල්ලේ ලංකා ඊයා නිව්ස් එකේ .ගිහින් බලාපිය එකේ මොකද්ද මෙතරම් කරලා තියෙන පොලව නුහුලන චැනල් එක තහනම් කරන්න තරම් බලගතු වෙනස් කිරීම කියල .හැමෝම බලන්න ගිහින් මුන්ට මොන තරම් අමු කැවිලද කියල . යකෝ චැනල් වල නිව්ස් දානකොට ජනාදිපති කියල මුළු කතාවම දාන්න බෑ එයා කිව්ව කතාව කෙටි කරලා දාල තියෙනවා කිසිම අර්ථයේ වෙනසක් නෑ එච්චරයි .එයාට ඔච්චර ඩොන් යන්න දෙයක් නෑ .
            ඒවගේම තමා චතුර අර බෝපෙ ඩ මොකාද කියන ජෝකරයට කිසිම අපහාසයක් කොරලා නෑ චතුර කියන්නේ ඔහු කිව්ව දේවල් විතරයි .ඒ මිනිහට මොකද්ද ඔයි ඒ කතා වලින් වෙලා තියෙන අපහාසය .මිනිහට අපහස කර ගත්තේ මිනිහමයි මේවගේ මෝඩ කතා කියල ,අර පොදු විපක්ෂය කියන වචනය කිව්වොත් හිරේ දානවා කස පහර දෙනවා කියල .
            බෝපේ ආරච්චි අන්තිම මෝඩ මනුස්සයෙක් හැබෑටම තමුසෙලාගේ ජනාදිපතිට ඔය තනතුර දෙන්න ඔයිට වඩා වැදගත් උගත් බුද්දිමත් මනුස්සයෙක් හිටියේ නැද්ද .ඇත්තම කියනවනම් මහා ලොකු උගත් කමක් නැතත් ඩඩ්ලි සිරිසේන ඔය තනතුර ඔයිට වඩා හොඳට කරාවි මොකද මිනිහා පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් .මේ කොහෙද යන පිස්සා කරන්නේ ආණ්ඩුව කඩා වට්ටන්න පෙට්‍රල් ගහන එක .මේවගේ මෝඩ වැඩ කරන්න එපා කියල තමුසෙගෙ බොස්ට කියනවා මේවා තම්සේලාගේ ආණ්ඩුවේ ගොක්කොල සලකුණු බව මතක තියාගන්නවා .සාමාන්යෙන් මේවා ආණ්ඩු කරන්නේ කොරගන්න දෙයක් නැතිව හතර අතේ හිරවෙලා දඟලනකොට තමුසෙලගේත් කාලේ එකියන්නේ ලංවෙලා
            ඔය තනතුරට වෙන මනුස්සයෙක් ඉක්මනින් දමාගත්ත තරමට ජනපතිට හොඳයි ජනපති දන්නවද PR කියන වචනයෙ තේරුම අන්න ඒ PR හොඳ මිනිස්සු මේ රටේ ඕනෑතරම් ඉන්නවා පිස්සෙක් වෙනුවට අන්න ඒවගේ ප්‍රිය මනාප මිනිස්සු එක්ක කුළුපගව කතා කරලා සුහද වෙලා ඔවුන්ලවා වැඩක් කරගන්න පුළුවන් හැම එකටම අම්බලමේ ගොනා වගේ පනින්නේ නැති චරිතයක් දාගන්න කියනව .මේ කෙස් එකේ පැටලෙන්න පැටලෙන්න ඔය පිස්සා විතරක් නෙවෙයි ජනාදිපතිත් ආණ්ඩුවත් ඒ පිස්සත් එක්කම ගිලෙනවා එක තනිකරම මෝඩ කමක් .මාද්‍ය තමන්ට පහර නොදී ඉන්න ක්‍රමය ඕක නෙවෙයි .මේ අහක ඉන්න
            ඇයි දෙයියනේ මේ දාගෙන තියෙන්නේ තනිකරම පිස්සෙක්නේ ඔයි

          • Clem says:

            Bopage kiyana Katu kana ballage oluva idimila
            BOPAGE you ARE A Fool
            You Cannot stop the Media from saying what the people believe in

          • Tiran says:

            අර ජපුර කැම්පස් එකෙ සුලු සෙවකයෙකුට ජනාධිපති වෙන්න පුලුවන්නම් ඩඩ්ලිට ලෙකම් වෙන්න බැරි ඇයි?

        • බබා says:

          @ලක්ෂිත
          තමුන්ගෙ භාෂා විලාශය දැක්කහම වැදගත්කම පේනවා. අපිත් ඔය භාෂාව දැනගත්තට ඒකෙන් ලියන්නෙ නෑ. තමුන් නියොජනය කරන කාන්ඩය ගැනත් ඉන් අවබෝද වෙනවා. අනික රටෙි වැඩ වෙන්නෙ තමුන්ටවත් චතුරයටවත් ඕන විදිහට නෙවෙයි. තමුන් අපහාස උනා කීවත් නෑ කීවත් කාටවත් වැඩක් නෑ. මොකද කටු කන බල්ලා බුරන්න දැනගත්තට වෙන දැනුමක් නෑනෙ. අපහාස උනාද නැද්ද කියල තීරනෙ කලේ ඒ ගැන දැනුම ඇති උගත් කමිටුවක්. ඉතින් මෙතන පිටු පිරෙන්න බිරුවට වැඩක් නෑ. තමුන් මොකක් කීවත් වැරැද්දක් කලා නම් දඩුවම් ලැබෙයි.මුලින් තමුන්ගෙ තරම දැනගෙන ඉන්නවා.ගෙම්බා වගේ පිපිරිලා මැරෙන්නැතිව.

          • කව්ද මෙ ලක්ෂිත කියන සිවුපාවා? ඒකා මහජන මුදලින් රාජකාරි ස්ථානයෙ ඉදන් බයියට කඩෙි යන පෙන්දෙක්. සති අන්තෙට වැඩ නෑ. තමුන්ගෙ අම්මගෙන් අහල බලනවා උඹ හම්බෙන්න කලින් කාලෙ ගෙදර බල්ලෙක් ඇතිකලාද කියල.

  2. බකලදාස says:

    මේ බෝපගේ මීතොටමුල්ලටත් වැඩි ගඳ කුණූ කන්දක් ආංඩුව උඩට කඩා දාන්න හදන්නෙ!
    😃

  3. WELL SAID CHATHURA as always……DIRTY brapthi yamaplanaya media gang resign &GET LOST….

  4. RW says:

    Chathura can’t remember or trying to force the people to forget the media freedom before January 8th. It’s obvious that he is going kade to MR. He may be expecting a high post when MR comes to power again.

    • MS says:

      Whether he is going shopping for MR or not, Chathura deserves a very good media position in any people friendly government. This young fellow is a very talented broadcaster.

      • Tiran says:

        When you watch tv, if someone trying to tell something against current govt. Anti government people liked it. So that person become famous among them. This person don’t know anything otherthan pointing the finger to govt. People around him also forming him. He actually dont know what he doing and to where he is heading. Poor guy. Once something happen no one is helping you. If this happened with previous govt you will be with Lasantha Wickramathunga and Prageeth Ekneligida by now. You people trying to use media freedom of this govt as idiots wont happen.

    • daham says:

      gonaa unata umbe kiyanna epaa kiyana kathaawa umba ahala naha wage

    • DT says:

      We are calling this type of comments as TOI LOGIC
      කොහෙද යන්නෙ මල්ලි පොල්

      රාජපක්ෂකාලේ ඒවා වුනානම් මුං ආවෙත් ඒවම කරන්නද ?
      එහෙනම් මුං ඕනෙ නැහැනෙ…

  5. SL PUTIN says:

    Dear RW. MR කියන්නෙ රටක්! So whats the big deal?

  6. Manel says:

    Chatura is not another Somaratne Disanayake.

  7. Manel says:

    Chatura is not another Somaratne Disanayake. By the way what happened to Dilka who was the couragous jurnalist?

  8. Dharshana says:

    Yakoo babaala wenna epaa edit karala adahasa vikruthi karana ekada yakoo madya nidahasa
    Thummulle vimalege paksheth kedenna yanawalu needa
    Why ban apee conments post kaeanne neththe
    Umbalage denicrazy nehene

  9. BARCARDI says:

    This 3rd class secretary man showing off.

  10. රණහඩ says:

    එතකොට අර දුන්නා දුන්නා කිය කිය විලාප තියෙන මාධ්‍ය නිදහස කෝ බං බොලං. ඊයෙත් මම දැක්කා එකෙක් කෑ මොර දෙනවා මාධ්‍ය නිදහස ජහපාලනයෙන් දුන්නා එකයි මේ මාධ්‍ය කාරයෝ නටන්නේ කියලා. ගිය ආණ්ඩුව තිබුනානම් මාධ්‍ය කාරයෝ උස්සලා මරලා පුච්චලා කියලාත් කියුවේ. මම එත් බැලුවා මු මේ 88-89 පටලෝලා මහින්ද රෙජිමෙට ආවඩනවා කියලා. අපි නොදන්න මාධ්‍ය නිදහස රිචඩ් ද සොයිසා ප්‍රේමකිර්ති ද අල්විස් මහත්තයාලාවත් දස වද දීලා මිනියත් විකෘති කරලා නන්තත්තාර කරලා හොයා ගන්න බැරි වෙන්න හංගන්න හදපු කට්ටිය. ඕවා හොඳ අර වෙනස ගන්න ඡන්දේ දීපු 62 ලක්ෂයට. ගොන් බූරු තර්ක

    • මාධ්‍ය නිදහස කියන්නෙ ඕන කෙනෙක් කියන ඕන දෙයක් තමන්ගෙ වාසියට පාවිච්චි කිරීමද? ගිය ආණ්ඩු කාලෙ මෙහෙම උනානම් මෙලහටත් ලසන්තලා, ප්‍රගීත්ල ගිය තැනට මෙ අනිත් උන් පුම්බල තියපු ගෙම්බත් ගිහින්.

    • නයන says:

      නෑ, 88-89 කාලෙ නෙවෙයි.ඊට පස්සෙ රජාගෙ ආණ්ඩුව ලසන්ත වික්‍රමතුංග, ප්‍රගිත් එක්නැලිගොඩ එහෙම මැරුවෙ. ඒ ගැන කියන්නෙ. අර ඈත අතීතෙ මතක තමුන්ට ඇයි මෑත අමතකද?

      • කඩියා says:

        කරපු කාලේ මොක උනත් වැදගත්වෙන්නේ මිනි මැරුම් කලේ කවුද කියන එකයි.දැන් තියෙන්නේ බොලගේ ආණ්ඩුව වෙච්චි එකේ තටමන්නේ නැතුව අල්ල ගනිල්ලකෝ ඔයි මිනි මරුවන්ව . ඔට්ටුයි බැරුවට. මොකද උන් ඔක්කොම ජඩ පාලනේ මහ කෙරුමෝ.

        • නයන says:

          අනේ අනේ කඩියො හරියට අතීතෙ කෑලි කෑලි අමතක වෙනව නේද දුමින්ද සිල්වට වගේ. 1994 ඉදලා පහුගිය 2015 ජනවාරි අට වෙනිද වෙනකම් තිබුනෙ පුදුමාකර දෙශ ප්රෙමි ආණ්ඩුනෙ. එ වුනට මොකවත් හෙවුවද? ඇයි උන් හෙවුවනම් උන්ට හෙනගහනවද?

  11. gorrila says:

    I think bopage is asking something, deliver it when next time mahinda comes to power.

  12. gota says:

    This is not chatura this is dilith jayaweera’s voice .

  13. Boo says:

    Well done Bopage ! more you do such stupid things more and more votes will be taken away from this stupid government. Great job ! we need more worms inside this stupid government to destroy this pile of shit called yahapalana government.

  14. Xderana says:

    Chaturaya Ge Wachalakama ….
    Uoo Hithan Inne Janamadya Uge Amma Appage Boodale Kiyala..
    Honda Wade …Obata Sathutuida Dan ?

  15. kamalsiri kuruwita says:

    Bopage, Remember very seriously , that you just can not hold your post for ever. Do not make yourself to be come a future FCID victim and suffer in a remand jail. We praised you when you act against getting cars for these inefficient dishonorable ministers. But Alas !! now here the way you behaving towards media, specially to Derana , it is very disgraceful . To keep your impermanent media secretary post do not dance to the tune of dirty politicians

  16. podi vije says:

    ඇයි මෙචිචර දෙරනට බය
    නොදකින් හාල්පාරැවා ! මෙිවා මෙලොවදිම පලදෙනවා බලාගෙන ඉන්න කෝ

  17. Dickie Bird says:

    Whatever said and done Chatura Alwis is a very talented broadcaster who is capable of attracting viewers.
    Yahapalanaya would have loved to have a person like Chatura on their side.
    Unfortunately not to be.

  18. සරදියෙල් says:

    2500 බඩුකෑලි ටික නැවතත් කරලියට බැස ඇති බව පෙනේ, සිංහලෙන් කොටා බැරි බව පෙනෙන විට කඩ්ඩෙන් කොටා යති. තොපි ඔක්කොම සිංහලනෙ. සිංහල වෙබ් සයිට් එකේ සිංහලෙන් දාපියව්. ඉංග්‍රීසි එකක ඉංග්‍රීසියෙන් දාපියව්. අවජාතක කලු සුද්දො හැත්ත

Main News