දෙරණේ චතුර අල්විස්ගේ පියා කලුරිය කරයි..

October 4, 2017 at 8:02 am | lanka C news
දෙරණේ චතුර අල්විස්ගේ පියා කලුරිය කරයි..

දෙරණ රූපවාහිනයේ ජනප‍්‍රිය මාධ්‍යවේදී චතුර අල්විස් මහතාගේ පියා අභාවප‍්‍රාප්ත වී ඇත.

දේහය පානදුර පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

10,527 Viewers

12 Comments to “දෙරණේ චතුර අල්විස්ගේ පියා කලුරිය කරයි..”

  1. prasanna says:

    dust piya

  2. එතෙරක සිට says:

    කට ඇති පුතෙකු ලක් බිමට දායාද කල පින ඇති උතුම්ය. පියානනි ඔබට අජරාමර නිවන්සුව පතමු.

  3. Nim says:

    CHATUHRE,
    OBA WANE WATINA PUTHAK
    MAGE RATATA DAYADA KALA
    PIYANANTA NIWAN SUWAYAMA PATHAME.

  4. mapitigama says:

    may he attain Nibbana!!!

  5. Asoka Liyanage says:

    රටට ආදරේ ඇති පුතකු බිහි කිරීම නිසා මගේ ප්‍රණාමය ඔබට. ඔබට නිවන් සැප ලැබේවා

  6. N P Perera says:

    Niwan sepa lebeewa!

  7. kapila dw silva says:

    කට ඇති පුතෙකු ලක් බිමට දායාද කල පින ඇති උතුම්ය. පියානනි ඔබට අජරාමර නිවන්සුව පතමු.

    from Sri Lanka Air Force

  8. Rajakollo says:

    deepest sympathy from Thurstanite

  9. කිරිමල්දෙනිය says:

    ජයන්ත හේමලාල් අල්විස් මහතා . දැයෙන් සමුගත් එතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමු.

  10. ලක් දෙරණට අවශ්‍ය පුතෙක් දැයට දායාද කළ පිංවත් පියාණනි සුවසේ පාරමී පුරා සසර ගමන සුවසේම අවසන් කරන්න!

  11. Padmasiri says:

    Chathura Oba weni awanka purawesiyek melowata bihikala obata niwansuwa pthami

Main News