දෙරණ එල්ලූම් ගස් යවන්න ආවාට දෙරණෙන් තරු හතේ ප්රබුද්ද පිලිතුරක්..
April 10, 2017 at 3:28 am | lanka C news
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් මගින් ඒක පාර්ශවිකව කරුණු සලකා බලමින් දෙරණ මාධ්‍ය ජාලය චෝදනා පහකට වරදකරු කිරීම සම්බන්ධයෙන් එම නාලිකාව විසින් සිය ප්‍රධාන ප්රවෘත්ති විකාශයේදී දීර්ඝ පැහැදිලි කිරීමක් කලේය.
ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට දෙරණ නාලිකාව සම්බන්ධයෙන් ඒ ආකාරයේ පරීක්ෂනයක් පැවැත්වීමට පැවරී ඇති අධිකාරිමය බලය හා ඊට ඇති නීතියම ප්‍රතිපාදන පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු මාර්ගයෙන් දැන්වූවත් මෙතෙක් ඊට පිලිතුරක් නොදී ඒකපාර්ශවික පරීක්ෂණයක් පවත්වා තම නාලිකාව වැරදිකරු කර ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දුනි.
Long live Derana. We are with you.
සිරසට කොටි සිරස ලෙස අපි නම් කලේ වසරකටත් වඩා කලින්. ඒ සිරස යනු බටහිර සහ කොටි අරමුදල් වලින් බටහිර න්යායපත්රය අනුව පිහිටුවා ඇති ඔත්තු සේවා ඒකකයක් වන නිසයි. මිලේනියම් සිටි පාවාදීමේදීද යහපාලන CIA ආණ්ඩුව පිහිටුවීමෙදීද මොවුන් විශාල කාර්යබාරයක් කරන ලදී . ආරම්බයේ සිටම නීති විරෝධී යහපාලන පාන්ඩුව මෙවැනි ක්‍රියාමාර්ග ගන්නේ දෙරණ මගින් යහපාලන හෙළුව පෙන්වාදෙන නිසයි ! හිටන්ට අවශ්‍ය පරිදි ජනමාධ්‍ය පාලනය කීරීමේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැක .
සිංහලයන්ට නිරතුරුවම හතුරු නම් කරන දකුණු ඉන්දීය සක්කිලින්ගේ චිත්‍රපට නිරතුරුව පෙන්වන දෙරණ, ස්වර්ණවාහිනී, සිරස හා හිරු වැනි දේශ ද්‍රෝහී නාලිකා තහනම් කල යුතුයි…හාඳ????…
Ehenam uba kiyanne rupavahiniya ITN ui balanna kiyalada eva vala balanna mukutha na
Great. withstand the pressure put on the paper. Stand up to them
දෙරණ මාධ්‍ය සගයා අත්තොමතික යහපාලකයාගෙන් රැකගනිමු
දෙරණ මාධ්‍ය ජාලය චෝදනාව ට වැරදකරු නම් පමණක් ඔවුන් නීතියෙන් දඩුවම් ලැබිය යුතුය. එය මගේ මතය
Get up, stand up, Stand up for your rights. Get up, stand up, Don’t give up the fight.
Good luck DERANA …….We are with you
Great DERANA and also SIRASA
But NOT
SIYATHA (Tamil Robbers)
SB go and watch Buddhist channel
ජහපාලනයේ මාධ්‍ය නිදහස.
ජයවේවා!!!!!!!!