දෙරණ තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි..[Video]

April 12, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
දෙරණ තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි..[Video]

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවක් මගින් චෝදනා පහක් සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනී නාලිකාව වරදකරු කර තිබීම ගැන දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස් දෙරණ අරුණ වැඩසටහනේදී අදහස් පල කලේය.

පසුගිය ආණ්ඩුව යටතේ තිබූ මාධ්‍ය නිදහසෙන් කොටසක්වත් මේ යහපාලන ආණ්ඩුව යටතේ නැතිවෙන්න යන්නේදැයි මාධ්‍යවේදීන් විදිහට දැනෙන බව ඔහු එහිදී පැවසීය. 

39,687 Viewers

18 Comments to “දෙරණ තහනම් කරන්න දතකන උන්ට චතුර රෙදි හැලෙන්නම කියයි..[Video]”

  1. roshan says:

    chathura , janadipathi kokis uyanawa medawas wala wije kala ekka , ekai ban news papers kiyawanna welawak naththe , passe kiyawai , paw hitan .. paw kala ..

    • Amda says:

      The biggest mistake of politicians is…they think power is forever
      They make plans for centuries … but fall apart in a few years

      Worst are the asslickers of them …… they think the bones they get to chew are forever ..

      A few might jump here and there … but its time to stop that too

      If the leaders are too blind to accept the jumping jacks…we’ll use the vote to defeat them .. just like we defeated the traitors in the last election
      ( what happened afterwards is a different story…they are shameless, but we did our duty)

      So, guess we should keep records of all these…. Things yamapalanaya does and who talks against that…
      coz one day there’ll be a chance for us,… t
      o punish who does these things under yamapalanaya
      & to praise and promote those who stood against yamapalanaya

  2. Baiya says:

    Bless you Chatura. Toddy Nil and My Three blamed the previous regime that it was run by ‘Rajapakse Family. The present regime is run by ‘Royal Family’. According to what you say things have gone from bad to worse. Dumb Sinhalese who voted to ‘Hansaya’ should be blamed for the mess the country has gotten in to.

  3. WELL SAID CHATHURA as always…..

    • Joy says:

      චතුර ,ජනපති පත්තරේ බලන්නේ නැහැ ..නිතරම තල් අරණේ කොටි ත්‍රස්තවාදීන් ගැන සැපදුක් සොයන වනේ .
      .නරකද ප්‍රශ්නය තනපටක ලියලා ප්‍රසිද්ධ වේදිකාව විසිකලොත් .එවිට බලාවි …බ්‍රාපති ගැන කුමන කතාද ?
      ..(අර තරුණියක් තනපටය සංගීත ප්‍රසංගයේ වේදිකාවකට විසිකළ අවස්ථාවේ එයට විරුද්ධව ජාතිය ඇමතුවා වගේ )

  4. LION says:

    චතුර අල්විස් ට බුදු සරණ පතමු

  5. Saradiel says:

    චතුර අල්විස් නැවතත් මව්බිම වෙනුවෙන් කතාකරයි…. අපේ කාලේ විරයා….

    http://video.genfb.com/1722120278036869

  6. Asitha says:

    Chathura you have the backbone to stand upto injustice however our pambaya lack this and his strings our pulled by his master the modern Andare of our time that gay pm of our country.we are with you chathura lets make a start to tople this gay bunch who are ruining this country.

    • Salmal says:

      සිංහල නාමයෙන් පෙනී සිටීමත්, සිංහල තනිවරය යෙදීමත් වත්මන් ආණ්ඩුවට නොරිස්‌සුම් සහගත ක්‍රියාවක් වී ඇත අපේ භාෂාව, සංස්‌කෘතිය, ඇඳුම පැවැත්ම යන මේ සියල්ලක්‌ම සිංහල නමත් සමඟ සබඳකමක්‌ ඇත. ලංකාවේ විවිධ ජාතීන් ජීවත්වන බව සැබැවි. එහෙත් සිංහලයාගේ මවුරට මේ ශ්‍රී ලංකාවයි.
      චතුර ඔබ අපේ කාලයේ තරුණයෙක් ..ඉටු නොවූ සමාජ දේශපාලන අරමුණ යථාර්ථයක්‌ බවට පත් කිරීමට සිංහලයා දිරිමත් කිරීම අපේ තරුණ තරුණියන්ගේ වගකීමයි එය මධ්‍යයේ වගකීමයි..සිරිසේන -රනිල් වැනි නිවට දේශපාලුවන්ගේ අවශ්‍ය තාවයන්ට අපේ රට ජාතිය පාවාදීමට .කිසිවිටක උදව් නොකල යුතුයි අයුක්තියට එරෙහිව සටන් කිරීමට දැන් කාලය පැමිණ ඇත .. රට ජාතියට ඔබේ ඇති ආදරය අපි අගය කරමු ..ඔබට ජය

    • ලක් මෑණි says:

      චතුර … වැනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

      https://www.youtube.com/watch?v=DfV4NaXmyfM

  7. dayan jayathilaka says:

    KANDEKA ATH DEKEN ALLGENADA KIWUWE? ME WAGE PIMPIYAN HODA THAWATH ME WAGE PIMPIYANTAMA THAMAYI HUUUU

  8. Sorisoma says:

    Chatura , Balapan MaRa ge Madamta hattakatu gahana jobekawath ithuruwela thuyenawada kiyala .

  9. dinu says:

    Pissu nathnam hodai.

  10. සුදුපරවියා says:

    ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කරන ලද කමිටුවේ චෝදනා පහ අකුලා ගනු
    සිංහලයා සටන් බිම අභීතව – නිර්භීතව සටන් වැදුණු කෙනෙකු බව අපේ ඉතිහාසය පුරා සඳහන්ය
    දෙරණ රුපවාහිනිට අත නොතබනු ..උතුරේ කොටි රුපවාහිනී මාධ්‍ය තහනම් කරනු
    දෙරණට ජයවේවා !!! වත්මන් ආණ්ඩුවේ රුකඩ බවට දෙරණ පත් නොවීම ගැන අපේ ස්තුතිය
    වික් මැති පුතුන් තව ඉපදුණෙ නැද්ද කියා
    ලක් මව අඩයි සිටිමුද අපි දෙනෙත් පියා
    එක්කෝ නිදහස නැතිනම් මරණ කියා
    එක් වව් සිංහලුනි බොරු බිය අහක තියා
    මගේ රට මගේ ජාතිය මගේ ග ම
    මගේ සත් සිරිත් සහ ජාතික උරු ම
    මගේ වැර‍ෙයන් ම නිදහස් කොට තැබු ම
    මගේ යුතුකමැයි සලකව් හැම දෙන ම
    ලෙක් කන් යයි කියන මේ කාමුක හැත්ත
    දුක් මිස අපට සැප නො යොදන බව ඇත්ත
    නැත් තට නැති වුනත් නොබලා ඒ පැත්ත
    එක්වවු අපි අපි ම කරනට කළ යුත්ත

  11. RUM says:

    No pointing bringing matters to this passive President . He cannot give any answer specially this type of problems. Definitely he will take Secretary’s side. This secretary is showing off .

  12. makuna says:

    Muge wasanawata sudu van gana dan katha karanne

  13. singha says:

    චතුර,කොන්ද කෙලින් තබා චතුර ලෙස මාද්‍ය ඉතා නිවරදිව හසුරවන, මුදලට ගිජු නැති,මම කැමතිම මාද්‍යවේදියා ඔබයි.ඔබගේ නමත් ඔබටම ගැලපේ.එය ඉතාම විරල සිදුවීමකි.ඔබ වැනි තරුණ මාද්‍යවේදීන් රටට අවැසිම කාලයයි මේ. ගැරඬි කොන්දකින් සමන්විත අටපාස්, ඔහුගේ විධාන කවුරුත් පිලිනොපදින මෙවන් අවදියක බොරුවෙන් මුලාවී සිටින අහින්සක මහජනතාවට දෙවියකි.

  14. බබා says:

    කබ්බෙක් ගිය උඩ!

Main News