දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..

February 17, 2017 at 12:31 am | lanka C news | ලංකා සී නිවුස්
දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..

‘අද දෙරණ තියෙන්නේ මං නිසා. මගෙන් ඔක්කොම අරගෙන මං ගෙදර ගිය ගමන් මහින්දගෙන් සල්ලි අරගෙන හොරා කියලා කිවුවා’ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දෙරණ රූපවාහිනියට චෝදනා කරයි.

ඇය මේ චෝදනාව කලේ ඊයේ දිනයේ පැවති විජය කුමාරතුංග ගුණ සමරුව අවසානයේදී දෙරණ මාධ්‍යවේදියා විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදීය.

19,828 Viewers

13 Comments to “දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..”

  1. kumaraya says:

    ethakota ara victor iwan liyapu pothata monawada kiyanne.

  2. shantha dissanayake KURU says:

    balatakola arccho dan watila – kali maniayn mita wada lassanai

  3. Boo says:

    තී හොර රැජින. දෙරණෙන් නෙමෙයි, වික්ටර් අයිවන් තමයි කිවුවේ. ඇයි බොරුද?

  4. ජෝන් බාස් says:

    මේ ලියන මම හෙඩ්බාස් කෙනෙක්. කවුරුහරි මට අත් උදව් කාරයෙක් කිව්වොත් අම්බානකට මලපනිනව. මෙතුමියගෙ තරහත් මට හිතාගන්න පුළුවන්. දෙරණ මෙතුමියට නිකංම නිකං හෙරක් කිව්ව එකනං බරපතළ අපහාසයක්. බලන්නකො මෙතුමිය කවදාවත් වික්ටර් අයිවන් මහත්මයට මෙහෙම බනිණවද, මොකද එතුමා මෙතුමියට සුදුසු ලෙස අමතල තියෙන නිසා

  5. Desapremiya says:

    Batakola achchita Pissu hodatama thadawela.

  6. රටට හිතැති says:

    මෙයට “හොරා” කිව්වනම් වැරදියි තමයි! මොකද මෙයා ගෑනියෙක්! ඒ නිසා “හෙර” කියල නිවැරදි කල යුතුයි!!

    • CAT says:

      මෙයාගේ කාලේ රටේ ආර්ථිකය හොරා කාපු හැටි මතක ඇතිනේ යුද්දේ කියමින් කොටි ත්‍රස්තවාදීන් සමග කරපු ඩීල් ….කට්ට කාපු එකා තමා මස් වල රහ දන්නේ !!!

  7. සශිකලා says:

    මේ ගෑනිට හොඳටම පිස්සු බව බොහොම පැහැදිලියි .මේවගේ පිස්සු ගෑනියෙක්ට රජයේ කටයුතු කරගෙන යන්න දීම ඉතාම බයානකයි .වයිරයෙන් ඉරිසියාවෙන් කුහක කමින්ම මේ ගෑනි පිස්සු වැටිලා මේ වගේ ගෑනුන්ට නම්බු දීලා කතා කරන්න එපා පාරේ දැක්කොත් හූ කියන්න .කවද හරි හුටං ගොයියට වෙන්නෙත් ඔය ටිකම තමයි .දකින දකින තැන අපිනම් ඕකට හූ කියනව්

  8. $$$$$$$$$$$ dollar bags aran sakkili eelam yamapalnaya genapu HERA/HORA WOMAN IS YOU……mrs CBK prabakaran GET LOST NOW……….

  9. Dayani says:

    ME GAANIGE MEE-MUTHTHA DEMALEK, EKA NISA APE ARMY EKA DEMALA GAHANUN WA RAPE KARANAWA KIYAMIN TAMUNGE DEMALA LE WALATA KAKIYANAWA, ME GAANITA ONE LTTE SALLI GATHTHA NISA, KOHOMAHARI UTHURA DEMALUNTA BEDALA DENNA.!!! HARIYATA EYATA AITHI IDAM WAGE.!!

  10. Dickie Bird says:

    Mekita nam hondatama PISSU dan.

    Pissu thadawela burul karaganna kawuruth Naddo ?????????????????????????????
    Eelamen wath idiripath wana kawuruth nedda ??
    Aiyo………. mewa api bawitha nokarayi………………. Deiyo Sakki………………. dan.

  11. දැන් ඉතින් මොනවා හරි ආටක නාටක කියව කියවා ඉන්නවා මිසක් වෙන මොනවා කරන්නද කොහොමෙන් හරි අර සිංහලයන් ඇලජික් පුත්තරයත් දේෂපාලනයට දමාගත්තානේ ඉතුරු එක තමයි දෙමල බෑනගේ උතුරු කොටස බෙදලා දෙන එක කොහොමෙන් හරි ඒකත් කරලා දෙයි ඊටපසුව තමයි චෞව්‍රර රැජිනට නිඳයන්නේ?

  12. shantha dissanayake KURU says:

    me horikada archi chande illanna enawanam monataram hondada

Main News