දෙරණ තහනම් කිරීමේ සූදානමක්..?? අවසන් තීන්දුවට පෙර නිදහසට කරණු අසයි.. රජයෙන් යැවූ ලිපිය මෙන්න..

April 8, 2017 at 10:22 pm | lanka C news | ලංකා සී නිවුස්
දෙරණ තහනම් කිරීමේ සූදානමක්..?? අවසන් තීන්දුවට පෙර නිදහසට කරණු අසයි.. රජයෙන් යැවූ ලිපිය මෙන්න..

දෙරණ රූපවාහිනිය විසින් විකාශණය කරන ලද පුවතක් හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි වීම, ජනාධිපතිගේ ප‍්‍රකාශයේ ආර්ථය විකෘති කිරීම ආදී කරුණු 05ක් සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනිය වරදකරු යයි ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පත් කරන ලද කමිටුවක් විසින් තීරණය කර ඇත.

මේ නිසා ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර නිදහසට දින 14කට පෙර කරුණු දක්වන්නැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් දෙරණ ආයතනයේ ප‍්‍රධානියා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටී.

මේ අතර ඇතැම් අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරන්නේ සිදු වීම චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දෙරණ නාලිකාවේ විකාශණ බලපත‍්‍රය අවම වශයෙන් තුන් මසක කාලයකට තහනම් කිරීමට ඉඩ ඇති බවයි.

59,531 Viewers

41 Comments to “දෙරණ තහනම් කිරීමේ සූදානමක්..?? අවසන් තීන්දුවට පෙර නිදහසට කරණු අසයි.. රජයෙන් යැවූ ලිපිය මෙන්න..”

  1. Siraa says:

    Kaalakanninge rata… Ballata giya rata… Keewa rata, winaasa kalaa Para deshapaaluwo okkoma (Mahinda ethuluwa okkoma)

    • vije says:

      Diunu weegena awa Lankawa vinasa kale oya Janadipatiwaraya e papen goda enna hambuwenne naha. egolla nitarama kata karanne Jaatiyantaraya jayagattalu. mokakda jayagattu jaatiyantaraya. ara Mangalaya+Harsa (debayo) illagena sama anugrahaya dunne Giniva vala ape Veera Hamudawa dangediyata danna. eka tama jatiyantaraya dinagatte neda.

    • Amda says:

      මහින්ද මොනවද බන් කෑවේ..අනික ඒ මනුස්සය කෑවත් මොකද වැඩක් කරලනෙ..මුන් මෙලෝ වැඩක් නොකර ආපු ගමන් කාගෙන කාගෙන යනවනේ මිනිස්සුන්ගෙ රීරි මාන්සත් එක්කම

      • rata amda says:

        නියම වහලෙක්…. මුන්ට කියන්න තියෙන්නේ මොලේ පැදෙන්න අයෙත් මුල ඉඳල ඉස්කෝලේ යන්න කියල තමයි.

  2. GAMARALA says:

    එදා මෛත්‍රීපාල මහත්තයාට හිටං හිටං කියපු කට්ටිය අද ඇමතිකම් ගන්න දොර ළග හිටං ඉන්නවා

  3. leel says:

    ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි වෙන්න ප්‍රතිරුපයක් තියෙන්න එපැයි….මේ වසර 5 හ , 2020 න් අවසන්වෙනව සිරිසේන මහත්තයො……අයෙත් ජීවත් වෙන්න වෙන්නෙ නිවාස අඩස්සියෙ…..මොකද ඔයාව පාරෙ යන හිගන්නෙක්වත් මූනට මුලිචිචි වෙන්න අකමැති නිසා…..පොලවෙ පයගහල ඉන්න මිනිසුන්ට ඔයාව ඒතරමටම එපාවෙලා තියෙන්නෙ…..උදේට වැසිකිලියට යනකොට වැටෙන අසූචි තරමටම 2020 වෙනකොට ජනතාවට ඔයාව එපාවෙනව….ඒක නවත්වන්ට දැන් වයිමත් පමා වැඩි ලොක්ක…..

    • dedimunda says:

      obage kathawa hariyatama hari leel…..

    • John says:

      aththa kathawa. mahindata uneth oya tikamai. dan eyawa ganan ganneth nane kawuruth

    • asaranaya says:

      ලීල්! ඔබ හරියට හරි. මෙන්න ඔබට මසුරන්
      හිඟන්නොත් දුවනවා ගුණුගඳ ගහන තවත් හිඟෙන්නෙක්
      එනවා කියලා ඒතරමට මූව කුජීතයි

    • ගිරවා says:

      ප‍්‍රතිරූපයට හානි වීමට හිටං ට ප්‍රතිරූපයක් නැහැනේ ….හිටං දැන් ලොකු කෙරුමෙක් වෙලා ..ඒකාධිපති වෙන්න හදනවා වගෙයි
      උතුරේ කොටි ත්‍රස්තවාදීන් හිටංට උදව්වට ඉන්න නිසා වෙන්නැති .
      .සිංහල දෙරණ තහනම් ……උතුරේ කොටි රූපවාහිනි විකාශන වලට සම්පුර්ණ නිදහස
      දෙරණට ජයවේවා
      President & Prime Minister please RESIGN & Go home
      DERANATA JAYA WEVA

    • Tax Officer says:

      Very good statement, leel. You’re absolutely correct.

    • shantha dissanayake KURU says:

      oka ranilta wela hamarai babo – ai usanam secutity

      • sky says:

        ජනපතිගේ මොන කතාවද ? අර කෙල්ලෙක් බ්‍රා එක විසිකෙරුවට ජාතිය ඇමතු කතාව ගැනද මේ කියන්නේ ?
        ඔහුගේ ප්‍රතිරුපේ හානි වුනේ එදා ජිනීවාහිදී දෙමල ඩයස් පෝරාවට දන ගහලා අපේ රණවිරුවන් පාවා දුන් දවසේ ………
        තාමත් යුරෝපයේ කොටි සිරිසේනට හිනා වෙනවා ..ඔහු කල නිවට මෝඩ ක්‍රියාවට ..ඔහු කල මෝඩ නිවට පාවාදීම නිසා ලෝකයේ හැමතැනම සිටින දෙමල ඩයස්පෝරාව සිංහල ජනතාවට අවමන් කරමින් ඔවුන් සිරිසේන නිසා සිංහලයින් පරාජය කල බව කියමින් තස්තවාදය ජය ගත් බව කියමින් උදම් අනනවා …මේ වගේ මෝඩ පාලකයෙක් අපේ රටට පිළිලයක් ..
        ..සිරිසේන ඔබ කල මෝඩ දේවල් ගැන නැවත සිතන්න ..
        අපි දෙරණට සහයෝගය දෙන්නෙමු ..දෙරණ රැකගැනීමට සිංහලයෙනි එක්වෙයව්
        දෙරණට ජයවේවා …

    • dihuhas says:

      masuran kathawa. oya hariyata hari.

  4. Alapaluwa says:

    යකෝ තොපිලා අමුම අමු ගෝත්‍රිකයෝ ටිකක් මේකද මාධ්‍ය නිදහස කියන්නේ අරකවුද හිතවතෙක් ලියාතිබුනා වගේ මේ කාලකන්ණියන්ගේ ප්‍රතිරුප අමුතුවෙන් වෙනස් කිරීමටවත් මුන්ට ප්‍රතිරූපයක් තිබේද?. ළඟදීම වැසි පටන්ගනිවී එදාට තොපිලා සේරටම ඒ ගහණ හෙන වැදේවි මේ රටට රටේ අහිංසක ජනතාවට කරන විනාසයටත් මිනිසුන් නොමරාමැරීමත්. පලයල්ලා හේළුවෙන් කාලකන්ණි අවජාතක හැත්ත තොපිලා සිතන්න එපා ඔය බලය සදාකල් කියලා මේ ලෝකේ කිසිම දෙයක් සාදාකල් නොවන බව මතක තියාගනිල්ලා.උඹලාගේ ඔය කැනහිලිකම් ඉවසා සිටීමේ සිමාවකුත් තිබෙනබවත් හොඳට මතක තබාගනිල්ලා.

    • OLU says:

      නිදා වැටෙන සිංහල ජාතිය වෙතටයි
      රට ගැන නොහිතන යමපාලන දේශදෝහී මෝඩයෝ මුන් …පබයෙක් රජවී රටම විනාශකරනවා ….සිංහලයෙනි උබලගේ වැරැද්ද ඇයි තවමත් බලා සිටින්නේ ?
      රටේ ජාතික සම්පත් විනාශ කරනවා …රටේ ආර්ථිකය පිරිහෙළා ..රටම අගාදයේ …දැන්වත් සමගිවී මේ ජහ පාලනය නෙරපා රට ජාතිය රැකගනිව්
      ගමරාල හිටන්ට .. බටලන්දේ වදකයට බයේ සිටියොත් සිංහලයාගේ මරණ වරෙන්තුව අත ලගය ..මේ විනාශකරන්නේ සිංහලයාගේ එකම මාතෘ භූමියයි
      ජාතියක් සතු විය යුතු උදාර ලක්ෂන සිංහලයන් අතරින් ගිලිහී යමින් සිටින මේ කාලයේ බලා සිටින්නට නොහැක … අද දෙරණ තහනම් කිරීම හෙට කාවද ? කුමක්ද?
      මුළුරටම ජහපාලනේ සිරකරුවන් වහලුන් බවට පත්වීමට සිදුවනු ඇත
      දික් කල කෙනෙහි සතුරන් ගේ ගෙල නොසිඳ
      වක්නූ පොරණ සිංහල අත් යුවල අද
      ඔක්කෝටම වඳින හැටි බල බලා ඉඳ
      ලක් මව අඩන හැටි උඹටත් පෙනෙනවද
      කාටත් අත නොපා අප මී මුතුන් එදා
      වපුරා දිගත පතුරා ගොස තෙදින් බදා
      “ඔක්කෝටම වඳින හැටි” සිංහලූන් මෙදා
      දකිනා විටදි රත් වෙයි ලේ නහර විදා

    • සුදුපරවියා says:

      වත්මන් යහපාලන දුෂ්ට පාලකයන් විසින් මාධ්‍ය නිදහස සහ මානව අයිතිවාසිකම උල්ලංඝනය කිරීමෙන් අද සිංහල ජනතාව අසරණවී ඇත
      අපේ මිනිසුන්ට නැති ජාතිකාභිමානය මතුවී එමගින් පරගැති චින්තනය පළවා හැරීමට දැන් කාලය පැමිණ ඇත
      අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය – මාධ්‍ය නිදහස ගැන . මිනිසාගේ මූලික අයිතිවාසිකම් ගැනද ලියමු ඒ ගැන කතා කරමු . එය උල්ලංඝනය වන විට එයට එරෙහිව හඞ නගන්නෙමු. දෙරණ තහනම් කිරීමට දරන වෑයම අපි තරයේ හෙළා දකිමු ….ජනපතිගේ ක්‍රියා කටයුතු දිගින් දිගටම රටේ පිරිහීමට හේතු වී ඇත
      රටේ ජනතාව අතර ඔහු අප්‍රිය සහගතව පිළිකුල් කරන පුද්ගලයකු විඇත ..එයට කිසිදු මාධ්‍යකට වරද පැටවිය නොහැක වරද ඔහු සහ ඔහුගේ ආණ්ඩුවේ දුෂිත පාලනයේ වැරදිය රටේ මාධ්‍ය හිමිකාරිත්වය තුළ ඒකාකාරී බවක් ගොඩනැගිලා ඇති බවක් පෙනෙනවා. මේ නිසා මාධ්‍ය තුළත් විවිධත්වය හීන වෙලා. රජයේ මාධ්‍යවල මෙන්ම පෞද්ගලික මාධ්‍යවලත් විවිධත්වයක් නැහැ. පාලන බලයේ සිටින ආණ්ඩු පාර්ශිකයන්ද( යහපාලනේ ) ප්‍රසිද්ධ දේශපාලනික ප්‍රබලයන්ද, හැර …රටේ ජනතාවට එකාබද්ධවිපක්ෂයේ මන්ත්‍රීවරුන්ට …සිංහල බෞද්ධ සංවිධාන වලට … දෙරණ වැනි රුපවාහිනි වලට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහසක් තිබේද ? නැහැ නේද ? අද අපේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නිසිලෙස තහවුරු වී නොමැත . එම නිදහස තහවුරු වීමට සුදුසු වාතාවරණයක්ද රට තුළ නැහැ.මෙරට තුළ ගුවන් විදුලි හා රූපවාහිනී බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන්ද පවතින්නේ ආවෘත සංකීර්ණ ක්‍රමෝපායක්. එය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේදී ණාත්මක බලපෑමක් සිදුකරනවා.මතෛක් මෙරට සිදුවුණේ, දේශපාලනඥයින් තම ගජ මිතුරන්ට මෙම තරංගමාලා හා සංඛ්‍යාත බෙදාදීමයි. රටේ මහජනතාවට අයිති, ඔවුන් විසින්ම කළමනාකාරණය කරන මහජන ප්‍රශ්න පිළිබඳ මැදිහත්වන, ව්‍යාපාරික අරමුණුවලින් තොර ස්වාධීන ජනතා මාධ්‍යයන් රටකට අවශ්‍යයි. ජනතාවට වගකියන එවැනි මාධ්‍යය සඳහා අවස්ථාව ලබාදීම වැදගත්.
      ‘දෙරණ ‘මේ රටේ මහජනතාව අගය කරන රුපවාහිනී මාධ්‍යයක් ..
      දෙරණ රූපවාහිනිය තහනම් කිරීමට රජයේ මැදිහත්වීම අපි හෙළා දකිමු
      දෙරණ රැකගැනීමේ වගකීමද පැවරෙන්නේ ජනතාවටයි. දෙරණට ජයවේවා !

  5. Chinthaka says:

    Janatha mathayata haani wenawalu appa… pau.. chanden paraduna un roththa pitin apahu parliament ekata dammeth me janadipathimai neda.. ethakota janatha mathaya balla giyada.. kalakanni athata rata gihin un abaddiyak… anthimata ratath na… janatha mathaya thiyenne ratak thiyennath epai

  6. WELL SAID ‘leel’ AGREE with your SUPER comment above1000%.

  7. White Shark says:

    What is this double standard of the Government? On one hand they say that they have given freedom to the Media as no other government had done before and on the other hand they accuse Media for not reporting in accordance with the TERMS they themselves stipulated. Freedom is freedom.

    This is not media freedom but a pathetic attempt to tame “Derana” and force them to bow down to government’s undue pressure.

    “Derana” has a right to edit their news. It is hilarious for someone to think that they should seek permission from the Government before editing any news related to the President. The President should have made his statement with caution when talking about controversial issues that may have some impact on his image.

    As the President of a country, the President should be able to discard this type of small hiccups in his political career. What’s the big deal? No harm is done, in my opinion.

    And suspending “Derana” solely based on such an assumption is infantile. I invite the Secretary/Media to conduct a short Public Survey on this matter and see by himself how childish is his assumption.

    We are with “Derana” on this matter.

    • Brahmana says:

      චම්පා
      ඔබ ඇත්තටම මෝඩද නැත්නම් අන්ධ වෙලාද ? Media ethics සම්බන්ධයෙන් කියවා නැද්ද ?

      • White Shark says:

        මේක මට කියලා හිතල උත්තර දෙනවා.

        Media ethics ගැන ප්‍රශ්නයක් මෙතැන නැහැ. එහෙම වෙන්නේ “දෙරණ” කතාවක් ගොතලා, එහෙම නැත්නම් අලුතින් කරලා ප්‍රචාරය කළා නම්. එහෙම එකක් සිද්ධ වෙලා නැහැනේ.

        එහෙනම් විමල්ගේ නඩුව ගැන මොන තරම් වැරදි ප්‍රචාර ගියාද? තමන්ගෙ නමක් කොහෙවත් සඳහන් වෙලා නැති වාහන අවභාවිතාවකට අනුබල දුන්න කියල නඩුවක්වත් නැතුව රිමාන්ඩ් කරලා හිටපු විමල් හරියට ඒ වාහන ගෙදර ගෙනියපු හොරෙක් විදියට ඇඟවෙන්න, කෝහෙවත් නැති හොරකමක් කළා කියල ඇඟවෙන්න මොන තරම් දේවල් සමහර media වල ගියාද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට තමන් ගැන ජනතාවට වැරදි අදහසක් දුන්න කියලා විමල්ටත් එහෙනම් ලියුම් යවන්න තිබුනනේ. විමල් කිව්වා ඒවා ඉදිරි දේශපාලන ගමනට ධෛර්යයක් විදියට බාර ගන්නවා කියලා. ඒක තමයි මහත්මා ගතිය. විමල් පෙන්නුවේ තමන් ඒ පුද්ගලයන්ට වඩා උසස් මනසක් තියෙන කෙනෙක් කියලා. Wimal wasn’t hesitant a bit to take the high road.

        මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි දැන් තමන්ම හිර කරගත්ත මුට්ටිය බේර ගන්න එළුවගේ ඔළුව කපන්න යනව වගේ වැඩක්නේ මේක. ලැජ්ජා නැත්ද මිනිස්සු හිනස්සන වැඩ කරන්න?

        “දෙරණ” කලේ ජනාධිපතිතුමා කියපු දේවල් ප්‍රචාරය කරපු එක. අපි ඒ කතාව දැක්කේ “දෙරණේ” විතරක් නෙමෙයි. මිනිස්සු සම්පූරණ කතාවම ඇහුවා. “දෙරණ” කොහොම දැම්මත්, edit කලත් නැතත්, මිනිස්සු තමන් කැමති නිගමන වලට ඇවිල්ල ඉවරයි එතකොට.

        අනිත් එක ජනාධිපතිතුමා හෝ වෙන කෙනෙක් කියපු දේවල් සුද්ධ කරලා, නාවලා, හෝදලා, කොණ්ඩ පීරලා, ක්‍රීම් ගාලා, සුදු අන්දලා ප්‍රචාරය කරන්න media බැඳිලා නැහැ. “දෙරණ” ප්‍රචාර කලේ ජනාධිපතිතුමාම කියපු දේවල්. “දෙරණ” වචන වෙනස් කලේ නැහැනේ.

        තමන් කල කතාව ගැන වගකීම ගන්න ඕනේ කතාව කරපු ජනාධිපතිතුමා මිසක්, කතාව ප්‍රචාරය කරපු “දෙරණ” නෙමෙයි. කවුරු හරි හදල දීපු කතාවක් නම්, වගකීම බෙදිලා යනවා. සමහර වෙලාවට දේශපාලකයන්ට පෙන්නේ නැහැ තමන් කියන්න යන දේවල් වල පසු ප්‍රතිඵල. ඒ නිසා තමයි ජනාධිපතිවරයෙකුට සහයට ජනාධිපති ලේකම් කාර්යාලයක් සහ නිලධාරීන් රොත්තක් මහජන මුදල් වලින් නඩත්තු කරන්නේ.

        තමන් වැරදි Message එකක් යවල ඉවර වෙලා, ඒක ගෙනියපු Messenger ට වෙඩි තියල හරියනවද?

        The President and the Secretary/Media should take the high road in this matter.

  8. Nandasoma says:

    මෙන්න යහපාලන මාධ්‍ය නිදහස දෝරෙ ගලනවා……රෙද්ද පල්ලෙන්!

    ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට හානි වෙන්න ප්‍රතිරුපයක් තියෙන්න එපැයි….මේ වසර 5 හ , 2020 න් අවසන්වෙනව සිරිසේන මහත්තයො……අයෙත් ජීවත් වෙන්න වෙන්නෙ නිවාස අඩස්සියෙ…..මොකද ඔයාව පාරෙ යන හිගන්නෙක්වත් මූනට මුලිචිචි වෙන්න අකමැති නිසා…..පොලවෙ පයගහල ඉන්න මිනිසුන්ට ඔයාව ඒතරමටම එපාවෙලා තියෙන්නෙ…..උදේට වැසිකිලියට යනකොට වැටෙන අසූචි තරමටම 2020 වෙනකොට ජනතාවට ඔයාව එපාවෙනව….ඒක නවත්වන්ට දැන් වයිමත් පමා වැඩි ලොක්ක…..

  9. upul says:

    we are very happy, the authorities have shown that they can do something. This should have been done earlier.

    Put that in to action, we are waiting to see

  10. prasantha a says:

    යහපාලන මාධ්‍ය නිදහස දෝරෙ ගලනවා ???? දෙරණට ජයවේවා..!

  11. wele vidane says:

    රටෙ නායකයාගේ අනුමැතියෙන් හබරන ඉපැරනි නටබුන් සංහාරයේ යෙදෙනවා මෙිවා දෙරනින් එලිකරන නිසාතමයි මෙවා තහනමි කරන්න හදන්නේ සතුටුයි ද දැං!

  12. lanka says:

    We are with ” DERANA”

  13. Fyhg says:

    THAHANAM KARANNA THAHANAM KARANNA.. ETHAKOTA LOKETA PENEY LANKAAWE MAADHYA NIDAHASA…

  14. හොරගොල්ලෙ ඉදුල්කණ ගමරාල මේ රට කෑවා.

  15. Attanagalle banda says:

    අයි .ටි .එන් සහ ජාතික රුපවාහිනිය මේරට එල් .ටි.ටි.ඉ .යුද්දෙන් රට බේරාගත් නායකයට කරන අපහාස සහා අභූත චෝදනාවලට මේ ආයතනවලටත් එරෙහිව නීතිමය පියවර නොගන්නේ මන්ද? රජයේ දේපල අවභාවිතා කිරීම යටතේ නීතිමය පියවර ගත යුතුයි .

  16. Clement Perera says:

    Who is the fool who wrote this letter

  17. ratawiruwa says:

    api derana samagaya jaya wewa

  18. BARCARDI says:

    This secretary man also a 3rd class person.

    This man aranged the media briefing to take actions against prophet ‘Vijith Wijemuni’

    He wants to show that ‘I am very good 1st class person’ like most other 3rd class people.

  19. dihuhas says:

    menna pehediliwama maadya mardanaya..

  20. dihuhas says:

    ranil chandrika hitan gonata enduwa.. den uuta aaka galawaganna beruwa gona wagema hesirenawa

  21. Sihala Yaka - සිහල යකා says:

    අර සරණ පූස ගෙ ප්‍රතිරූපෙට හානි කලා නම් ඉවරයිනේ. රටේ ඉන්න ප්‍රතිරූපයක් නැතිම එකා තෝරගෙන මොකද දෙරන එහෙම කරන්න ගියේ ?

  22. siri says:

    සිංහලුන්ගේ බලවත් විරෝධය නොතකා දිනපතාම කසි කබල් දෙමල සහ හින්දි චිත්‍රපටි ප්‍රදර්ශණය කරන සියලුම පුද්ගලික නාලිකා තහනම් කල යුතුයි.

  23. KRIS says:

    BORU PRAJATHANTHRAVADAYA AWASANKOTA RIJU CYBER PRAJATHANTHRAWADAYA KRIYATHMAKA KIREEMATA PELAGESEMU. jANAMATHA VICHARANA AYITHIYA PULUL KARANU SANDAHA PELA GESEMU.

  24. koch says:

    Anduwata one eyalage boru prachara karana paththara misa, janathawage hadata, hithati paththra neme ne. mewa passe inne Ranil. Me rate Sinhala minissunta deviyangema pihitai. Aththa yatagahala, boruwa pennagena Raja karanna hadanne

  25. Some says:

    Me kudu nalikawa bankoloth set ekakata redi apullana bawa ratama dannawa .

Main News