දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී..

February 1, 2018 at 10:30 pm | lanka C news
දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී..

බැදුම්කර මගඩියෙවන් උපයා ගන්නා ලද මුදලින් ආරම්භ කරන ලද ‘ජනයුගය’ පුවත්පත මේ වන විට මුද‍්‍රණ කටයුතු අත්හිටුවා තිබේ.

පුවත්පතේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් විසින් එහි කතෘ මණ්ඩලය කැදවා දන්වා ඇත්තේ තව දුරටත් පවත්පත කරගෙන යාම සදහා හැකියාවක් නොමැති නිසා නව කලමණාකාරීත්වයක් යටතට පුවත්පත පත් කරන බවයි.

මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර යටතට පුවත්පත පත් කරන බවද ඔහු දන්වා ඇති අතර ඔහු සමග ඉදිරියට කටයුතු කරගෙන යන ලෙසද ඔහු ඉල්ලා ඇත.

ඒ අනුව ඉදිරියේදී ජනයුගය වෙනුවට ‘දෙරණ’ නමින් පුවත්පත වෙළදපලය නිකුත් කරනු ඇතැයිද වාර්තා වන අතර ඉංග‍්‍රිසි මාධ්‍ය පුවපත්පතක්ද ආරම්භ කරනු ඇති බව සදහන්ය.

මෙවර පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවද ලබා දී ඇත්තේ දිලිත් ජයවරී මහතාගේ ට‍්‍රයි ඇඩ් ආයතනයටයි.

29,966 Viewers

22 Comments to “දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී..”

  1. sena says:

    End of Derana media also?

  2. රජින්ද says:

    Is this Modern version of Double game?

  3. indunil says:

    deshpaalanaya saha viyaparaya…..

  4. Gayantha says:

    Eka athakin samanya minissu thamai modayo nikan eka eka pakshawalata bedila gaha mara gannawa. Meyala saha deshapalanaya karana aya shape eke business karanawa haima andu ekkama.

  5. Talga.Dayasiri says:

    දෙරණේ අවසානය ආරම්භ වූ වගයි. ජාතියේ ආදරය දිනූ දෙරණ රට ජාතිය වනසන අය සමග හවුල් වුනා කියන්නේ තමන් සිය දිවි හානිකර ගත්තා කියන එකයි.”විනාශ කාලේ විපරීත බුද්ධිඃ කිව්වලු.

    • Kamal says:

      දෙරන මොන ජාතියේ ආදරයද බන් දිනාගෙන හිටියෙ? 😀

      • clement says:

        Danne nathda .. pohottu RAJA rakeema nee Derana kale.. Pohottu Rajage paththata mona hora aawath eya deshapremiya… Habai Pohottu Rajagen wenwela giyoth eya Desha Drohiya… Wahallunta kawadawath therum karanna baa uu Wahala kiyala..

  6. Nandasoma Suriyaarachchi says:

    yes’…. DOUBLEGAME is the modern trend…..

  7. Manel says:

    Dilith, All this time I thought Derana is a unbiased media organisation. If you have taken a contract to promote UNP, I feel sad. It’s up to you if want to generate more income. However, what about decent principles as a citizen of Sri Lanka? Will you sell your principles for money?

    • HAREDNRA PERERA says:

      i totally agree with – money can earn not principles – dilith –

    • clement says:

      Of cause Derana is biased, Derana always promote Rajapaksha, There are so many other politicians in Sri Lanka, If Derana is unbiased it should given equal opportunity to every one. Derana Fall out from Rajapaksha become unbiased.. One day if Lankacnews fall out from Rajapaksha Where are you commenting.

  8. ajita de costa says:

    dilith we loved you so much – if this true we will send a boycott message to all

  9. lincoln says:

    Now people knows what is real double game is.

  10. K shantha says:

    Good business decision.

  11. Saman says:

    Ha ha Dilith ATHEY CAUGHT!!

  12. kapila says:

    yakune maka salli deela aragena misak hora ekka ekathu weemak nemei.

  13. Sam Fernando says:

    Derana is playing fouble game.
    The only people friendly channel is HIRU only.
    We r with u HIRU.

  14. දෙරන තුලින් රනියා පේනවා වැඩියි දැන්…. ජාතිද්‍රෝහි මාද්‍ය හා ජාතිද්‍රෝහි දේෂපාලුවන් වර්ජනය කරමු.

  15. Palitha says:

    good luck dilith…!!!

  16. NAK says:

    All I have to say to Dilith is, If you sleep with dogs you will wake up with fleas.
    This is dirty money Dilith please don’t get your hands dirty by touching it.

  17. vishnu says:

    කිරි කලේට ගොම ටිකක් දාගත්ත

  18. Nim says:

    DERANA MA OBATA DROHIVUWA NOWA
    OBA JATHIYA TA DROHIVUWA YA.
    APATA PILIKUL

Main News