දෙවසරක් සිර දඬුවම් විදින්න මං ලෑස්තියි..- රන්ජන්

August 28, 2017 at 10:00 am | lanka C news
දෙවසරක් සිර දඬුවම් විදින්න මං ලෑස්තියි..- රන්ජන්

අධිකරණයට අපහාස කලේ යයි තමනට එරෙහිව පවර ඇති නඩුව අනුව වරදකරු වුවහොත් තමන් දෙවසරක් සිර දඬුවම් විදීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

තමන් විසින් කරන ලද ප‍්‍රකාශය තමනට අධිකරණයේදී ඔප්පු කල හැකි තරමේ කරුණු තමන් සතුව ඇතැයිද පවසන ඔහු තවත් තොරතුරු ගලාගෙන එන්නේ යයිද කියා සිටී.

9,817 Viewers

5 Comments to “දෙවසරක් සිර දඬුවම් විදින්න මං ලෑස්තියි..- රන්ජන්”

  1. Chandra says:

    මේ නලුවාගේ වාචාලකම සහ තකතීරුකම පැත්තකින් තියමු. අනිකුත් සෑම අංශවල වගේම අධිකරණ්යේ ක්‍රියා පට්පාටියද, නීතිඥයන්ගේ හැසිරීමද සමහර අවස්තාවල මහජනයාගේ පිලිකුලට ලක්වීම ස්වභාවිකය. මහජන්යා සම්ප්‍රදායක් වශයෙන් හෝ අධිකරනයේ ස්වාදීනත්වය බලාපොරොත්තුවී සිටියත් අද වෙනකොට මෙය සිහිනයක් බවට පත්වී ඇත. ධනවාදී අධිකරනයක් ගැන කතාකල රතු සහොදරයන් නිහඩවී ඇත.

  2. ජසයා says:

    මාළුවා නහින්නෙත් කට හින්දාලු…..

  3. Tom Pacahya says:

    Katata brake nadda yako.

  4. Lolla says:

    රන්ජන් අයියේ ඔයා O/L පාස්ද ?

  5. HUNA says:

    Muge Addyapanaya = NALU DEBAS

Main News