බැදුම්කරේ ළුණු බිකක්.. ක‍්‍රිකට් තරග පාවාදීම්, විකිණිම්, එංගලන්තේ තෑගි ගෙවල්, ඉඩම් ගැන සියළු ෆයිල් මගේ ලග..- රන්ජන්

April 19, 2018 at 12:00 pm | lanka C news
බැදුම්කරේ ළුණු බිකක්.. ක‍්‍රිකට් තරග පාවාදීම්, විකිණිම්, එංගලන්තේ තෑගි ගෙවල්, ඉඩම් ගැන සියළු ෆයිල් මගේ ලග..- රන්ජන්

ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ දූෂණ හා අක්‍රමිකතා ඉදිරියේදී හෙළි කරන බවත්, තරග පාවාදීම, සුපිරි ක්‍රීඩකයන් ඇමතිවරුන්ට නිවාස ලබාදීම පිළිබඳව මෙහිදී හෙළි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක් වූ ඒ මහතා,

“ මා ළඟ තිබෙනවා මේ ගොල්ලෝ ක්‍රිකට් බෝඩ් එක හරහා හා ක්‍රිකට් ක්ෂේත්‍රය හරහා ගහපු ගැහිලි. බොන්ඩ් ස්කෑම් එක මොනවද? ළඟදී මට කියන්න බැරි මහත්වරු ගොඩක් එංගලන්තයේ සිට එනවා. අපි ළඟදී හම්බවෙනවා.

මම මුල ඉඳලා අදින්නම් ඩොලර් ලක්ෂ ගණන් ගහපුවා. මැච් විකිණීම, තරග පාවාදීම, සිම්බාබ්වේ මැච් එක ගැන. ක්‍රිකට්වල ටී.වී රයිට්ස් විකිණීම ගැන. කොහොමද ජාතික නාළිකාව තිබෙද්දී සී.එස්.එන්. එකට විකුණන්නේ. ඒවට එංගලන්තයේ තෑගි හැටියට ගෙවල් ලැබුණ ඒවා.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙලා හිටපු ඒ අය ක්‍රීඩා ඇමතිවරුන්ට ගෙවල් අරන් දීපුවා. කොළඹ ඉඩම් අරන් දීපුවා. වාහන තෑගි දීපුවා. මේ සියලු දේවල් ලිපි ගොනු සමග තිබෙනවා. මේ සියල්ලම ළඟදීම අණාවරණය කරනවා. ඒක පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. එෆ්.සී.අයි.ඩී, සී.අයි.ඩී, බ්‍රයිබරි කොමිෂන් එකට මේවා දීලා මේ ක්‍රිකට් හොරු ටික, ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරපු සූදුකාරයෝව, බුකී කාරයොන්ව බෙල්ලෙන් අල්ලලා සිරගත කරන වැඩපිළිවෙළ මම දියත් කරනවා.

ඒකට මට ක්‍රිකට් බෝඩ් එකේ කොන්ද පණ තියෙන, කශේරුකාව තියෙන නිලධාරීන්ගේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පූර්ණ සහයෝගය තියෙනවා. මාව විශ්වාස කරලා අදාළ ලිපිගොනු මට ගෙනත් දීලා තියෙනවා. අපි ළඟදීම හමුවෙනවා” යැයි පැවසීය.

– ada

23,200 Viewers

19 Comments to “බැදුම්කරේ ළුණු බිකක්.. ක‍්‍රිකට් තරග පාවාදීම්, විකිණිම්, එංගලන්තේ තෑගි ගෙවල්, ඉඩම් ගැන සියළු ෆයිල් මගේ ලග..- රන්ජන්”

  1. asela says:

    How many files do you have ? i am seriously under the impression that this man is acting in a third grade film as he usually does. Where is your file?
    This is the only job this man can do since he is not educated enough to read a document understand it and take responsibilities as a responsible law maker. I pity for the top government officials such as Secretaries who report to this pig.

    • සුධර්මන් says:

      මෙන්න දැන් රඟදක්වන අලුත්ම චිත්‍රපටිය
      “බැඳුම් කරේ මොකද්ද ”
      මේ චිත්ර්රපටියෙන් පෙන්වන්නේ ලංකාවේ ලොකුම හොරකමකට වඩා ලොකු හොරකම් වෙලා තියෙනව එනිසා ඒවා ගැන පරීක්ෂණ කලේ නැතිඋනත් ඔප්පු උනේ නැති උනත් බොරු කතා වෙන්න පුළුවන් උනත් මේ පරීක්ෂණ කරලා ඔප්පුවෙච්චි හොරකම ලුනුබිකක් ඒවා එක්ක බලනකොට කියල .
      අනේ හිපාටුවෝ .ලංකාවේ ලුම්පන් පන්තියේ මිනිස්සු ඉන්නේ නගරබද විතරයි උඹ ඒ ලුම්පන්පන්තියේ ස්ටාර් එකනෙක් තමයි එත් හිතන්න එපා රටේ අනික් මිනිස්සු උම්බ් වගේ නුගත් මෝඩයෝ කියල .

    • රතු එළියේ අතන says:

      මේකනම් අමුම අමු ගොන් හරකෙක්…. පුහු වෙලාද කොහෙද අර දෙක … එකයි මොලේ කොලොප්පන්..

  2. vishnu says:

    බොල ගෙම්බො තෝ ගෙනාපු වාහනේ 24 පැයක්
    යන්න කලින් විකුනුවෙ කොහොමද කියාපිය.
    පොන්නයෙක් තව පොන්නයෙක් රැකගන්නව
    හොරෙක් තව හොරෙක් රක ගන්නව.මුන්ට චන්දෙ
    දෙන්න පොන්නයො ටිකකුත් ඉන්නව

    • යහම්පත් says:

      දවස් තුනකට රට ගියපු එකාට ඩියුටි ෆ්‍රී ලැබෙන ඩොලර් 185 වෙනුවට ඩොලර් 990 ක ඩියුටි ෆ්‍රී ටෙලිවිෂන් එකක් ගත්තේ කොහමද කියලත් කියපන් සුද්දවන්තයා .
      ඒ එක්කම කියපන් අර නාකි ගෑනියෙක්ව බඳිනවා කියල වෙච්චි සල්ලි කෙස් එක ගැනත්

  3. නයා.... says:

    මේ ආණ්ඩුව ආ ගමන් ක්‍රිකට් විකාශනය ටී එන් එල් එකට ගියේ කොහොමද කියලත් කිව්වනම් හොඳයි

  4. Parliament Joker says:

    Kiyawa, kiyawa inne nathiwa eliyata daanawako! Baya karala kappam ganna hadanawa wagei.

  5. Asitha says:

    Is that a new film to be released directed by you. There are 6.2mn donkeys who will like to watch this.

  6. Dhathusena says:

    කිසිම දවසක රට ගැන අළුත් බලාපෙරොත්තුවක් ජනතාව තුල අැති කරේ නෑ. හැමදාම හොරුම අල්ලනව කියනව අල්ලපු හොරෙකුත් නෑ.සාක්ශි සහිතවම හොරෙක් කියල ඔප්පු වෙච්ච නායකයෙක් රැක ගන්න පාර්ලිමේන්තුවේ අත උස්සනව.
    අනේ පලයන් මහත්තයො.

  7. ලාල් says:

    මූ හිතන් ඉන්නේ මහලොකු වීරයෙක් කියලා .මුගෙ තියෙන්නෙ පඩ ෂෝ. තිලංග ආණ්ඩුවේ ඉන්නකං කරපු හොරකන් දැනන් හිටියේ නැද්ද දැන් ආණ්ඩුවේන් ගිය නිසා මොහු බොරුවට දගලනව .මෙහෙම හරක් නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ .මූ නිකම් බලු වෙනවා

  8. Amarabandu says:

    Do you also have Talk National Dress man’s Las Vegas Casino Tour information

  9. ගන්ජ බන්ඩා says:

    රත්තරන් හොයන්න කක්කුස්සි වලත් අත දමල රැවටිච්ච කට කැඩිච්ච ගොන්ජට ඩුබාය් වල තියන හෝටල් මහින්දගෙ කියපු ගොන්ජට මොනවද කියන්න බැරි.

  10. Nish says:

    මේකා බොරු කියලා රටට හානි කරලා ඇති ලන්කාවේ ලොකුම හොරා හොරකම් කරාට වැඩිය. නොදකින් මූසලයා.

    • Janapriya says:

      You want to whitewash the Central Bank Bond Scam,in order to safeguard your Boss,as you have done in the no confidence motion brought for the PM. It is very clear to the people the double role you play on corruption matters.You will soon see the consequences and repercussions for your dual behaviour at the forthcoming elections.Peoples are not fools,as shown in the recent election.

  11. cw says:

    Kaalakanniya, Boru veeraya.

  12. අනේ මුගේ කශේරුකාව කඩාපියව් says:

    ආස්නෙන්අ පැරදුනු හොරා. කව්රුවත්නේ නැහැ නෙ පාලු ගෙයි වලන් බිදින මුගේ කශේරුකාව කඩාපියව්. මූ ටොම් පචයා. කිව්වොත් අල්ලේ පැලවෙන බොරු.me ඔක්කොම මහා බැංකුවේ සල්ලි.

  13. ලපයා says:

    ජනතාවට අමතක නැහැ මු නේද ආපු දවස් වල කඩවත පැත්තේ රත්තරන් වලින් හදපු මාලිගාවක් වගේ පන්සලක් හොයා ගත්ත එකා. දැන් මහා බැංකු හොරුන්ට කඩේ යනවා ලැජ්ජා නැතුව. ගොන්ජෝ ගිය පාර උබේ, හිතා ගනින් මේ පාර පොහොට්ටුවේ කියල.

  14. සියළු ෆයිල් මගේ ලග says:

    .සියළු ෆයිල් මගේ ලග.- අම්මපා එතකොට කකුලේ මයි ගාලාද කියලත්කියාපන්කෝ රන්ජන් මල්ලියේ?

  15. FREE says:

    ඇත්තටම මූ හරකෙක්ද​?බූරුවෙක්ද​?කොටළුවෙක්ද​?

Main News