දොස්තර වැඩ වර්ජනයට එරෙහිව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් ප‍්‍රතිකාර නොමිලේ..

May 5, 2017 at 8:02 am | lanka C news | ලංකා සී නිවුස්
දොස්තර වැඩ වර්ජනයට එරෙහිව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් ප‍්‍රතිකාර නොමිලේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කර ඇති නිසා ඉන් පීඩාවට පත්වන ජනතාවට අද දිනයේ තම රෝහලේ බාහිර රෝගී අංශය මගින් නොමිලයේ ප‍්‍රතිකාර කිරීමට සූදානම් බව මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල පවසයි.

මේ බව සදහන් කරමින් එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

5,879 Viewers

15 Comments to “දොස්තර වැඩ වර්ජනයට එරෙහිව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් ප‍්‍රතිකාර නොමිලේ..”

  1. nanda says:

    Padadeniya where are you and your culprits?

    • Wijebahu says:

      Hats off for Dr Neville. who chalenges uncultured GMOA mafia.

      • clem says:

        Hey Stupid Wijebahu,
        SAITM is one of the reasons the doctors are going on STRIKE.
        Neville Fernando’s greed is causing patients to suffer.
        Open your dumb eyes and see the real problem

  2. Poson says:

    People should stop GMOA’s monopoly.

  3. Critic says:

    Dr,Padeniya is doing well with his colleagues.I wonder how the so called SAITM can manage the rest of the country? It’san utter nonsence!

  4. බන්ඩය්යා says:

    පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල අද ලෝක රටාවය්. පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල එංගලන්තෙත්, ඉන්දියාවෙත්, නේපාලෙත්, චීනෙත්, මැලේසියාවෙත් තව බොහෝ රටවලත් තියනවා. මැලේසියාවෙ පුද්ගලික අධ්‍යාපන අායතන වල සිසුන් ලක්ෂ 1 1/2ක් ඉගන ගන්නවා විදේස විනිමය ඩොලර් බිලියන දෙකක් රටට ගෙන එනවා. ඉතින් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල ලංකාවට නරක වෙන්න බැහැ. කල යුත්තෙ පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල වලට නියමිත කරිකියලම් සහ ස්ටැන්ඩඩ්ස් එලි දැක්වීමය්. ඒ්ක රජයේ/GOMA වගකීමක්. සය්ටමේ වහන්න කියන්නෙ දොස්තරල වැඩි වෙනවට අකමැති කුහකයොය්. සය්ටමේ එට්ක, අාර්තිකේ, ව්‍යවස්ථාව වගේ අද රටේ දැවෙන ප්‍රශ්ණයක් නෙවෙය්.

    • sammani says:

      පිටරට වල තියෙන්නෙ ලාබ අරමුණු කරගත්ත කඩ නෙමේ. නමුත් සයිටම් කියන්නී මාලු කඩයක්.

  5. DRS says:

    This is great. GMOA should strike for a month and that will bankrupt Neville Fernando hospital. I am sure they can do this gimmick for a couple of days only.

  6. udayakuamara says:

    me doctorsla balanna one mewa neweyi,,ape daruwange jana wikurthi karanna puluwan drugs damala hadana kema gena,,ewa wikunala ,ape lamayin wada karala ,,un maha jathiya wenna dagalan unn gena,,alutha badina godak Colombo wala singhala ,tamil familes wala ayata daruwo nehe,,,eunath arnta ona taran lamayi innawa,,,meka mama dekapu deyak,,,me doctorsla balanna one ewa

  7. Ruwan says:

    That is why we need more Private Hospitals like you for the development of this country. This will help us to eliminate the people those who do not like to have any others of the same caliber.

  8. AluthKade Saita says:

    දෙමව්පියන්ගේ ධනයට හා බලයට නොව දරුවන්ගේ දක්ෂතාවයට තැන ලැබෙන නිදහස් අධ්‍යාපනය සුරකින සටනට ජයවේවා

    • Ruwan says:

      There should be a way to educate our children from the hard earning money if they have the capability of apply for the universities and do not have enough spaces. Then only we can send them to local private universities rather than sending them abroad for their higher education.

    • බන්ඩය්යා says:

      පිටරටක පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයකට සල්ලිි ගෙවල ඉගනගෙන අැවිත් ලංකාවෙ දොස්තර උනාට ඔබට ප්‍රශ්ණයක් නැහැ නේද? ඔබට ප්‍රශ්ණය වන්නේ ලංකාවෙ පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල වැඩි වැඩියෙන් විවුර්ථ වී වැඩිපුර වෙෙද්‍ය වරැන් බිහිවී ඔබේ අධිපත්‍යයට කනකොකා හඬලය් කියන බයට නේද

    • බන්ඩය්යා says:

      බොරැ ලියන්න එපා රජෝ. රජයේ වෙෙද්‍ය ව්ද්‍යාල වල S3 තියන සිසුන් ඉන්නවා, A3 තිියන අයත් ඉන්නවා. නමුත් ඔවුන් සියලු දෙනාම සමත් වන්නේ එකම අවසාන විභාගයකින් නම් ප්‍රශ්ණයක් නැහැ නේද. නියමිත (S3) අවම සුදුසු කම් නැති කිසිවෙක් සයිටමේ නැති බවත් ලන්ඩන් A/L A3 තියන අයත් සයිටමේ ඉන්න බවත්
      මෑතකදී එහි ලමයි ලියු ලිපි වලින් අපි දැක්කා.

  9. Vimarshana says:

    තමන්ට ලැබුණු මාලිගාවේ විදුලි බිල අධික බැවින් වෙනත් මාලිගාවක් ලහි ලහියේ පිළිසකර කරවාගෙන මාලිගා දෙකේම විදුලිය අරපිරිමැස්මෙන් පාරිභෝජනය කරන අයත් ඉන්නවා.

    ජානක ඔබ හරි. නැව ගිලෙන බව දැනෙනකොට කරපොත්තො මීයොත් නැවෙන් පනිනවලු. මෙතෙක් යහපාලන මස් කටු ලෙවූ ඇමතියන් තමන්හට නැව

    සෑම දරුවෙකුටම තමන් කැමති හෝ දක්ෂතා දක්වන ක්ෂේත්‍රයකින් උසස් අධ්‍යාපනය ලබාගැනීමේ අයිතියක් තිබෙනවා. එලෙසම සෑම සිසුවෙකුටම අධ්‍යාපනයේ ඉහලටම යාම සඳහා ඉඩප්‍රස්ථා හා ප්‍රතිපාදන ලබා දීම සඳහා රලය බැඳී සිටිනවා. යම් අයෙක් එය අහිමි කිරීමට හෝ එයට බාධා කිරීම පෙලබෙන්නේ නම් එය පැහැදිලිවම කුහක කම, ඊර්ශ්‍යාව හා ආත්මාර්ථකාමයි. සුදුසුකම් ලැබූ සෑම දරුවෙකුටම නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දීම රජයට නොහැකි නම් මුදල් ගෙවා හෝ එම පහසුකම සලසා ගැනීම සඳහා ක්‍රියාදාමයක් ඇතිකර දීම රජයේ යුතුකමයි. එමනිසා පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භකිරීම හා පවත්වාගෙන යාම දිරිමත් කිරීමට රජය බැඳී සිටිනවා. අප විසින් පිරිනමන උපාධි බොහෝ රටවල් පිළිගන්නා බැවින් අපගේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා මහාචාර්‍ය වරුන්ගේ උපරිම දායකත්වයක් ලබාගෙන උසස් මට්ටමේ විශ්වවිද්‍යාල පද්ධතියක් පුද්ගලික අංශය විසින් ආරම්භ කිරීම රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමේ අවස්ථාවක්ද සැලසේ.
    වෛද්‍ය උපාධියක් පිරිනැමීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන් සයිටම් ආයතනයට නොමැතිනම් එම ආයතනය උසස් තත්වයකට ගෙන එම සඳහා මුල්‍ය පහසුකම් හෝ ව්ශේසඥ සේවා ලබා දෙනු වෙනුවට මෙතෙක් කරගෙන ආ දේ කඩාකප්පල් කිරීම මහත් අනුවන කමකි. වේනත් උපාධි පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ලබා දිය හැකිනම් වෛදය උපාධිය පමණක් පුද්ගලික ආයතනයකින් ලබා දිය නොහැක්කේ කෙසේද? වෛද්‍ය විද්‍යාලයට ඇතුල් විමට වරම් නොලැබූ කි දෙනක් අධික වියදම් දරා රුසියාව වැනි රටවලින් උපාධිය ලබා ගෙන වෛද්‍ය වරුන් ලෙස රජයේ රෝහල් වල සේවය කරන්නේද? මහජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා මහජනතාව ගසාකන (ඇස් කාචයෙනුත් කොමිස් කෑ) වෛදය වරුන්ගේ ක්‍රියාදාමය රටට ආදරය කරන සියල්ලන්ම පිළිකුලෙන් යුතුව හෙලාදකින බව මෙයට සහයෝගය දක්වන සියල්ලන්ම අවබෝධ කරගත යුතුය.

Main News