ධනංජයගේ පියාට වෙඩි වරුසාවකින් පසු පිහියෙනුත් ඇණලා…

May 28, 2018 at 9:20 am | lanka C news
ධනංජයගේ පියාට වෙඩි වරුසාවකින් පසු පිහියෙනුත් ඇණලා…

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ධනන්ජයද සිල්වාගේ පියානන්ද වන දෙහිවල ගල්කිස්ස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත‍්‍රී රන්ජන්ද සිල්වා මහතා ඝාතනය කිරීම සදහා වෙඩි තැබීමන් පසු පිහියකින්ද ඇන ඇති බව මරණ පරීක්‍ෂණයේදී හෙලිව තිබේ.

අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ වෙඩි සලකුණුවලට අමරතව රන්ජන් සිල්වා මහතාගේ සිරුරේ තියුණු ආයුධයකින් අනින ලද කැපුම් සලකුණුද ඇති බවයි.

පපුවට හා උදරයට වෙඩි ප‍්‍රහාර හතරක් ඇති බවත් එක් උණ්ඩයක් සිරුර පාසාරු කරගෙන ගොස් ඇති බවද සදහන්ය.

14,247 Viewers

One Comment to “ධනංජයගේ පියාට වෙඩි වරුසාවකින් පසු පිහියෙනුත් ඇණලා…”

  1. Anura says:

    Paubima Honda Kala Kryawen Gatha Kala Pudagalayek….Family Ekak Novai
    Ave Gaththo Avien Nesethi Kiya Aththe Kata Kahanwata Novai

Main News