ධනන්ජය සිල්වාගේ පියා ගල්කිස්ස මන්ත‍්‍රිගේ ඝාතකයන් හෙලි වේ..

May 25, 2018 at 5:30 pm | lanka C news
ධනන්ජය සිල්වාගේ පියා ගල්කිස්ස මන්ත‍්‍රිගේ ඝාතකයන් හෙලි වේ..

ශ‍්‍රි ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ධනන්ජය සිල්වාගේ වියා වන දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී රන්ජන් සිල්වා මහතාට වෙඩි තැබීම සිදු කර ඇත්තේ පාතාල කණ්ඩායමක් විසින් යයි පොලීසිය පවසයි.

‘අංජු’ නම් පාතාල නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු සිදු පැහැ මෝටර් රියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ඇති බවද පොලීසිය කියයි.

රත්මලාන ඥානේන්ද්‍ර ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදු කරන ලද්දේ ඊයේ රාත්‍රියේය.

30,242 Viewers

4 Comments to “ධනන්ජය සිල්වාගේ පියා ගල්කිස්ස මන්ත‍්‍රිගේ ඝාතකයන් හෙලි වේ..”

  1. Police Junta says:

    This is YAMAPALANA POLICE JUNTA and UNDERWORLD killers hours with AG Department for safe gard them on political move

    • නීතියේ වෘෂණ කෝශ කන්‍යාව says:

      හිරුණිකා සම්බන්ධ නෑ.. නෑමයි….ඒත්…අනිත් හැමෝම සම්බන්ධයි..

  2. Saradiel says:

    ඔබට නිවන් සැප ලැබේවා!

  3. David Milli-banda says:

    Dhanajaya please accept my deepest sympathies.

    I wish you will from now on perform well and offer those performances to your late father.
    let centuries floww off your bat from now on and each one will be in memory of your beloved father.

    May his soul Rest In Peace.

Main News