ධම්මික පෙරේරා දින්නත් ශ‍්‍රී ලංකාව පරදී.. දැවැන්ත ‘සිංගර්’ සමාගම කොටස් විකුණා ලංකාව හැරදා යන්න යයි..

September 18, 2017 at 3:26 am | lanka C news
ධම්මික පෙරේරා දින්නත් ශ‍්‍රී ලංකාව පරදී.. දැවැන්ත ‘සිංගර්’ සමාගම කොටස් විකුණා ලංකාව හැරදා යන්න යයි..

වසර 100 කට වඩා පැරණි ලොව ප්‍රධාන පෙලේ බහුජාතික සමාගමක් වන සිංගර් සමාගමේ කොටස් සීයයට 80% මේ වනවිට මෙරටේ ආයෝජකයකුට විකුණා දමා ඇත. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 80 කටයි එනම් රුපියල් බිලියන 12 කටයි. ඒ අනුව එම මුදල් ශ්‍රීලංකාවන් ඇමරිකාවේ සිංගර් මව් සමාගමට රැගෙන යයි. Link

ලෝකයේ දෙවෙනි විශාලතම සිමේන්ති නිෂ්පාදකයා වන ස්විස්ටර්ලන්තයේ හෝල්සිම් සමාගම පසුගිය දා තම ආයෝජනය විකුණාදාම ශ්‍රීලංකාවේ ව්‍යයාපර කටයුතුවලින් ඉවත්ව ගියේය. පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා දෙක එම සමාගම යටතේ තිබු අතර “සංස්ථා සිමෙන්ති” නමින් ශ්‍රීලංකාවේ සිමෙන්ති අලෙවියෙන් ප්‍රධානියා වුයේද හෝල්සිම් සමාගමයි.

ස්විස්ටර්ලන්තය තම මව් සමාගම පිහිටුවා ඇති හෝල්සිම් ජාත්‍යන්තර සිමෙන්ති සමාගම ලොව පුරා කර්මාන්තශාලා 149 ක් පවත්වාගෙන යමින් ලෝකයේ සිමෙන්ති නිෂ්පාදනයෙන් ලොව දෙවෙනි විශාලතම බහු ජාතික සමාගමයි. මේ අතර බ්‍රිටිස් ඇමරිකා දුම්කොළ සමාගමත් මේ වනවිට ශ්‍රීලංකාවේ අලෙවි කටයුතුවලින් ඉවත්වීමේ උපායමාර්ග සොයමින් සිටින අතර ලංකාවේ ස්ථාපිත කොට ඇති විදේශ ආයෝජන සහිත බහු ජාතික සමාගම් කිහිපයක්ම තම ඉදිරි ආයෝජන කටයුතු ඉවත් කර ගත්හ.

එමෙන්ම ආහාර නිෂ්පාදනවලට මෙන්ම සබන් කර්මාන්තයේ නියලි සිටින බහු ජාතික සමාගම් ඉන්දීය ඉක්ටා වෙළෙඳ ගිවිසුම ශ්‍රීලංකාව අත්සන් කල විගස තම කර්මාන්තශාලා ඉන්දීයාවට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටිනුයේ ලංකාවට වඩා ඉන්දියාවේ නිෂ්පාදනය කිරිම ලාබදායි බවත් එරටේ ඉතා අඩු මුදලට කම්කරුවන සොයාගැනීමට ඇති හැකියාවත් සැලකිල්ලට ගෙනයි.

එමෙන්ම පසුගිය වසර 3 තුල පමණක් කොටස් වෙළෙඳපොළ තුල සිටි විදේශ ආයෝජන 80% පමණ ඉවත් කරගෙන ඇත. Link

65,457 Viewers

16 Comments to “ධම්මික පෙරේරා දින්නත් ශ‍්‍රී ලංකාව පරදී.. දැවැන්ත ‘සිංගර්’ සමාගම කොටස් විකුණා ලංකාව හැරදා යන්න යයි..”

  1. හාන්සියි says:

    හිහ් හිහ් හිහ්. ගහන්න තව අප්පුඩියක්. මරේ මරු

    • Devaka Jayasuriya says:

      බහු ජාතික බූවල්ලො සිංහල රටින් පලයව්. නියම සිංහල ව්‍යාපාරිකයන් අතට මේ බිස්නස් යන එක සතුටුයි.

      • ලංකා අපාය says:

        අනෙ මගේ කට සිංහල ව්‍යාපාරික හැරි ජයවර්ධන මේක ගත්තත් උඹ වගේ එවුන් සතුටින් උඩ පනිය් ,එත් ඌ සේවකයෝ හූරන් කන හැටි ඔය ලංකා බෙල් එකෙක් හමු වෙච්ච වෙලාවක අහගනින් . පවු සිංගර් සේවකයෝ ටික .

        • Upali says:

          ලංකාව අපායක් කියල කියන්නෙ බටහිරට කත් අදින දේශද්‍රෝහියෝ.

          • ලංකා අපාය says:

            ලංකාව අපායක් කරන්නේ හැරී ජයවර්ධන ලා තිලංග සුමතිපාල ලා වගේ එවුන් බන් ලංකාව අපායක් තමා බං මිනිස්සු බටහිර රටවලට යන්න ට්‍රය් කරන්නේ , ඕක උඹට තේරෙන්නේ නැත්තේ උඹ අනුන්ගේ සැප බලෙන් උදුරන් උඹේ කරගත් එකෙක් නිසා ඒ හෙම නැත්නම් උඹ හෙන ගොබ්බ ජාතිකවාදියෙක් … නිකං කුණු නොවී පල .තම්බි නෙමේ බෝල ලංකා ව අපායක් කරන්නේ මිනිස්සුන්ට අරක්කු පොවන , සූදු කෙලවන බදු වංචා කරණ උන්.
            උඹට බුදු සරණය් ජේසු පිහිටය් !!!

        • Karl Marx says:

          හුරන් කනවා නම් මොන ලබ්බටද ඔයි ඕවට යන්නේ, තොපි මහා ලොකු වැටුප් ලැබීමට සුදුසු තරම් වැඩ්ඩො නම් දා ගනින්කෝ උබලගේම කොම්පැනියක්, කුණු පෙරේත කුහක හිගන්නා.

  2. Nim says:

    Dammika you are a great man.
    We are proud of you as a Sri Lankan,
    You can help Mahinda as a Sinhala Buddhist.

  3. N Wimaladasa says:

    According to current data and information most of Multi-nationals Corporations has lost that Investment
    environment even after UNP being to power 2015 January?
    How can that UNP remain FDI power until 2025 with out foreign investments ?
    Majority investors has lost UNP policies of crony Capitalism!

  4. Kolitha says:

    Poddak iwasannako 2025 wenathuru….?

  5. aj says:

    yako singar/ multinational company awilla ape rate dewal kolla kanawa apita badu wikunala salli hoya gannawa witharai. yako JR Premadasa genapu company mehe badu hadala pita ratata wikunanawa. singar keruwe pitaratin wedak nethi TV , machine wage dewal genalla api salli pita rata yawapu eka witharai. JR poth nomile deela ape rate minissunta ugannala thiyana hinda ada sinhala investorsla behiwenawa.

  6. Gobila says:

    Yako ithin attahne. thopi wage halpauruwo inna rataka compnay thiyedida. thopi wage halparuwo tamail balayata enne… hoda welawata ratakata panne.. nathinam oya apyae tamai..

  7. CTCWimal says:

    Including British American Tobacco (BAT), owner of Ceylon Tobacco Company (CTC) to this list is not an accident. If BAT decides to leave our country it will save billions of rupees which would otherwise go to Britain and US. And I am sure BAT would never leave this country. This deliberate and coward act of protecting CTC has been a practice of this website owned by Wimal Weerawansa. I know this would never publish. That is the kind of democracy Wimal is practicing. But keep in mind that WW and Lankacnews , you are EXPOSED.

  8. siraa says:

    Kamak nee Araaabi ratak wenawane, ethakota salli deyi hamba gammaana hadanna. Ethakota aarthikaya dhiyunu wenawa, eeta passe sinhalayata puluwan bonna, Club yanna, Kudu uranna thawa thawath.

  9. sadasori says:

    Gota Appolo Gattha Wage Weida ?

  10. Senehe says:

    Sri Lanka insurance became customer oriented when it was owned by Harry

  11. saranapaala says:

    ඔන්න බලාපල්ලා දම්මික පෙරේරාත් ඇනගන්නේ SINGER එකෙන් තමයි
    කවුද බන් SINGER එකෙන් බඩු ගන්නේ
    වෙන තැන් වල ඊට වැඩිය ලාබයි නේ
    අපේ HOUSE OF Fashion ලොක්කා ෂොප් එක බොරැල්ලට ගෙනිච්ච එකේ අනිත් එක බොලවූ මේක

Main News