ධර්ම ප‍්‍රචාරයට අපටත් මුල්‍යාධාර දෙනු.. භික්‍ෂූන් පිරිසක් ලිත්‍රො ගෑස් සමාගම වටලා විරෝධතා…

December 4, 2018 at 4:40 pm | lanka C news
ධර්ම ප‍්‍රචාරයට අපටත් මුල්‍යාධාර දෙනු.. භික්‍ෂූන් පිරිසක් ලිත්‍රො ගෑස් සමාගම වටලා විරෝධතා…

භික්ෂූන් වහන්සේලා පිරිසක් අද දිනයේ කොළඹ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

උන් වහන්සේ ඉල්ලා සිටියේ ධර්ම ප්‍රචාරය සඳහා තමන් වහන්සේලාට ද මාසික ආධාරයක් ලබා දෙන ලෙසයි.

ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධක තනතුරක් සඳහා පූජ්‍ය දඹර අමිල හිමියන්ට රුපියල් 95,000ක මුදලක් මාසිකව ලබා දීම හෙළිවීම මුල්කරගෙන මෙම විරෝධතාවය පැවැත් වූහ.

එහි සිටි භික්ෂූන් වහන්සේලා විසින් සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක්ද බාරදෙනු ලැබීය.

ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ආධාර බලාපොරොත්තුවෙන් මෙම විරෝධතාවය සිදුකරන බව පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් සඳහන් කළහ.

33,767 Viewers

17 Comments to “ධර්ම ප‍්‍රචාරයට අපටත් මුල්‍යාධාර දෙනු.. භික්‍ෂූන් පිරිසක් ලිත්‍රො ගෑස් සමාගම වටලා විරෝධතා…”

  1. sunimal says:

    රුපියල් 95.000 ගන්න ජය පතමු

    • නුවන් අයියා says:

      දඹර ලිට්රෝ අමිල අදහන ඇමෙරිකාවේ නම් ඉස්සරකාලේ ඔය තක්කඩි වැඩ කරන එවුන්ගේ ඇඳුම් ගලවලා තාර ගාලා ඒ උඩින් කුකුල් පිහාටු අලවලා පුකට පයින් ගහලා හෙළුවෙන් පන්නනවා .ලිට්රෝ අමිලටත් දෙන්න ඕනා දඩුවම එකයි .ඔකාගේ හිසේ සිට දෙපතුලටම තාර ගාලා බෙල්ලට ත්‍රිවිල් ටයර් එකෙක් බස්සලා ඇඟේ කුකුල්පිහාටු අලවලා යවන්න ඕනා ඒවගේම අර අන් ග්ලොරියස් බාස්ටර්ඩ් කියන ෆිල්ම් එකේ තියෙනවා වගේ ඔකාගේ නළලේ ගහන්න ඕනා කොටි ලකුණ හණ.අනේ දන්නවනම් ඕකා බණ කියන තැනක් ගන හෝඩුවාවක් දෙන්න බණක් අහන්න එන්න ආසයි ඔය වල බල්ලාගේ .බස් දෙකක් පුරවාගෙන එනවා එන තැනක් කියනවනම් .මුගේ හොඳ වෙලාවට විශ්වවිද්‍යාල වල ඉන්නේ නපුංසකයෝ අහිංසක කොල්ලන්ට පාට් දැම්මට මේවගේ පට්ට හොරුන්ට උන් බයයි

    • supun says:

      lowa palamu samaajawaadiyaa. budu haamuduruwo.
      sobaa dahama samaga ananya wu. pragathi seelee harayak usulana budu samaya
      nodannaa. kenek siurak daa gath pamanin sebe bhiksuwak wenne nehe.
      antha daksinaansika prathigaamee unp. weni desapaalana paksayak wenuwen
      kisima bhiksuwakata penee sitinta behe.
      unp. antha prathi gaamee.— budu smaya.pragathiseelee.
      bhuksuwa thoranne me deken koikada.

    • supun says:

      bhiksun wahanselata siupasasaya [cheewara.pindapaatha.senaasana.gilanpasa]pujaa
      karanne desapaalana paksa gena hithala nowei.,[siupasaya–siwrupirikara.-kaema beema- niwasa pahasukam- ledata beheth.] tamange melowa paralowa yahapathata
      adaala kaaranaa dena geneemata.
      banaku horaakana ratanwikunana jana jeewitha winaasa karana.ratata jaathiyata, aagamata. aadarayak nethi.paalakayek wenuwen tamanwa nadatthu nkarana ahinsaka
      duppath janathaawata erehiwa katayuthu krana paalakayekuta bhiksun wahanse
      namakata sahaaya pala karanta puluwanda.?
      comment karana aya poddak me gena sithaa balanna.

  2. හා හා ...ඒවා දෙන්නේ අනුපන්දාහේ ලිටෝ ගස් සාදුට විත්රයි. පාමක්කඩ මැදවච්චිය ආසනවලට..... says:

    හා හා …ඒවා දෙන්නේ අනුපන්දාහේ ලිටෝ ගස් සාදුට විත්රයි. පාමක්කඩ මැදවච්චිය ආසනවලට….ඔයාලට දෙන්න බෑ. වතුර් ප්‍රහාර මදිනම් ගස් ප්‍රහාර දෙන්නම්. අම්මමාරේ දමිල කියයි.

  3. ජයවේවා අපේ හාමුදුරුවනේ…..!

  4. karoo says:

    ewa denne anoma jinadarita redi ganna parithyaga karana ayata pamanyi. lagadima aura kumarayatath denawa.

  5. ඔය දඹර අමිල හාමුදුරුවෝ දේශනා කරපු එක බණ පදයක් තියේ නම් කියපල්ලා මට දන්න එකෙක් ඉන්නවා නං.

  6. Nim says:

    ” ANNE MAGEE RTATA WUNA
    DEYAK ? ”
    BUDU HAMUDURUWA NE.

  7. Sunil says:

    Many people do not know this gas company is owned by government as such
    He was paid by tax payers money

  8. Sunil silva says:

    Many people do not know this gas company is owned by government as such
    He was paid by tax payers money in order to mud slinging to MR

    • Janathaawa says:

      Yes, yes, their demands are very reasonable. If they can offer donations to such a unorthodox Bikkhu , who is disgusted by majority people in our country for his role of depending the rulers who ruin the country , why cannot the other Bikkhus who are doing yeoman service to our Motherland be given such donations to encourage their services ???

  9. ලිට්රෝ ගෑස් කියන්නේ සිරිකොත බන සමාගමටද? says:

    ලිට්රෝ ගෑස් කියන්නේ සිරිකොත බන සමාගමටද? බන කියන්න දෙන සාලි වලින් බන තලනවා කියලත් පත්තරේ තිබුනා. කිරිපාටනම් අනුපන්දහයි ගල් කල්ල. කලුනම් පන්දහයි. මොකද කිඅන්නේ බණක් තලමුද?

  10. පොඩ එකා says:

    ඉල්ලීම ඉතා සාධාරණයි.. කාටවත් දොස් කියන්න බෑ… අමිල හාමදුරුවන්ට තියෙන අයිතිවාසිකම අනිත් හාමුදුරුවන්ටත් තියෙන්න ඕන…

  11. Kebara Amila says:

    ලිට්රෝ ගෑස් කියන්නේ සමාගම කිසිදු වන්දියක් නොගෙවා රජයට පවරාගනිව් !

Main News