ධුරයන් අතහැරි ශ‍්‍රීලනිප 16 එන්නත් කලින් ඒකාබද්දයෙන් ප‍්‍රහාරයක්.. මෛත‍්‍රී පිල, රනිල් පිල, මහින්ද පිල ලෙස ශ‍්‍රීලනිපය තුනට කැඩේ..

April 13, 2018 at 9:20 am | lanka C news
ධුරයන් අතහැරි ශ‍්‍රීලනිප 16 එන්නත් කලින් ඒකාබද්දයෙන් ප‍්‍රහාරයක්.. මෛත‍්‍රී පිල, රනිල් පිල, මහින්ද පිල ලෙස ශ‍්‍රීලනිපය තුනට කැඩේ..

ශ‍්‍රීලනිප මහින්ද පිල, ශ‍්‍රීලනිප මෛත‍්‍රි පිල, ශ‍්‍රිලනිප රනිල් පිල ලෙස අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොටස් තුනක් කැඩී ගොස් ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ ශ‍්‍රිලනිප රනිල් පිල නියෝජනය කරන සන්ධාන මහ ලේකම් හා ශ‍්‍රීලනිප මහ ලේකම්වරුන් රනිල් සමග තව දුරටත් ඇමති ධුර දරමින් සිටින බවයි.

ධුරයන් අතහරින ලද 16 දෙනා විපක්‍ෂයේ වෙනම සිටීමෙන් සිදුවන්නේ රනිල් පාර්ශවය ශක්තිමත් වන නිසා ඒකාබද්ද විපක්‍ෂය සමග එක්වන ලෙස ඔවුනගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියයි.

එසේ කිරීමට සූදානම් නැතිනම් ඇමතිකම් දරාගෙන තව දුරටත් සිටීම හොද බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

34,051 Viewers

10 Comments to “ධුරයන් අතහැරි ශ‍්‍රීලනිප 16 එන්නත් කලින් ඒකාබද්දයෙන් ප‍්‍රහාරයක්.. මෛත‍්‍රී පිල, රනිල් පිල, මහින්ද පිල ලෙස ශ‍්‍රීලනිපය තුනට කැඩේ..”

  1. polonnaruve wije says:

    කතාව ඇත්ත. මේ පිං ඇමතිලා විපක්ෂය ට එන්නේ ඒකාබද්ධ විපක්ෂය දිය කිරීමේ යහපාලන කොන්ත්‍රාත්තුව ඉටු කිරීමටයි.ඊනියා ජාතික ආණ්ඩුවේ විශාල ඇමති මණ්ඩලය ගැන මේ පිං ඇමති ලා 16 දෙනා කතා නැත. මේ පිං ඇමතිලා විපක්ෂය ට එන්නේ 2020 දී පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා ට බැටේ දී මෛත්‍රී ට අවශ්‍ය ආකාරයට හංසයා දිනවීමටය.

    • Narada says:

      මෛත්‍රී පිල සහ රනිල් පිල 2020 දි හංසයා වෙනුවෙනි…

  2. ඇත්ත says:

    හංසයා දේශපාලන පක්ෂය ඉන්නේ බොරුව රජ කරවා බටහිරට කත් ඇදීමටය.හංසයා ජනාධිපති අපේක්ෂකයන් ලබාදෙන පොරොන්දු ඉටුකරන්නේ නැත.(දින 100)
    2020 දී නැවත හංසයා අශුද්ධ සංධානයට දෙන චන්දය තමන්ගේ වල තමන්ම කපා ගැනීමට දෙන චන්දය කි.

  3. Disna says:

    2020 දී පවත්වන ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණත් බොරු පොරොන්දු දුන් හංසයා පක්ෂය සමග නැවත පූට්ටු වෙයි.

  4. ඇත්ත says:

    ජනාධිපතිවරණවලට ඉදිරිපත්වන හංසයා පක්ෂය ලබාදුන් බොරු පොරොන්දු මොනවාද ?
    (උදා.. ඇමති සංඛ්‍යාව අඩු කරන පොරොන්දුව …).

  5. Nim says:

    YES WIJE WE CANT
    BELIEVE THEM

  6. Gurudev says:

    This ‘divide and rule’ strategy was what the reactionary middle class and the neoimperialists planned from the beginning.

  7. daminda says:

    1989 oseegae dewna meheyuma……………

  8. Alfi says:

    Me gollawa ekabddyata gawa gathahoth janathawa kese uthara deida?

  9. viranga says:

    මුන් ඔක්කම රට කනවා කියලා තේරුම් ගන්න බැරි පිම්පියෝ ටිකක් ලංකාවේ ඉන්නේ

Main News