ධුරයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රියංකර ජයරත්න නැවත FCID පරීක්‍ෂණ ඇරඹේ..

January 14, 2017 at 3:00 pm | lanka C news
ධුරයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රියංකර ජයරත්න නැවත FCID පරීක්‍ෂණ ඇරඹේ..

මෑතකදී රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්නට එරෙහිව ඇති චෝදනා නැවත විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

රජයේ මුදල්, වාහන, ඉන්ධන අවභාවිතය සම්බන්දයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ නමුත් රාජ්‍ය ඇමති ධුරය දැරු සමයේදී එහි පරීක්‍ෂණ කටයුතු අඩිල වී තිබින.

කෙසේ වෙතත් එම පරික්‍ෂණ නැවත ආරම්බ වී ඇති අතර මේ වන විටත් සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහල නිලධාරීන් ගෙන්වා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් ප‍්‍රශ්න කර ඇත.

10,414 Viewers

3 Comments to “ධුරයෙන් ඉල්ලා අස්වූ ප‍්‍රියංකර ජයරත්න නැවත FCID පරීක්‍ෂණ ඇරඹේ..”

  1. lion says:

    අපේ නව ආණ්ඩුව ආ විගස යමපාලනයේ සැම මන්ත්‍රී වරයෙක්ම ඉහල සිට පහලට යකඩ පොලු ගණන් ක‍රන්න යවනවා සුදානම් වී සිටපල්ලා

  2. asaranaya says:

    අනේ අම්මපා, මුන්ට පඹයගෙ කොට මඩු වලිගයෙන් තලන්න ඕනැ, කබරා තලගොයි වෙන හැටි, මේක මාර නඩු ගොනු කීරිමක්නේ.

  3. PoorCitizen says:

    This is called YAMAPALANAYA.

Main News