නකල්ස් ලෝක උරුමයෙන් අක්කර 21,000ක් විකුණයි.. අක්කර 900ක සත්ව ගොවිපලක්..

May 9, 2018 at 3:00 pm | lanka C news
නකල්ස් ලෝක උරුමයෙන් අක්කර 21,000ක් විකුණයි.. අක්කර 900ක සත්ව ගොවිපලක්..

නක්ල්ස් ලෝක උරුම වනාන්තරයෙන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් හෝටල් හා වෙනත් ඉදිකිරීම් කටයුතු සදහා විකුණා දමමින් සිටින බවට පරිසරවේදීන් චෝදනා කරති.

දැනටමත් අක්කර 900ක ප‍්‍රමාණයක් සත්ව ගොවිපලක් ඉදිකිරීම සදහා පුද්ගලික ආයතනයකට ලබා දී ඇති බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු කියා සිටියහ.

නක්ල්ස් කදු පන්තියට අයත් අක්කර 21,000ක ප‍්‍රමාණයක විවිධ වතු ඉඩම් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරිම සදහා ලබා දී ඇතැයිද ඔවුහු කියති.

මෙම තත්වය නිසා ඉදිරියේදී දැඩ පාරිසරික ගැටළු ඇතිකරවනු ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.

8,460 Viewers

9 Comments to “නකල්ස් ලෝක උරුමයෙන් අක්කර 21,000ක් විකුණයි.. අක්කර 900ක සත්ව ගොවිපලක්..”

  1. Saradiel says:

    වසර 4 කට රට හදන්න කියා ආපු හිටං පන්නා දමමු රට බේරා ගනිමු

  2. Love nature says:

    සිරිසේන හා රනිල් එකම කාසියේ පැතිදෙක.

    • JOY says:

      President Sirisena ,Prime Minister Ranil ,Please RESIGN & Go enough is enough
      You both are Traitors

    • ලිහිණි says:

      නැගෙනහිර පළාතේ පුරා වස්තු විනාශකරමින් සිටි අපේ මුතුන් මිත්තන් රැකගෙන ආ දිගාමඩුල්ලේ ශ‍්‍රී විභූතිය අද වන විට අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදෙමින් පවතින බව දිස්ත‍්‍රික්කය තුළ කරන ලද සංචාරයේදී දැකගැනීමට හැකි විය. අද වනවිට දිගාමඩුලු දිස්ත‍්‍රික්කය තුළ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාම තැන් ගණනාවක් අන්‍යාගමිකයන් විසින් විනාශකර හමාරය.සීමාවක්වත් නොමැතිව තිබූ දීඝවාපියේ ඉඩම් මැන වෙන්කර මායිම් දැමූවේය දීඝවාපියෙන් පසුව දැවැන්තම බෞද්ධ උරුමයන් සංහාරය සිදුවූයේ අක්කරපත්තුව ප‍්‍රදේශයේය. අක්කරපත්තුව – ආලියඩිවේම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඵෙතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කිරීමය මොට්ටයාගල යනු මහානාග, යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන අතීත නරපතීන්ගේ තොරතුරු ඇතුළත් සෙල්ලිපිවලින් යුක්ත ඉපැරැණි පුදබිමකි. මොට්ටයාපල්ලු, මොට්ටයාමල නමින්ද හඳුන්වන මෙම ඉපැරැණි ස්ථානයේ ඇති ගල් පර්වතයේ පියගැට පෙළවල්, කටාරන්, ලෙන්, පොකුණු සංකීර්ණ හා ගල් පර්වතය මුදුනේ ඉපැරැණි දාගැබ් හා ගොඩනැගිලිවල සලකුණු අදද දක්නට ලැබේ. මෙම ස්ථානයේ මෙම චෛත්‍යය විනාශ කරන ලද්දේ මොට්ටයාගල ගල පාමුල ඇති කුඹුරු යායේ හිමිකරු වන මුස්ලිම් ජාතිකයෙකි. ඔහු තම කුඹුරු පුළුල් කිරීමට මෙම චෛත්‍යයද ඩෝසර් කර තිබේ. මෙවැනි සිදුවීම් ගණනාවක් නැගෙනහිර සිදුවේ පරිසර ඇමති ,බෞද්ධසාසන ඇමති මේවා ගැන සොයා නොබලන්නේ මන්ද ?

    • ගිරවා says:

      වනපාලුවෝ ක්‍රියාත්මක වී තමන්ගේ ඉලක්‌ක සපුරා ගනිති…සිරාටත් මේ ගනුදෙනු වලින් කුට්ටියක් එන නිසා නිලධාරීන් ‘බකං නිලාගෙන’ සිටිති.

  3. SUNIMAL says:

    මේ තක්කඩි යහපාලනයෙන් ගැලවෙන්නට නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොහොට්ටුව සමග එක්වමු

  4. Saradiel says:

    අද ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන අය හිරේට දමනවා. පහර දෙනවා. මේක කනගාටුදායක තත්ත්වයක්. බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා සිරගත කරලා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරගත කරනවා.’
    ‘මේ රටේ ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙය බරපතළ ගැටලුවක්.’
    ‘මේ රජය කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි. ඊට විරුද්ධව නැඟෙන ජනතා විරෝධය මේ ආණ්ඩුව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ජනතාවගේ අනුමැතියක් නොමැතිව රාජ්‍ය සම්පත් මේ අන්දමට විකුණා දැමීම බරපතළ වරදක්.’මෙම රජය වහාම පන්නා දමන්න පෙරට එන්න

    • OLU says:

      වීරයන් පාවදී බලය ලබාගෙන මව් බිම වනසමින් බලයේ නාමයෙන් මරාගන්නා සිරිසේන ඇතුළු යහපාලන නිවට රැල දෙස බලාගෙන ඉමුද අපි සැම
      සිංහල ජාතිය අපේ මාතෘ භුමිය අපේ ආගම වෙනුවෙන්…සිහලුනේ පෙරට වරෙව් .
      මුළු රටම මරක්කලයන්ට දෙමළුන්ට බෙදනවා ..ඒවායින් පරිසර ඇමති හොදට මුදල් සොයාගන්නවා …සිංහලයා තමන්ගේ මව් බිමේ නිවටයන් ලෙස බලා සිටිනවා ..නැගෙනහිර ,උතුර දැන් සේරම විනාශයි ..මුස්ලිම් කොලනි ,දෙමල කල්ලතෝනි ගම්මාන බිහිකරනවා ,,එක තමයි සිරිසේනගේ සංහිදියාව
      දැන් ඔහු රජපුටුවේ සිටීමට සුලුජාතිගේ සහයලබා ගැනීමට අපේ මුළු රටම සුළුජාතීන්ට බෙදනවා ..සිංහලයෙනි ,ඇස් ඇරපල්ලා
      ලංකා මාතා. වැදූ මවත් උපන් බිමත් ස්වර්ගයටත් වඩා උතුම්ය

  5. AluthKade Saita says:

    රට කරවන්න නම් මසුරං ඇතිව කැටේ
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ

Main News