නගරාධිපතිකම නොදුන්නොත් ඔක්කොම මරනවා.. දිනූ අපේක්‍ෂකයා ඇමති නිවසට පැන පිස්තෝල පෙන්වා තග දමයි..

February 17, 2018 at 10:40 am | lanka C news
නගරාධිපතිකම නොදුන්නොත් ඔක්කොම මරනවා.. දිනූ අපේක්‍ෂකයා ඇමති නිවසට පැන පිස්තෝල පෙන්වා තග දමයි..

මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ජයගත් අපේක්‍ෂකයෙකු පිස්තෝලයක්ද රැගෙන ප‍්‍රබල ඇමති නිවසකට ගොස් තමනට නරගාධිපතිකම නොදුනහොත් හොද පාඩමක් උගන්වන්නේ යයි තර්ජනය කර තිබේ.

පක්‍ෂයෙන් වෙනත් පුද්ගලයෙකු නගරාධිපති ලෙස නම් කරන්නේ යයි දැනගත් මෙම පුද්ගලයා කෝපයට පත්ව ඇමතිවරයාට තර්ජය කර ඇත්තේ තමනට නගරාධිපති ධුරය නොදුනහොත් සියල්ලන්ම වෙඩි තබන බවටයි.

මෙම පුද්ගලයා පක්‍ෂයේ ප‍්‍රබල ආධාරකරුවෙකු මෙන්ම නායකයෙකුද වන නිසා ඇමතිවරයාට කර කියා ගත හැකි දෙයක් නැතිව ඇතැයිද වාර්තා වෙයි.

26,141 Viewers

5 Comments to “නගරාධිපතිකම නොදුන්නොත් ඔක්කොම මරනවා.. දිනූ අපේක්‍ෂකයා ඇමති නිවසට පැන පිස්තෝල පෙන්වා තග දමයි..”

  1. චන්දිමානි says:

    යහපාලනය පටන් අරගෙන වගේ දැන්ම….

  2. ගන්ජ බන්ඩි says:

    නීතිය නවන පොලිස් ලොක්කා අත වහාම හිටං ගෙ චිට් එක තගාට යවන්න.

  3. kadiya says:

    හොඳ වෙලාවට මේ හාදය නගර සභාවට පත්උනේ. වැරදිලාවත් මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියනම් ජනාධිපති මන්දිරේට පැනල තමුන් අගමැති කරන්න කියල ජනාධිපතිට තර්ජනය කරනවා. එතකොටමෙම පුද්ගලයා පක්‍ෂයේ ප‍්‍රබල ආධාරකරුවෙකු මෙන්ම නායකයෙකුද වන නිසා ජනාධිතිවරයාට කර කියා ගත හැකි දෙයක් නැතිව යනවා ඇත. එතකොට මූ තමා අපේ අගමැති.

  4. Saman says:

    Me pudgalaya podu peramunata dara diya adda ekek. Dakkandeda mhinda mathyage minsu.

    • daham says:

      podu peramunata dara diya adda ekaa kohomada yako amathiyekuta tharjanaya karanne nagaraadhipathikama illala. mona gon kathaawakda me/

Main News