නඩුවේ තීන්දුව එන්න කලින් SI වෙඩි තියාගෙන සියදිවි නසාගනී..

November 21, 2017 at 12:40 pm | lanka C news
නඩුවේ තීන්දුව එන්න කලින් SI වෙඩි තියාගෙන සියදිවි නසාගනී..

මුල්ලේරියාව පොලීසියේ රාජකාරී කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙක් තමන්ගේ රාජකාරී ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.

මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇත්තේ අද පෙරවරුවේ මුල්ලේරියාව පොලිස් නිල නිවාසයේදීය.

මෙසේ සිය දිවි නසාගෙන ඇති උප පොලිස් පරීක්‍ෂකවරයා 54 හැවිරිදි විවාහකයෙකි.

අදාල නිලධාරියාට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක්ද අද දිනයේ ප්‍රකාශ පත් කිරීමට නියමිතව ඇතැයිද පැවසෙයි.

19,987 Viewers

4 Comments to “නඩුවේ තීන්දුව එන්න කලින් SI වෙඩි තියාගෙන සියදිවි නසාගනී..”

  1. Police Junta says:

    This is not be sympathy It result of dirty work of Police. Die more police with pain

  2. daham says:

    ara hambanthotadi kollekge kanata gahapu ekaatath oya iranamama ath viya yuthuyi.

  3. Raawanaa says:

    Ara katunaayaka kollanta wedi thiyapu,rathupaswala kollanta wedi thiyapu evuntath oya iranama ath wiya yuthyi

  4. බබා says:

    කරන කලට පව් මිහිරිය මී සේ..
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ…

Main News