නඩුව ඉවර වන තෙක් අගමැති හෝ ඇමතිවරු පත් කිරීමක් නෑ.. එජාප උගුලේ ඔවුන්ම හිර කරමින් ජනපති කියයි…

December 4, 2018 at 11:20 am | lanka C news
නඩුව ඉවර වන තෙක් අගමැති හෝ ඇමතිවරු පත් කිරීමක් නෑ.. එජාප උගුලේ ඔවුන්ම හිර කරමින් ජනපති කියයි…

අධිකරණය හමුවේ පවරා ඇති නඩු කටයුත්ත අවසන් වන තෙක් නව අගමැතිවරයෙක් හෝ ඇමති මණ්ඩලයක් පත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමගින් ඊයේ රාත‍්‍රියේ පැවති සාකච්චාවේදීය.

එමෙන්ම කිසිම තත්වයක් යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට යලිත් පත් නොකරන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබේ.

මේ අතර නීති ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන් සදහන් කරන්නේ අදාල නඩුව සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ලැබීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවයි. එනිසා එතෙක් කාලයක් නව අගමැතිවරයෙකු හෝ ඇමති මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් නොකරනු ඇත.

65,611 Viewers

28 Comments to “නඩුව ඉවර වන තෙක් අගමැති හෝ ඇමතිවරු පත් කිරීමක් නෑ.. එජාප උගුලේ ඔවුන්ම හිර කරමින් ජනපති කියයි…”

  1. Nim says:

    ” KAALA WAREN KO “

  2. ක්‍රිමිනල් says:

    🤣🤣🤣🤣 පව් බන් ජනාධීපති උතුමා , 2020 ජනපතිකං කොරන්න් බලාගෙන ,හීනමවාගෙන නටන නාඩගමක්. පිස්සෙක් රජ උනත් එකයි , රජෙක් පිස්සෙක් උනත් එකයි.

    • Ratakata one apamana agayak says:

      Paw ban 62 lakshayak booruwo tika.

      Madai venask kala.

    • Nishantha says:

      Janapathi thimani onna dan obe ware.oya katmati deyak karanda puluwan.agamatilath na amatilath na wipaksha nayakath na katha nayakath na.kelin teendiwak aran rata beraganna.wideshikayantai baya wenna epa.dan obatuma pamanai.kala yuthu de methana hariyatama sadahan karanda ba mata hite yanda wena nisa.oba thuma wade denda me welawe

    • සුමිත් says:

      ඔව් රනිලා කියන කොටියට -ක දෙන එකා පත් වෙනවට වැඩිය පිස්සෙක් පත් වෙන එක හොඳයි.

    • Sinhalaya says:

      Captain Ranil LBW. Total team all out for 4 runs. Mahinda will play with his team next innes.

  3. සීගිරි says:

    ව්‍යවස්ථාව-විධායකය,අධිකරණය,ව්‍යවස්ථාදයකය යන සියල්ලම කෙරේ ජනතාවගේ විශ්වාසය භංග වෙලා ඉවරයි !!!! එවන් තත්වයක් තුල 113,බහුතරය යන කාරණා තව දුරටත් අදාල නැත.
    ජනතා පරමාධිපත්‍යය අවංකවම පිලිගන්නේ නම් තමන් කෙරේ බහුතරයක් ජනතාවගේ විශ්වාසය භංග වී ඇති බව ජනාධිපතිත් අගමැති දෙපලත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිලත් පිලිගෙන වහාම බැස යා යුතුය.පමාව පසු තැවිල්ලට හේතු වනු ඇත !!!! ජනතාව තමන්ගේ නියම පරමාධිපත්‍යය පෙන්වන තැනට දැන් පෙල ගැසෙමින් සීටී.

    • Saman says:

      Ranil Path kara mu ne

    • මිහිරි says:

      රටේ විස්වාසෙ පලුදු වෙලා කියන්නෙ උඹ ජනමතවිචාරණයක් තියලද ? 😀😀😀
      නිකං පල ජෙප්පා යන්න.හාමුවගෙ පස්ස ලෙව නොකා.

    • Ksn says:

      Pradeseeya saba chande sihiyata ganiw boru anupatha kramayak patalopu nissa rathu alintath asana keepayak lebuna eththa okaipalathsabha chande thibba nam prathipale ekamai tna ekath iwarai parlimenthu thibbama jvp ekata 2 i ekath ara jr ge anupatha krameta

  4. Dev says:

    UNP ekata tawa balan inna wewi

    Ranil nam dan done wage tamai

  5. KUMARA says:

    DEAR ALL

    This president have not capacity to do the job that is why all the problems.

  6. Ampire says:

    RW Runout for 3 points.

  7. Ranjan says:

    This is home & home match. Yahapalana modayas. Kohomada hondada?

  8. Nuwan says:

    හුටා. 42(4) කාල වකවානුවක් කියල එකක් නෑනෙ. හිටන් පාර්ලිමේන්තුව විසිරුවපු ගැසට් එක කැන්සල් කලොත් මිනිහ 2020 වෙනකං තනියම ගේම ගහනව. අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස බැසිල් සහ ගෝටා. කොහොමද ඒක.

  9. Rajarata Bayiya says:

    Strategic state administration.Excellent H.E. the President !!!.

  10. Roshamalee says:

    රට මෙච්චර අවාසනවන්ත තත්වයකට පත්වෙලා තියෙද්දිත්. රාජපක්ෂගේ නඩූ තීන්දුව ගැන සිතමින් සතුටුවෙන කාලකන්නි මිනිස්සු ඉන්න රටක් ඕයි මේක. හරි පුදුමයි

  11. rata thamunge amma appage idamak nowe S.S.C pamanak ethi manussayo
    anduwak nethuwa peyakwath ratakata pewethmak netha mama kiyannada?\
    ara O.L samath chathurika agamethi karala ,daham kiyana meraya mudal emathi karanawa, iskole giya nethi birinda rajya palana emathi karala, dudlyya bandagara lekam karnawa. araliya sahal hora mudalaaliya welanda emathi karanawa
    hanumantha rata kanawa deyyo sakki

  12. dunya says:

    jep eka dan sirisenage kade badu kala athi wela. dan unp kaden kana patagena.

  13. Nimal R says:

    රනිල් අගමැති නොකරන හේතු ලෙස බැඳුම්කර වංචාවේ සම්පූර්ණ වාර්තාව සහ කුමන්ත්‍රණයේ සියළු විස්තර හෙළි නොකරන්නේ ඇයි ? විමල් , දිනේෂ් ,උදය , වාසු ඔබලාවත් මෙය ජනාධිපතිවරයාට මෙය කියා කරවනවාද ? එසේ නොකළහොත් බොහෝ තරුණයන් පොදුජන පෙරමුණට විරුද්ධ විය හැක

  14. indunil says:

    2015 WENASATA SHAAPAWEWA………….

  15. Nandasoma says:

    අගමැති සහ ඇමති මණ්ඩලය තහනම් කිරීමෙන් පසු, කිසිවකුත් එම තනතුරු සඳහා පත් කිරීම නීති විරෝධී වේ…..!

  16. kevin says:

    ඔයා නඩුව බලවන්න…. රට අරාජික නොකර..

Leave a Comment