නඩු තීන්දුව කුමක් වුවත් පොහොට්ටුව ඡන්දයකට සූදානම් වෙනවා..- මහින්ද

December 8, 2018 at 4:40 pm | lanka C news
නඩු තීන්දුව කුමක් වුවත් පොහොට්ටුව ඡන්දයකට සූදානම් වෙනවා..- මහින්ද

පාර්ලිමේන්තුව විසුරවීමට එරෙහි නඩු සදහා අධිකරණ තීන්දුව කුමක් වුවද එන සතියේ සිට මහ මැතිවරණයක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සංවිධානය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දැනටම පක්‍ෂය සදහා පත්කර සිටින ආසන සංවිධායකයන් හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සමග අදාළ සංවිධාන කටයුතු සිදුකරමින් ඇතැයිද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණය සදහා තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ සමඟ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනගන බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

22,678 Viewers

8 Comments to “නඩු තීන්දුව කුමක් වුවත් පොහොට්ටුව ඡන්දයකට සූදානම් වෙනවා..- මහින්ද”

  1. anura silva says:

    OBATHUMATA JAYAWEWAAAAAAAAAAAAAAA

  2. Sadda says:

    ජයවේවා ජයවේවා

  3. buruputha says:

    Wije have u seen a butterfly dream? You should know who is conspirator? Your goat (not god) is the real conspirator who is Ponil.

  4. aagamikaya says:

    Mama suba pathanava Oba thumata. Jayen jayama labewa. Siyalu Janata Sahaya labewa. Obata buddhiya,prgnava labee ratata aadaraya karana nayakaya wewa. Obata Jesu pihitai.

  5. sunimal says:

    ජය පතමු UNP කලු සුද්දන් පරදවමු

    • UNP+JVP+TNA+MC විජාතිකයින්ගේ කුසින් බිහිවු නාම මාත්‍රික ලාංකික අවජාතිකයින් මෙරටින් පිටුවහල් කිරීමට සැරසෙමු. මේ අපේ මවිබිම අපි උපන් අපි මිය යන අපේම මවිිබිම සුරකිමු.

  6. saman says:

    GARU MR, MATHITHUMANI. OBA NODENA SITIYATH OYA NADY THEENDUWA KOHOMADA
    KIYALA ,,,GONJA,,,DANNAWA .90% WINISURAN LOWYARSLA DUSITHAI..KIWWE GONJA KISIWAK
    NODENA NOWEI,
    KARUNAAKARALA GOJAGEN ME THEENDUWA GANA WIMASAA DENA GANNA.

  7. රණහඩ says:

    ජාතියේ ජීවය ඔබයි මහින්ද මැතිඳුනි ඔබට ජය නියතයි.

Main News