නල්ලතන්නියේ තනිවුන ඩිලාන් යලිත් අලි සමග වනවදී..

March 1, 2018 at 5:30 pm | lanka C news
නල්ලතන්නියේ තනිවුන ඩිලාන් යලිත් අලි සමග වනවදී..

කිසිඳු බේදයක් නොමැතිව ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිතුමාගේ සහයෝගයද ඇතිව සියළුම සේවකයන් එකාවන්ව වැඩ කරමින් 2020 වන විට ජන බලයෙන් ලැබුණු වගකීම ඉටු කරන්නට බේදයක් නැතිව එක්වෙන ලෙස මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නව අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් කබීර් හෂිම් මහතා පැවසීය.

බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මඟනැඟුම මහ මැදුර පිහිටි මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය කාර්යාලයේ පැවති සරල වැඩ භාර ගැනීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ කීය.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා, මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩී.සී. දිසානායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් ආර්. සූරියආරච්චි යන මහත්වරුන් නව අමාත්‍යවරයාට සුබ පැතූහ.

– නිශ්මං රණසිංහ

30,393 Viewers

9 Comments to “නල්ලතන්නියේ තනිවුන ඩිලාන් යලිත් අලි සමග වනවදී..”

  1. Mahasona says:

    Taken from one crook and handed over to another crook. That is call Cabinet reshuffle!

  2. සුබාෂ් says:

    ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි .
    බලය ලබාගන්න ඕනෑම ලජ්ජා නැතිවැඩක් කරාවි .
    සමහරු හොරෙන් වෑන් වලින් කාර් වලින් වෙස ගෑනු ගෙනත් ගේට්ටුවෙන් වාහනේ අරගෙන ගේ ඇතුලට හොරෙන් ගෑනිව ගන්නවා වගේ අපේ දිලාන් මන්තිරි තුමා හොරෙන්ම මේ උත්සවයට සහබාගි වෙලා

  3. Hondai hondai ohomama yamuko Aaibovan…..

  4. මාලිගාවත්තේ රත්නේ says:

    මු වගේ අපතයෝ අපායට යවන්න ඕනේ. මුගේ මුණ දැක්කම මට වමනෙට එනවා යකෝ

  5. Nim says:

    HAKARA KATA THIBUNATA
    WADAGATH KAMATATH
    THIYENA APAYA.

  6. NGO-DILAN says:

    Can you remeber gents this mother digital man had a digital with NGO pros called KANAKA?????????? in Sunami time

  7. Deez says:

    Monawada unath honest minihek… Pohottuwa podi chande dinna kiyala patha Mary Kate na.. UNP SLFP nadema innawa

  8. Open mind says:

    පවු…..මූට පොහොට්ටුව ටික ටික දුරස් වෙනව වගේ..ඉවසන්න තව පෝය දෙකයි.

  9. Shit mixes with shit with no need for a solvent.

Main News