නවින්, මලික්, සුජීව, දයා ගමගේත් මාට්ටුයි..? කරුංකා හොරු.. ගම්මිරිස් හොරු.. තේ හොරු.. අන්නාසි හොරු.. යහපාලන ආණ්ඩුවේ ඉන්න බව ජනාධිපති කියයි..

January 27, 2018 at 10:00 am | lanka C news
නවින්, මලික්, සුජීව, දයා ගමගේත් මාට්ටුයි..? කරුංකා හොරු.. ගම්මිරිස් හොරු.. තේ හොරු.. අන්නාසි හොරු.. යහපාලන ආණ්ඩුවේ ඉන්න බව ජනාධිපති කියයි..

“ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි ජනාධිපතිවරයා ඊයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානින් කොටුව ජනාධිපති මන්දිරයේ දි හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කල බැව් අද 26 ” ලංකාදීප” පුවත්පත වාර්තා කොට ඇත.

ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කීජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදි ද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේ ය.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ සමහරුන් ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැන ද නිතර පවසා ඇති බව සඳහන් කලේ යයි එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.

ඉහත ප්‍රවෘත්ති අනුව යහපාලන ආණ්ඩුවේ තේ අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක මහතායි.

කරුංකා අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අපනයන සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම සහ එහි රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ යන මහත්වරුන් ය.

ගම්මිරිස් සහ අන්නාසි අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දයා ගමගේ සුලු අපනයනයන භෝග අපනයනයන අමාත්‍යවරයා ලෙසයි.

25,775 Viewers

19 Comments to “නවින්, මලික්, සුජීව, දයා ගමගේත් මාට්ටුයි..? කරුංකා හොරු.. ගම්මිරිස් හොරු.. තේ හොරු.. අන්නාසි හොරු.. යහපාලන ආණ්ඩුවේ ඉන්න බව ජනාධිපති කියයි..”

  1. "හැංගිමුත්තං" says:

    අන්දරේලා ගොඩක් හිටියාම රජා වටේට
    තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්නට
    හොරුත් වැඩිවෙලා හින්දාම අන්දරේලාට
    එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට

    • kamalasirikuruwita says:

      සිරිසේන මහත්තයෝ , ඔය පැරදිච්ච හොරු වංචා කාරයෝ එක්ක තමන්ගේ නොවෙන තැනක මොන බලය තිබුනත් වැඩක් නැහැ. තවමත් ඔබට මහින්ද සමග එක්වන්න ප්‍රමාද නැහැ. පුහු කයිවාරු , පොර කතා නවත්තල , මෝඩ නියෝජිතයෝ යවන්නේ නැතුව ඔබම කෙලින් මහින්දට කතා කරන්න. කල රැවටීම හා පාවාදීම බරපතල නිසා මහින්දගේ හිතේ නැවත විස්වාසය ඇතිකළ හැකි වැඩ පිළිවෙලකට ගියොත් රටටත් හොඳවෙයි. ඔබටත් හොඳවෙයි. ඔබත් මුල් තැනක ඉඳල මහින්ද අගමැති කරලා, පිරිසිදු රටට හිතවාදී පාලනයක් අපට ලබා දෙන්න. ඔබ ආණ්ඩු පිහිටුවන්න එකතුවුනේ වැරදි මිනිසුන් එක්ක බව , දැන් ඔබ කියන කතා වලින් හොඳටම තේරුම් ගිහින් ඇති . රැවටීම්, බොරුකිම් , පාවාදීම් ,උප්පරවැට්ටි නැතිව දැන්වත් මහින්ද සමග අවන්කවම එකතුවන්න. වෙච්ච වැරදිවලට ජනතාවත් .මහින්දත් ඔබට සමාව දෙන බව අපට විස්වාසයි ඔබ වටේ ඉන්න තමන්ගේ වාසිය හා පැවැත්ම ගැන විතරක් යටි හිතේ තියාගෙන ඉන්න බොරු පුච්චානම් කාරයන්ට රැවටිලා ඔබෙත් රටෙත් අනාගතය විනාස කර ගන්න එපා.

    • HOO ! says:

      කිය කිය ඉන්නේ මොනවද එළවලා දානවකෝ ඔය හොරු ටික ඔක්කොම. කයිවාරු ගැහුවට මොකද වනනවයි කිව්ව කඩුවත් හොරු උස්සලා වගෙයි. පව් පච සිරා

  2. rathna says:

    මු නියම සබො (සබ්ද්ය සහ බොරුව
    විතරයි)

  3. Sad man says:

    Dear Ugly incapable President,

    Please resign from your post without wasting our time and taking the country backwards very fast.
    You have to be responsible for all these.
    You never knew how to lead a country. Just came to power through the support of Tamil Diaspora. You should be ashamed to reveal these after allowing them to do all these.
    It was your responsibility and you provide worse examples to the nation.

  4. Sam says:

    Why don’t you talk about your fraud, that took place with the Australian Contractor?
    First give your explanation on the above.
    If you are not guilty, please file a case against the Australian Government before the election.

    You are wasting the country. Our poor Peaple become poorer.
    You don’t know what is taking place in the country and how can you solve our problems.
    Please leave our country and the nation along…

    Please please please… I have never supported any party but you made me and many of our country mate to support 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  5. Samare says:

    ගෑනියෙක් මිනිහෙක් හෝ මිනිහෙක් ගෑනියෙක් කිරීම හරුනු කොට අන් ඔනෑම දෙයක් කල හැකි මහා බලැති ජනපති තුමෝ ඕවා ජනතාවට කිවිවට සත පහකට වැඩක් නැහැ

  6. sugathapala says:

    COME ON TAKE IMMEDIATE ACTION JAYAWEWA.

  7. Nimal says:

    JVP says to give villages to them. If people gives JVP will take all ID cards and wedithiyala marai like in 1971 and 1988.

    Don’t give to JVP in Vijayas name.

    They asked us to vote yahapalanaya. JVP has no heart.

  8. Niru says:

    Complaints complaints complaints. My3palan when will you stop this nonsense. If you can’t get your ministers to stop swindling money go home.

  9. Lanka says:

    The president who doesn’t know his duty? What a joke and what a shame?

  10. Sam Fernando says:

    You are an utter failure Mr. president. Please resign for for God’s sake.
    You have been governing the country for nearly three years. Where was your sword for such a long time ?
    Take it or leave it. Your party will be the third in the local election.
    We hope You will resign at least after the election.

  11. Din says:

    Ok I think u deserve precident post in next election.
    U know how solve problems

  12. aniwa says:

    දයා ගමගේ is one of our partners here ne, can’t believe this

  13. SMA Panadura says:

    Mr. President, you have no any ethical right to criticize the former government headed by MR because you were a powerful Minister in that govt. Not only that you were General Secretary of the SLFP. You voted for the ex-CJ’s impeachment case, 18th Amendment etc. Now you can,’t blame Mahinda and the clan. If they have done any misdeeds you were also responsible. You cannot simply wash off your hands.

  14. Open mind says:

    වසර 3 ක් වගකීම අතහැර ඉඳලා දැන් නිකං බබා හුකුම් පෙන්වයි

  15. DEVIL says:

    Go to hell dirty traitor, dirty idiot sakkili appaya, ACTING ACTING ACTING ACTING till elect……..
    after that we are good friends.

  16. sa says:

    අනේ මම අහල තියෙන්නේ ‘හොරු සමඟ හෙලුවෙන් ” කියාලයිනේ . දැන් කියන්න තියෙන්නේ “හොරු, කම්බ හොරු සමඟ හෙලුවෙන් ” කියාල තමයි.

  17. indunil says:

    veeduru gerdara sita gall gaseema…….

Main News