නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සූදානම්.. මේ මාසයේදී පාර්ලිමේන්තුවට..- සභානායක

September 7, 2018 at 12:40 pm | lanka C news
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සූදානම්.. මේ මාසයේදී පාර්ලිමේන්තුවට..- සභානායක

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා පනත් කෙටුම්පත ඉදිරි මාසයක කාලය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් යොමු කරන ලද ප‍්‍රශ්ණයකට පිලිතුරු ලෙස සභානායකවරයා පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කරන ලදී.

5,105 Viewers

7 Comments to “නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සූදානම්.. මේ මාසයේදී පාර්ලිමේන්තුවට..- සභානායක”

  1. Kadiya says:

    බෙදුම්වාදීන්ට දෙන්න පොරොන්දුවුන කප්පම් එතකොට ඉවරද?

  2. sunimal says:

    ජාතන්තර ඔත්තු සේවාවල සහ ඩයස්පෝරාවේ පීඩනය මත ආණ්ඩුව විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශේධන ක‍්‍රියාවලිය කඩිනම් කලත් එය ඔවුනටම පාරාවලල්ලක් කිරීමේ විභවය සැබෑ විපක්‍ෂය සතු බව කිව යුතුය.

    • JOY says:

      දේශද්‍රෝහී කිරිඇල්ල ඉල්ලා අස් වී ගෙදර යනු
      විශ්වාසය භංග වූ පාර්ලිමේන්තුව විසුරුවනු
      නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හකුළා ගණු

  3. Saradiel says:

    20වැනි සංශෝධන යෝජනාව ජවිපෙ-එජාප කූට වැඩපිළිවෙළක්…මේ සංශෝධනය අනිවාර්යයෙන්ම අපි පරාජයට පත් කල යුතුය

    • A Patriot says:

      All the patriotic parliamentarians and patriotic people must stand together to defeat this dangerous act ,otherwise it would lay foudation to divide the country and is being brought to appease the Western powers , NGOs , separatists and other enemies of the country.

    • OLU says:

      නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සූදානම් නම් එකත් අරන් පලයව් තමිල් නාඩුවට ..ගිහින් දෙමල කොටි ඩයස් පෝරාවට ඊළම් එහෙ හදලා දීපියව්
      මේ සිංහලයාගේ එකම මාතෘ භූමියයි
      කිරිඇල්ල ඔබ සිංහලයෙක්ද ? අපේ මව් බිම දෙමළ කොටින්ට බෙදා වෙන්කර දීමට තරම් ඔබ නරුමයෙක් වුයේ කෙසේද ?
      20 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හකුලා ගනු …එයට මුළුරටම විරුද්ධයි ..මේ රට යහපාලන ආණ්ඩුවේ බුදලය නොවේ

  4. david milibanda says:

    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සූදානම්.. මේ මාසයේදී පාර්ලිමේන්තුවට genawith GINI THIYAPIYA.

Main News