නව පනතක් එයි.. දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..

January 10, 2017 at 12:29 am | lanka C news
නව පනතක් එයි.. දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..

බලලෝභී පුද්ගලයින්ගේ උවමනාම මත දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම සදහා රජය විසින් නව පනතත් කඩිමුඩියේ කෙටුම්පත් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

11,218 Viewers

2 Comments to “නව පනතක් එයි.. දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසියි..”

  1. Champa says:

    ආ….. ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා. කාගේද? එහෙම කොහොමද? ඒක හරිම අන්තවාදී ඒකාධිපති වැඩක්.

    මේ රටේ කවුද ඉන්නේ එහෙම ප්‍රජා අයිතිය අහෝසි කරන්න? හැමෝටම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. නිකම් බලා ඉඳලා හරි යන්නේ නැහැ. අනිත් හැමදේටම වඩා මේකට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. කවුරු කලත් කාට කලත් මම ම්ලේච්ඡ දේශපාලන දඩයමට තදින්ම විරුද්ධයි. ශිෂ්ඨ ලෝකය මේ විදියට රාජ්‍ය බලය යොදවා, බොරු චෝදනා කරලා දේශපාලන පලිගැනීම් කිරීම් අනුමත කරන්නේ නැහැ.

    දැන් ආණ්ඩුව හැම දේටම ඒකාධිපති බලය පාවිච්චි කරනවා. ආණ්ඩුව පෙරලමු කියන වචනේ මම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි, රනිල්ගේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕනේ. මේ විදියට ආණ්ඩුව ඒකාධිපති බලය යොදවලා දිගින් දිගටම ජනතා විරෝධී වැඩ වලට යොමු වෙන එක වැරදියි.

    ඉස්සර වගේ මිනිස්සුන්ට information දැන් යන්නේ නැහැ. රටේ කොටසකට විතරයි මේවා දැන ගන්න ලැබෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ කරන මගඩි ගැන, ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන, මේ ප්‍රජා අයිතීන් අහෝසි කිරීම් ගැන මහජනතාව දැනුවත් කරන්න ඕනේ. මහජනතාව ඉදිරියට ගේන්න ඕනේ මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට නිගා කරන පනත් වලට එරෙහිව. විමල්?

  2. Nareen says:

    Ova mulinma karanna thibuna deval. Danata pramaada vadith naha.

Main News