නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා…- කිරිඇල්ල

August 18, 2017 at 5:30 pm | lanka C news
නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා…- කිරිඇල්ල

සියළුම සිවිල් සංවිධාන, කාන්තා සංගම් නියෝජනය වන පරිදි ලබාගත් අදහස් අනුව සංශෝධන සහිතව ඉදිරිපත් කෙරෙන නව පළාත් පාලන පනත එළඹෙන 24 වන දින පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි.

මෙම පනත ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පොදු එකඟතාවය මත ඉදිරිපත් කිරීම විශේෂත්වයක් යයිද ඇමතිවරයා පවසයි

– රජිත සමරසූරිය

4,038 Viewers

4 Comments to “නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා…- කිරිඇල්ල”

  1. Pachaya says:

    You can introduce any damn act. But we public will VOTE for change of gavapalanaya.

    We are counting the number of days

    • Upul says:

      ලංකාවෙ ආයෙ ඡන්ද නැත. මොකද ලක්ෂ 62 ගත්තු ජනාධිපති කෙනෙක්නේ බලයේ ඉන්නේ….

  2. රටට හිතවත් says:

    මේ මෝඩ ජහපාලකයෝ හිතන්නේ “රටක් පාලනය කිරීම” කියන්නේ මොකක් හරි ගොං පනතක් හදාගෙන ඕක කප,කප නැත්තම් මක, මක සංශෝදන කර ,කර පාර්ලිමේන්තුවේ පට්ට ගගහ එතන රස්තියාදු වෙන එක කියල! පුහ්!!

  3. ඕනගොනා says:

    හැදුවේ මහින්දගෙ කාලෙද?

Main News